ඉවරා.......යි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113




    සයිටම් අහෝසි කළ බව නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවට කියයි

    මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.

    එමෙන්ම ඒ සඳහා යළි සිසුන් බඳවා නොගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    සයිටම් ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.

    සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනත අනුව කටයුතු කරන බවද , එහෙයින් දැනට උපවාසයේ යෙදී සිටින වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් එය අතහරිනු ඇතැයි තමා විශ්වාසකරන බවද හර්ෂද සිල්වා මහතා කීවේය.


    :dull::dull::dull::dull::dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    logo-new.jpg

    එසැණ පුවත්

    2017 නොවැම්බර් මස 08
    ප.ව. 04:39
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකමනේ බන් කලින් කමිටුවෙන් කිව්වෙත් අපරදෙනේ මෙච්චර දවස් කන්නේ නෑතිව හිටියේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dan elakiri eke saitm mahathwaru tika polime enna :lol::lol:

    7 counter eken Vaseline moodiya bagin ragena ennaa :lol::lol:

    වෑස්ලින් ගේන්න ඕනේ සයිටම් එවුන් නෙමේ බන්, අන්තරේයි පෙරටු ගාමී එවුනුයි. ඩොකාලයි, වෙන්න ඩොකාලයි, ඈමතිලයි එකග වුනා ෂේප් වුනා. අන්තරේ බලාපොරොත්තු සුන් වුනා
    :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කලින් දුන්න විසදුමම තමා. GMOA එක ඒකට කෑමෑත්ත පලකලානේ. අන්තරේ තමා හරහට හිටියේ. ඔහොම තමා වෙන්න ඕනේ අන්තරේ පෙරෙට්ටොන්ට.

    saitm.jpg
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඕකමනේ බන් කලින් කමිටුවෙන් කිව්වෙත් අපරදෙනේ මෙච්චර දවස් කන්නේ නෑතිව හිටියේ.

    ekane bung maath baluwe.. SAITM kiyana ekata kohomath lamai ganne na kiyala kiwwa na. dan oka nonprofit ekak karala nama maaru karala thawa monawada scene wagayak karala private ekak widiyata karagena yai issarahata.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    කලින් දුන්න විසදුමම තමා. GMOA එක ඒකට කෑමෑත්ත පලකලානේ. අන්තරේ තමා හරහට හිටියේ. ඔහොම තමා වෙන්න ඕනේ අන්තරේ පෙරෙට්ටොන්ට.

    saitm.jpg

    kalin deepu wisaduma oka neme saitm eke nama wenas karana eka gootm kiyala:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ekane bung maath baluwe.. SAITM kiyana ekata kohomath lamai ganne na kiyala kiwwa na. dan oka nonprofit ekak karala nama maaru karala thawa monawada scene wagayak karala private ekak widiyata karagena yai issarahata.[/QUOTE

    ඕක ලාභ නොලබන ආයතනයක් කරන එකට සමහරු අකමෑති වෙයි. ඒ වුනත් ඒක රටට හොදයි. කොහොමහරි විසදුමකට ඈවිල්ලා ලමයි ආපහු කෑම්පස් ගිහිල්ලා උන්ගේ ජීවිතේ අවුල් කරගන්නේ නෑති එක ලොකු දෙයක්. ඕවා තේරෙන්නේ තව අවුරුදු ගානක් ගිහිල්ලා. එක අවුරුද්දක් හරි ජීවිතේ පස්සට ගිය එකේ පාඩුව. දෑන් අන්තරේ කෑදවුම් කරු මොකද දන්නේ නෑ කියන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    kalin deepu wisaduma oka neme saitm eke nama wenas karana eka gootm kiyala:lol:

    පිස්සුද බන් ඕකම තමා. ලාබ නොලබන ආයතනයක් කරන එක. නම නම් වෙනස් වෙනවා. ඈමතියා කියන්නේ සයිටම් ආයතනය අහෝසි වෙනවා කියල. කලින් උගේ කමිටුවෙන් කිව්වෙත් ඒකමනේ. සයිටම් ආයතනය අහෝසි කරනවා.
    ඔන්න රජයට පවර ගන්නවා කිව්වා නම් වෙනස් යෝජනාවක්, අන්තරේ කෑමති වෙන එකක් කියන්න තිබ්බා. මම හිතන්නේ හෙට බජට් එකෙන් ආයේ වාහන පර්මිට් දෙයි