බජාජ් පල්සර් ගැන උදව්වක්

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බජාජ් පල්සර් ගැන උදව්වක්

    මචන්ලා, බජාජ් පල්සර් 150 2009 එකක් සෙට් උනා 115,000.00 කට. බ්ලැක් එන්ජින්. දන්නා අය කියපල්ලකෝ ඒ ගානට ලාබද? පාඩුද? නැත්තන් අවුල් එකක් වගේද ගානේ හැටියට. සිල්වර් එන්ජින්, බ්ලැක් එන්ජින් දෙකේ වෙනස මොකක්ද? ඔක්කොම හොදට වැඩ හැබැයි සෙල්ෆ් ස්ටාර්ට් එහෙමත්. පෙන්න නම් අවුලක් නෑ.. 2012 වගේ මොඩල් වලයි 2009 එකෙයි ලොකූ වෙනසක් නෑ නේද? අනේ දන්නා කෙනෙක් ඉක්මනට කියපන් ලොකූ උදව්වක්.. කීයක් හරි එකතු කරගන ගන්න හදන බයික් එක. :(:(:(:( කෙලවිලා ගියොත් අනාතයි..
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    puluwannam wiyadam karala hoda japan bick ekak ganin..second hand pulser kiyanne itin leda godak..
    lajja nathuwa thapal90 ganin...umbe wadawalata anuwa...
    kwadhawath bick eken wadata yanna epa...eka maha moda wedak.risk eka wadi.strss eka wadi..katta kanna wenawa..wassath ekai peawwath ekaki...

    palayan bus eke,train eke..huru weyan eka patta...

    gedara wada ehe mehe yanna ganin hoda japan bick ekak...gahapan salary walin full tank...umba job ekak karanawanam gedara inne Saturday and Sunday witharanam umbe umbata masayak athal eke bick eka padinna puluwan...

    nikamata hitapan umbawa adharyamth karanna newi damme..hitanna.mage expirience..

    man ehemai karanne...mama oya katu kala inna nisa thama umbatah kiyanne...

    umbama hitapan
     
    :eek::eek::yes::yes::yes: wadata yanna nam thamai ganna haduwe mchn...eth uba kiyana kathaweth aththak thynawa wage.. balamu neda ehenam.. :yes::yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    :eek::eek::yes::yes::yes: wadata yanna nam thamai ganna haduwe mchn...eth uba kiyana kathaweth aththak thynawa wage.. balamu neda ehenam.. :yes::yes::yes:
    මචන් මම පාවිචිචි කරන්නෙත් 150 එකක් හැබැයි මම නම් ගත්තේ අලුතෙන් දැන් අවුරුදු 3 වෙනවා කිසි අව්ලක් නැ ..
    මම පිලිගන්නවා ජපන් වගේ නෙවේ කියල .. ඊත් ඉතින් ඔපිස් යන්න එන්න අව්ලක් නැ ටිකක් ලස්සනකුත් තියෙනවා ...හොඳ service කරන තැනක් සෙට් කරගෙන service කරනවා නම් අව්ලක් යන්නේ නැ ... (හැබයි ගොඩක් තැන් වල හරියට service කරන්නේ නැ )
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචන් මම පාවිචිචි කරන්නෙත් 150 එකක් හැබැයි මම නම් ගත්තේ අලුතෙන් දැන් අවුරුදු 3 වෙනවා කිසි අව්ලක් නැ ..
    මම පිලිගන්නවා ජපන් වගේ නෙවේ කියල .. ඊත් ඉතින් ඔපිස් යන්න එන්න අව්ලක් නැ ටිකක් ලස්සනකුත් තියෙනවා ...හොඳ service කරන තැනක් සෙට් කරගෙන service කරනවා නම් අව්ලක් යන්නේ නැ ... (හැබයි ගොඩක් තැන් වල හරියට service කරන්නේ නැ )

    wade hari giye na ban eka awl engine eke oil bahinawa wage, silencer ekata oil wage awith alenawa :no::no::no: