තෙල්_නැව

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ada ude veddi enava kiyalane kivve bn.yakoo thma indiyavata avillath nane bn.
adoo patta bn.mara nav kandaravak thiyenavane bn muhude :D
rep ++++
ඔය ලයිව් නෙමෙයි බන්. ඔය ලාස්ට් ට්‍රැක් කරපු දවස 6 ව්නිදා.. රියල් ටැකින් ගන්නනම් ගෙවන්න ඔනා සැටලයිට් ට්‍රැකින් බලන්න. ඔය ගොඩබිමට ලන් වෙනකොට AIS බීකන් එකෙන් ට්‍රැක් වෙන්නේ.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔය ලයිව් නෙමෙයි බන්. ඔය ලාස්ට් ට්‍රැක් කරපු දවස 6 ව්නිදා.. රියල් ටැකින් ගන්නනම් ගෙවන්න ඔනා සැටලයිට් ට්‍රැකින් බලන්න. ඔය ගොඩබිමට ලන් වෙනකොට AIS බීකන් එකෙන් ට්‍රැක් වෙන්නේ.
මගේ අලුත් ක්‍රෙඩිට් කාඩ් එකේ ට්‍රයල් ඉවරයි බන්. ඇඩ් නොකරපු එකෙක් දාලා බලහන්. ට්‍රයල් පීරියඩ් එකේ කැපෙන්නේ නැ..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මගේ අලුත් ක්‍රෙඩිට් කාඩ් එකේ ට්‍රයල් ඉවරයි බන්. ඇඩ් නොකරපු එකෙක් දාලා බලහන්. ට්‍රයල් පීරියඩ් එකේ කැපෙන්නේ නැ..
මගෙත් ඉවරයි.. කාර් එක බලන්න ගිහින් හම්බන්තොට
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sirawata ban, heta ratalu enne
    ammatasiri hetada enne :D

    ඔය ලයිව් නෙමෙයි බන්. ඔය ලාස්ට් ට්‍රැක් කරපු දවස 6 ව්නිදා.. රියල් ටැකින් ගන්නනම් ගෙවන්න ඔනා සැටලයිට් ට්‍රැකින් බලන්න. ඔය ගොඩබිමට ලන් වෙනකොට AIS බීකන් එකෙන් ට්‍රැක් වෙන්නේ.

    appatasiri 6 venida nennam :D
    ithn bn me veddi lankavata avith thiyenna onene bn ehenm
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    නෙවෙස්කා ලේඩි තෙල් නෞකාව ලංකාවට සැපත් වීමේ මහෝත්සවය උත්සවාකාරයෙන් ටීවී එකේ ලයිව් .....
    චන්න හුපුලි ජැක් -සං වගේ ඩාන්සින් සෙට් එකක් එහෙම දාල බාතිය තංගුස් වත් දාලා බල්ලෝ උඩුබුරලන තාලේ තව ගායිකාවක් එහෙමත් දාල
    වාරායේ ලොකු නත්තල් ගහක් එහෙමත් ගලා ලොකු උස්සවයක් අරන් නයි ටී එන් වගේ චැනල් එකක ලයිව් පෙන්නලා තෙල් ටික මාරු කළා නම් කොහොමද බ්‍රෝ? ඩුබායි පැත්තේ ඉඳල නැව මුහුදේ එන එකම පෙන්නුවානම් තවත් සෝක් බොලව්.
    "සුන්දර නෙවෙස්කා ලේඩි නෞකාව දැන් ලැසි ගමනින් ලංකාද්වීපය බලා යාත්‍රා කරන ඒ සුන්දර මනරම් දසුන අපිට දැන් දර්ශනය වෙනවා ප්‍රිය හිතවතුනි හිතවතියනි .... මන්දාරම් අහස් කුස වැසිබර කාළගුණයක සේයාව පෙන්නුම කරනවා... සිහින් මදනල හමා යනවා මුතුරාජවෙල හිස් තෙල් ටැංකි හරහා කොලොන්නාව පිරිපහදුව දෙසට ...
    ඉතාම උද්යෝගයෙන් යුතු ප්‍රේක්ෂක ජනතාවක් පේලි සැදී පෝලිමේ බලා සිටිනවා පිරවුම් හල් අසල ... නිදි නොලබා දිවා රෑ අවු වැසි නොබලා මේ නෙවෙස්කා ලේඩි සපැමිණෙන මහා මංගල්‍ය දෙස දෙනෙත් දල්වාගෙන ...
    ගාලු මුවදොර ක්‍රීඩා පිටියේ විශේෂ තේජාන්විත පීටිකාවේ සිට දැන් නෙවෙස්කා ලේඩිගේ තෙල් ටික පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අතිගරු ජරාධිපති උතුමාණන් වහන්සේ , ගරු අගමැටි තුමා , කැප්ටන් කූල් සහ තෙලවැඩි මැටි අමැටි වරු දැන් සුදෝ සුදු ගාම්භීර ඇඳුමින් සැදී සීරුවෙන් සිට බලා සිටිනවා... ෆීල්ඩ් මාර්ෂල් තුමාගේ මෙහයවීමෙන් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියත් දැන් ආචාර වෙඩි මුර තැබීමට සුදානම් වෙනවා. තෙල් වලින් දුවන කිසිදු මෝටර් රථයක් මේ අවස්ථාවට සහබාගී නොවන අතර ඇත් අස් පාබල සේනා පමණක් අශ්ව කරත්ත අලිකරත්ත ගොන් කරත්ත වලින් මේ උත්සවයට පැමිණ තිබෙනවා දිස්වෙනවා... ජනතාව සාදුකාර දෙනවා ප්‍රීති ගෝෂා නගනවා පෙනෙනවා හිතවතුනි ....
    පසුබිමින් මේ වගේ සිංදුවකුත් දාල ....
    නැව නාවොත් මලකෙලියයි රත්තරං පුතී
    තෙල් නාවොත් අපි ඉවරයි රත්තරං පුතී
    බාල තෙලුත් කමක් නැතී රත්තරං පුතී
    තෙල් නැත්නම් අයින් වෙලා පයින් යමු පුතී

    දැන් දෙමල බසින් විස්තර ප්‍රචාරය සඳහා ත්‍රිකුණාමලයේ මලකඩ කෑ තෙල් ටැංකි අසල සිටින මා හිතවත් නිවේදකයාට මයික්‍රෆෝනය...
    Halapaya😂