නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
නිකන් බොරුවට වංගු ගහලා සරල දේවල් සංකීර්ණව පෙන්නන්න හදන්නේ නැතුව කෙලින් උත්තරයක් දිපන් ......:rolleyes::rolleyes:

*** දුක්ක , අනිත්‍ය , අනාත්ම කියන ත්‍රීලක්ෂණය මුල් බුදුසමයේ කොටසක් ( පදනමේ කොටසක්) නෙමේද ??? :oo::oo::oo:

අනිච්ච, දුක්ඛ, අනත්ත කියන්නේ බුදුදහමේ මූලිකම ඉගැන්වීමක්. මේක හරියට තේරුම් ගත්තොත් සෝවහන් වෙන්න වුනත් පුළුවන්. :yes:
 

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0

යමෙක් යම් ආගමක ඉපදෙන්නේ පෙර කර්මයෙන්. ඔවුන් පෙර භව වලදී අදහන ලද, ගරු කරන ලද ආගම තියෙන තැනක යමෙක් ඉපදෙන්න තියෙන අවස්ථාව වැඩියි. එතකොට එහෙම කෙනෙක් තමන්ට උපතින් ලැබුණ ආගම වැඩියෙන් විශ්වාස කරන එක පුදුමයක් නෙවෙයි. ඒක ඔහු සසර පුරා ගෙනාපු පුරුද්දක්. පෙර භව දහස් ගනනක දෙවියන් අදහපු කෙනා මේ භවයේදීත් එවැනි භවයක්ම ලබා ඒ තිබූ දේව විශ්වාසයම පවත්වාගෙන යනවා.
 

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,072
    13,713
    113
    පෘථිවිය
    Nawataha ipadeemak atha...
    Kenek merunama, tamange bauthika shareerayen iwath wela athmaya awakashayata muda harinawa...
    Taman merana mohote ati wuna chiththa roopaya, chiththa situwili ekka athmaya bendenawa....
    Gandabba kalayak athi wenne mema awasthawedi...
    A kiyanne, maruna mohothai, tawat bauthika shareerayak labaganna wehesena awastawai atara awastawa...

    550 jathaka katawaliya kiyawala athi godak bauddha aya..
    Bosathanan wahanse, pera athma wala ipadila perum purapu akaraya ewagen pehedili karanawa...
    Pera athma tiyena bawa sanatha wena tenak tamai a....

    Meka ne kiyana kenek innawanam hari bauddha neme

    Kusal res karanna kiyanne ekai...
    Anawshya prashna passe yanne netuwa, a welawa kusalak karaganna yodawanna
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Nawataha ipadeemak atha...
    Kenek merunama, tamange bauthika shareerayen iwath wela athmaya awakashayata muda harinawa...
    Taman merana mohote ati wuna chiththa roopaya, chiththa situwili ekka athmaya bendenawa....
    Gandabba kalayak athi wenne mema awasthawedi...
    A kiyanne, maruna mohothai, tawat bauthika shareerayak labaganna wehesena awastawai atara awastawa...

    550 jathaka katawaliya kiyawala athi godak bauddha aya..
    Bosathanan wahanse, pera athma wala ipadila perum purapu akaraya ewagen pehedili karanawa...
    Pera athma tiyena bawa sanatha wena tenak tamai a....

    Meka ne kiyana kenek innawanam hari bauddha neme

    Kusal res karanna kiyanne ekai...
    Anawshya prashna passe yanne netuwa, a welawa kusalak karaganna yodawanna

    :yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% :yes::yes::yes::yes::yes::yes:



    අනිච්ච, දුක්ඛ, අනත්ත කියන්නේ බුදුදහමේ මූලිකම ඉගැන්වීමක්. මේක හරියට තේරුම් ගත්තොත් සෝවහන් වෙන්න වුනත් පුළුවන්. :yes:
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අනත්තන් අසාර්කට්ටේනන්ති (අසාර යන අරුතින් අනත්ත කියනවා )කියලා පටිසම්බිදාමබ්ක්කරණයේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් විස්තර කරලා තියනවා :cool:

    අසාර අර්ථයන් අනත්තයි කියන එක ආත්මයක් නෑ කියන එකට වඩා නිවැරදියි කියන එක වඩාත් නිවැරදියි. එහෙමත් නැත්තං කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ලෝකය තුල මමෙක් කියලා ගන්න හරයක් නෑ කියලා. මම නෑ කියලා දෘෂ්ඨිගත වීම වැරදියි.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මම මෙහෙම ප්‍රශ්නයක් අසන්නම්.

