fertility (Pregnancy) solutions

kavin123

Member
Nov 28, 2016
67
1
0
Machnla mata honda doc knk kiyapallko fertility walata,api dan 1 yr withra try karanwa eth babala na.api eka doc kenkgen behth wagayak dunn fertility tablet eth na ban.umbala kawuruhari ehema babala hadala thiynwada share karapall experince and results
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Ade මෙහෙම scene thread keepayak giyaa. Ai ban මෙහෙම wenne? Maath nxt year wage try karanna inne. Bayai neh ban.
    Wena hoda docek allala balapan machn. Mechchara technology diyunu kaale bari wenna vidiyak ne ban.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machnla mata honda doc knk kiyapallko fertility walata,api dan 1 yr withra try karanwa eth babala na.api eka doc kenkgen behth wagayak dunn fertility tablet eth na ban.umbala kawuruhari ehema babala hadala thiynwada share karapall experince and results

    Ade මෙහෙම scene thread keepayak giyaa. Ai ban මෙහෙම wenne? Maath nxt year wage try karanna inne. Bayai neh ban.
    Wena hoda docek allala balapan machn. Mechchara technology diyunu kaale bari wenna vidiyak ne ban.

    මොක කරලා හරිගියෙත් නැත්නම් නෝනගේ ගර්භාෂයේ ශුක්‍රානු තැන්පත් කරලා මොකක්ද කරන විජ්ජාව දැන් ලංකාවේ තියෙනවා මචං. බය වෙන්න දෙයක් නෑ. :oo: Anyway, best of luck machan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මොක කරලා හරිගියෙත් නැත්නම් නෝනගේ ගර්භාෂයේ ශුක්‍රානු තැන්පත් කරලා මොකක්ද කරන විජ්ජාව දැන් ලංකාවේ තියෙනවා මචං. බය වෙන්න දෙයක් නෑ. :oo: Anyway, best of luck machan.

    ow. issara nam pvt witharalu. dan gov th thiyenawa kiyala pahugiya tike news thibuna. tikak balapan
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    මොක කරලා හරිගියෙත් නැත්නම් නෝනගේ ගර්භාෂයේ ශුක්‍රානු තැන්පත් කරලා මොකක්ද කරන විජ්ජාව දැන් ලංකාවේ තියෙනවා මචං. බය වෙන්න දෙයක් නෑ. :oo: Anyway, best of luck machan.

    IUI da mokadda neda nama
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    Ninewells Hopital aehema aethi machang.. podduk gihilla katha karala hoyala balapun...
    mehema hoyanawata wada, info dena gaththa haki. issella ba thaniyen hari yaluwek 1a hari gihilla full detail katha karala balanna...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම දන්න විදියට ඕකට හොඳම ඩොක්ටර් තමයි අජිත් රාජපක්ෂ. සුවිකා ෆර්ටිලිටි සෙන්ටර් කියල තැනක් තියෙනව නුගේගොඩ. එතුමාගෙ ගෙදර ගාවම තමයි තියෙන්නෙ, මම දන්න ගොඩක් අයට හරිගියා හැබැයි ඩෙක්ටර්ව අල්ලගන්න ටිකක් අමාරුයි. ඒවත් සම්පූර්ණ සිද්ධිය ඩෙක්ටර්ට කියන්න එතුමා කියාවි ඉදිරියට කරන්න ඕන පරීක්‍ෂණ. ඉක්මනින් දරු සම්පත් ලැබේවා කියල පතනව
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Dr. Vijith Vidyabhooshana, Dr. Ajith Rajapakshe and Dr. Kanishka Karunarathne thamai danata mama ahala thiyana widiyata hodama Doctors la. Dr. Vijith thamai hodama ekkena danata lankawe. Ninewells, Lanka Hospital Channeling thiyanawa, habai ithin Date ekak da ganna masayak withara inna wei. Try Karala balapan.
     
    • Like
    Reactions: Thilina123

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka

    මොක කරලා හරිගියෙත් නැත්නම් නෝනගේ ගර්භාෂයේ ශුක්‍රානු තැන්පත් කරලා මොකක්ද කරන විජ්ජාව දැන් ලංකාවේ තියෙනවා මචං. බය වෙන්න දෙයක් නෑ. :oo: Anyway, best of luck machan.

    Ela ela. දැන ගත්ත එකත් හොඳයි. Thanx Bro :)
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    kawuru hari dannawada DR. chandana Jayasundara gana.miniha aluth kenk.mage frnd kenk kiwa.Soysa hospital eke wada.eya hondai .dannwa nam wisthara tikak kiyapallko
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    d

    dan ganu 3k gaththoth ekkenkta me problem eka thiynwa.man DR chandana thama chanel kare doca kiwa profertil kiyala tablet ekak gann kiyala eth hari giye na ban.wifetath awul ita wada nadayo ahanakota eth awul