බජාජ් පල්සර් ගැන උදව්වක්
මචන්ලා, බජාජ් පල්සර් 150 2009 එකක් සෙට් උනා 115,000.00 කට. බ්ලැක් එන්ජින්. දන්නා අය කියපල්ලකෝ ඒ ගානට ලාබද? පාඩුද? නැත්තන් අවුල් එකක් වගේද ගානේ හැටියට. සිල්වර් එන්ජින්, බ්ලැක් එන්ජින් දෙකේ වෙනස මොකක්ද? ඔක්කොම හොදට වැඩ හැබැයි සෙල්ෆ් ස්ටාර්ට් එහෙමත්. පෙන්න නම් අවුලක් නෑ.. 2012 වගේ මොඩල් වලයි 2009 එකෙයි ලොකූ වෙනසක් නෑ නේද? අනේ දන්නා කෙනෙක් ඉක්මනට කියපන් ලොකූ උදව්වක්.. කීයක් හරි එකතු කරගන ගන්න හදන බයික් එක.

කෙලවිලා ගියොත් අනාතයි..