    ඔබට මතක් ඇති ඔබ ඉටිපන්දමක් එලියෙන් වැඩ කරනකොට එය නිවි අවසන් වෙන්න කලින් අලුත් ඉට්පන්දමක් ඒ දැල්ලෙන්ම දල්වාගන්නවා අපෙ Stream of Conscientiousness එකටත් වෙන්නේ ඔය ටිකමයි

    දෙවැනි දැල්ල වුයේ පලමු දැල්මද? එහෙම නැතිනම් වෙනත් එකක්ද?
    ඕකනේ උබල දල්ල දකින්නේ ප්ලාස්ටික් කෑල්ලක් වගේ නමුත් ජීවිතය දල්ල වගේම ඩයිනමික් දාම ප්‍රතික්‍රියාවක් එය යම් ශක්තියකින් හෝ ප්‍රතික්රියවකින් ආරම්භ වෙලා දිගින් දිගටම ශක්ති ප්‍රභව පරිභෝජනය කරම්න් පවතිනවා දැල්ලක් එකමද දෙකමද තුනමද අනන්තමද කියල කියන්න බෑ එය මොහොතින් මොහොත වෙනස් වෙනවා..
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    තර්ක විතරක් කරමින් පැමිණ බෞද්ධ තරකිකයන් දැන් අනාත්ම කෑල්ලේ හිර වෙලා ඉන්නවා...
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    Oh6fmRZ.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එකම ආගමකත් තර්ක විතර්කලූ.... කවුරු සත්‍ය පවසයිද කවුරු අසත්‍ය පවසයි ද...?
    පරම සත්‍යයක වාද විවාද තරම් නොවන්නේය.... :P

     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    එකම ආගමකත් තර්ක විතර්කලූ.... කවුරු සත්‍ය පවසයිද කවුරු අසත්‍ය පවසයි ද...?
    පරම සත්‍යයක වාද විවාද තරම් නොවන්නේය.... :P


    පරම සත්‍යක වාද විවාද නැත. නමුත් පරම සත්‍ය ලබාගැනීම සඳහා වාද විවාද කල යුතුය. :D
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    තර්ක විතරක් කරමින් පැමිණ බෞද්ධ තරකිකයන් දැන් අනාත්ම කෑල්ලේ හිර වෙලා ඉන්නවා...

    කවුද අනාත්ම කියලා හිරවුනේ?
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පල උට්ට යන්න....
    තමන්ගේ ආගම හෝද හෝද මඬේ දාන්නේ නැතිව... :P

    වාද නැතුව කිසිම සත්‍යක් මේ ලෝකෙට විවර වෙන්නේ නෑ. තම තමන් තමන්ගේ මතය හරි කියලා හිතාගෙන ඉන්නවා විතරයි. :yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)
    BUMP:yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් ඔබ හරි ......... විශ්වය වැඩ කරන තාමත් විද්‍යාවෙන් සොයා නොගත් ධර්මතා හෙවත් universal law සෙට් එකක් තියෙනවා. අන්න ඒ සෙට් එකට බුදුන් පවා යටයි. ඒ වගේම ඔය කියන විශ්ව ක්‍රියාකාරීත්වය හොඳටම විස්තර කරලා තියෙන්නේ බුද්ධාගමේ. ඔය හැම ආගමකම මූලික න්‍යායන් බැලුවම ඒක පැහැදිලිවම පේනවා.
    ඒ විතරක් නෙමෙයි තමන්ටම ඒවා අද්දකින්නේ කොහොමද කියන එකත් බුද්ධාගමේ විස්තර කරලා තියෙනවා. බුද්ධාගම ආගමක් විදියට නැතුව දර්ශනයක් විදියට හැදාරුවොත් තමයි හොඳ.



    මට ආගමක් නැත. මාගේ ආගම විශ්ව ධර්මතාව පමණි.