fertility (Pregnancy) solutions

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    owa dan podi wada machan. awuruddak kiyanne loku kaalayakuth neweine. habai dan patan ganin wade. piliwelakata treatment patan ganin. eka dokek gawata palayan digatama. ethakota pora podima eke indan patan gannawa. hormone wala indala laparoscopy, etc. baya wenna deyak na. eth ekkama umbage agamata adala dewaluth karapan, bauddha nam sri maha bodhiyata gihin barayak weyan, daruwo labenna kiyala. dewala gane nam yanna epa boruwata.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Ade මෙහෙම scene thread keepayak giyaa. Ai ban මෙහෙම wenne? Maath nxt year wage try karanna inne. Bayai neh ban.
    Wena hoda docek allala balapan machn. Mechchara technology diyunu kaale bari wenna vidiyak ne ban.

    dan issara wage na ban, okkoma wenas wela thiyenne life style ekath ekka. Gynecologist kenek gawata gihin balapanko polima. bageta bagayak innawa lamai balaporotthuwen inna aya.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Machnla mata honda doc knk kiyapallko fertility walata,api dan 1 yr withra try karanwa eth babala na.api eka doc kenkgen behth wagayak dunn fertility tablet eth na ban.umbala kawuruhari ehema babala hadala thiynwada share karapall experince and results

    Go to Lanka Hospital.They have a solution for your problem. :cool:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,721
    2,583
    113
    Kadawatha, Sri Lanka
    dan issara wage na ban, okkoma wenas wela thiyenne life style ekath ekka. Gynecologist kenek gawata gihin balapanko polima. bageta bagayak innawa lamai balaporotthuwen inna aya.
    ekata balapanko room walata ringana podi untath hamba wenne.
    wayasa yai kiyala dan try karannath be ban, hadissiye me ikmanata hittoth vinaasai.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම තව උපදෙස් ටිකකුත් දෙන්නම් ඒවත් සමහර විට ප්‍රයෝජනවත් වේවි. ආයුර්වේදයට අනුව ඇඟේ උෂ්ණයත් දරුඵල ප්‍රමාදයටත් බලපානව. ඒ හින්ද උෂ්ණ ගතිය අඩුකරගන්න ආයුර්වේද බෙහෙත් බොන්න.
    ඒ විතරක් නෙමෙයි ධාතු වර්ධනය වෙන වාජිකරණ ශක්තිය තියෙන කෑම වර්ග තියෙනව, කොල්ලු, ගිතෙල්, උඳු, රටඉඳි, වැල්පෙනෙල වගේ ඒව. කාන්තා පාර්ශවයට කෙසෙල්, අලුකෙසෙල් වගේ ඒවත් හොඳයි හැබැයි පිරිමි පාර්ශවයට හොඳ මදි. sperm count එක වැඩි කරන්න වට්ටක්ක ඇට නියම ඔසුවක් නැත්නම් හොයාගන්න තියෙනව නං sunflower seeds, දෙළුම් වලට ශුක්‍රාණු වල චලනය වීමේ හැකියාව ගොඩක් වර්ධනය කරනව. විටමින් C 500 mg, සහ විටමින් D එහෙමත් හොඳයි. ඒ වගේම සෝයා සහිත ආහාර සහ අජිනමොටෝ වගේ ඒව අඩංගු ආහාර වලින් ඈත්වීමත් විදගත්.
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0

    thanx ban