lalahihiruru

Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    SAITM වැහුවා.. උබලා අනුමත කරනවාද බන් මේ තීරනේ.. මමනම් කියන්නේ වැරදි.. මෙච්චර කල් ඉගෙනගත්ත ලමයින්ට මොකද වෙන්නේ.. අනාතයි නේද.. ඔවා පව් වැඩ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    SAITM වැහුවා.. උබලා අනුමත කරනවාද බන් මේ තීරනේ.. මමනම් කියන්නේ වැරදි.. මෙච්චර කල් ඉගෙනගත්ත ලමයින්ට මොකද වෙන්නේ.. අනාතයි නේද.. ඔවා පව් වැඩ...
    වැහුවා තමයි ඉතින්... ආයි පටන් ගනී ඉතින් කමිටුව කියපු විදියට...
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    saitm wahuwa(kiyala kiyanawa..thama sure na..kiyana eka neweine mun karanne)..aluthen lamai ganna eka nawaththuwa..inna ayata kramayak hadanawa kiwwa..elawanne na..godak durata exam eka thiyala practicle karala ganiwi...goda weddu tika elawai. inna ayata kohomada karanna oona kiyala kramayak yojana karanna kamituwak dala thiyenne..
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ගන්නවන්නම් ගන්න ඔනේ හැමොටම සාදාරන තීරනයක්

    ow..katath ekama widiyata karai..but salli deela thiya gewal wikunala igena gaththath exam pass wenna barinam elawanna oona ban.karanna deyak na..wena field wage neweine ban mewa..jeewithayaka wagakeemak ganna inna aya.pilot kenek wage thama..eka chance ekai labenne ledek bera ganna.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    මෙච්චර කල් ඉගනගත්ත ළමයින්ට අදාල විභාග වලට මුහුණ දීල ඒවයින් pass වෙන්න පුළුවන් වුණොත් SLMC registration හම්බෙයි:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    saitm wahuwa(kiyala kiyanawa..thama sure na..kiyana eka neweine mun karanne)..aluthen lamai ganna eka nawaththuwa..inna ayata kramayak hadanawa kiwwa..elawanne na..godak durata exam eka thiyala practicle karala ganiwi...goda weddu tika elawai. inna ayata kohomada karanna oona kiyala kramayak yojana karanna kamituwak dala thiyenne..

    23244121_10214447256358990_9055685774447321706_n.jpg
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    oke depattak thiyanawa standard maintain karanne nathnam thiyagena innawata wada wahala dana eka hondai habai methana awula wune standard witharak nemei