Earn from Porn

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මමත් නිකම් හිටපු දවස් දෙකේ දවසට පැය කාලක් වගේ පොඩි ට්‍රයි එකක් දාලා බැලුවා
    කොමෙන්ට් මම හිතන්නෙ 12ක් 15ක් වගේ දැම්මා
    බලපන් දවස් 2කට $0.86යි ලැබිලා තියෙන්නෙ

    do9kQTr.jpg

    දවසට අඩුම පැයක්වත් කොමෙන්ට් දැම්මොත් නම් ගොඩ යන්න පුළුවන් වේවි
    ඕවා කරන්න කම්මැලී බන් :P

    ඔකුන් හෙන ගානක් උන්ට කපා ගන්නවද කොහෙද බන් :ඕ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    comment 50,000k wage dapan..gigatama salli enwane..habai boru wada owa
    ඔව් බන් අඩුම පැයක්වත් මහන්සි වෙන්න බැරි නම් මේකෙන් ගොඩ යනවා බොරු

    ඔකුන් හෙන ගානක් උන්ට කපා ගන්නවද කොහෙද බන් :ඕ
    ඔව් උන් සුපිරි ගානක් හොයනවා ඇඩ් දාලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මේකන් සල්ලි හොයන්න බැහැ හෙනම අමාරුයි Links 150 වඩා දැම්මා දවස් 2-3 ගියා තාම $ 0.01
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,202
    4,010
    113
    URL shortner site වලට අපේ ඇත්ත info දුන්නට අව්ලක් නැද්ද ?මම ඇහුවේ අපි adult video link share කරන නිසා.