අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

fb එකේ දැක්ක පෝස්ට් එකක් ඔයාලා එක්ක ශෙයා කරගන්න හිතුනා. :yes: මේ දේවල් දැක්කම වත් පව් කරන්න බය වෙයිනේ.

විවිධ අපායන් සහ එම අපායන් වලට යාමට සිදුවන හේතු...

KdZARyp.jpg

PTtPv69.jpg

ovLTTy8.jpg

d86n2F6.jpg

BoqJvW6.jpg

MjMX6XQ.jpg

Oh6fmRZ.jpg

CIquqwU.jpg

Zqv5EUA.jpg

Z3Yzzpb.jpg

ZStaHu0.jpg

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
podi unawa baya karanna hodai. :D owata baya wela wadak na ban therum aran walakennai ona. owa nikan podi unwa baya karanna hadapuwa kiyala therenne nattam buddism walai anit surangana katha agam walai wenasak na
 
UPdown

Member
Aug 26, 2017
399
63
0
podi unawa baya karanna hodai. :D owata baya wela wadak na ban therum aran walakennai ona. owa nikan podi unwa baya karanna hadapuwa kiyala therenne nattam buddism walai anit surangana katha agam walai wenasak na

බුදු දහම ගැන අවබෝධයක් නැත්තම් කථා නොකර හිටපන් ඒක තමයි හ‍ොදම දේ
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හිනා ගියා යකො.. දැක්කා වගේ බොරු කියන ලස්සන.
 
cocacola

Well-known member
  • Jan 20, 2010
    1,573
    1,111
    113
    Android
    එතකොට මේ අපායවල් පොලොව යට තියෙනවා කියන්නේ. පෘථිවියේ අබ්යන්තරේ තියෙනවා කියන එකද? එහෙම නම් කවදාහරි දවසක Scientist ලා මේ පොලොව එක පැත්තකින් අනෙක් පැත්තට යන්න උමං මාර්ගයක් හැදුවොත් මැදදී ඔය අපාය හම්බෙනවා කියන එකද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය හැම එකේම උපදිනව උපදිනව කියනවා. ඒත් උපදින්නේ කොහොමද කියන්නේ නැ. දැන් ඔය අපායෙත් මිනිස්සු ඔච්චර් කටු කන අතරෙත් සහවාසේ යෙදෙනවද? එහෙම ඉපදෙන උන්ද ඔකෙත් ඉන්නේ නැත්තම් එක පාරට ඉපදෙනවද? කො අපායේ පොඩි ලමයි.. උන් ඉපදිලා කන්නේ මොනාද?
     
    Oct 13, 2016
    2,675
    276

    අපායේ උපත ඕපපාතිකයි බන්. සරස් ගාල එක පාරටම ඉපදෙන්නේ අර computer games වල වගේ. :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එතකොට මේ අපායවල් පොලොව යට තියෙනවා කියන්නේ. පෘථිවියේ අබ්යන්තරේ තියෙනවා කියන එකද? එහෙම නම් කවදාහරි දවසක Scientist ලා මේ පොලොව එක පැත්තකින් අනෙක් පැත්තට යන්න උමං මාර්ගයක් හැදුවොත් මැදදී ඔය අපාය හම්බෙනවා කියන එකද?

    පොලව යට තියෙනවා කියලා කොහේද කියලා තියෙන්නේ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    podi unawa baya karanna hodai. :D owata baya wela wadak na ban therum aran walakennai ona. owa nikan podi unwa baya karanna hadapuwa kiyala therenne nattam buddism walai anit surangana katha agam walai wenasak na

    අපාය පිලිබඳ බුදුන් වහන්සේගේ සූත්‍ර වල දක්වලා තියෙනවා මචන්. ඒ කියන්නේ මේවා අතින් දාපුවා නෙමෙයි පසු කාලීනව.

    උදා: මජ්ඣිම නිකායේ දේව දූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය :yes:
     
    Last edited:
    • Like
    Reactions: HSW
    Oct 13, 2016
    2,675
    276
    0
    ශරීරයක් එක්ක ෆිසිකලි එහෙම ඉපදෙනවද?

    ඔව්. දෙවියෝ බ්‍රහ්මයෝ ඉපදෙන්නෙත් එහෙමයි. ඒ අයගේ ශරීර හැදිලා තියෙන්නේ මිනිස් ශරීර හැදිච්ච විදියටම නෙමෙයි වෙන්න ඇති සමහර විට. ඒකනේ දෙවියන්ට පොලවේ පය ගහලා ඉද්දි පොලව තුලට කිඳා බහිනවා කියන්නේ. :yes: :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපාය පිලිබඳ බුදුන් වහන්සේගේ සූත්‍ර වල දක්වලා තියෙනවා මචන්. ඒ කියන්නේ මේවා අතින් දාපුවා නෙමෙයි පසු කාලීනව.

    උදා: මජ්ඣිම නිකායේ දේව දූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය :yes:
    ඔය බුදුහාමුදුරුවොම නේද කියන්නෙ කවුරුත් කිව්ව පලියට විශ්වාස කරන්න එපා කියලා. මෙහෙම හිතපන්කො.. බුදු හාමුදුරුවො කිව්ව නිසා ඇත්ත නම්, අර අල්ලාගේ ගොලයා කිව්ව ස්වර්ගය නැති වෙන්නත් බැරි නැනේ.. කන්යාවියො එහෙම ඒකත් තියෙන්න පුලුවනිනේ.