yosh371

Well-known member
  • Jan 15, 2011
    8,409
    6,541
    113
    Land of Lions
    mata saitm wadakuth gov uni wadakuth naa... uba wage dagalana huttige kollo dakkama puke arala payin gahanna hithenawa...

    giphy.gif

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    උපාධි කඩේ වැහුවනේ දැන්...
    මං කියන්නේ අමාරුවෙන් ඉගෙන ගෙන දුක් මහන්සි වෙලා එළියට එන දොස්තර මහත්තුරුන්ට ප්‍රයිවට් ඉස්පිරිතාල තහනම් කරන්න ඕන ඒ වගේම.

    ප්‍රයිවට් කැම්පස් එපා කිව්ව අයට ප්‍රයිවට් හොස්පිටල් කැප වෙන්න විදියක් නෑනේ හරි විදියට.
    ප්‍රයිවට් අකපැයි නම් සේරම අකපැයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දුක තමයි බං ඉතින් මොනවා කරන්නද ඉහි ඉහි ඉහි. මෙච්චරකල් ඉගෙන ගත්තු උන්ට දෙන ෆයිනල් එක්සෑම් පාස් වෙලා ආවොත් SLMC රෙගිස්ට්‍රේශන් හම්බුවේවි. අපිට ඕනේ කුරුදුවත්තේ සැන්ඩ්‍රගේ ළමයා වගේම දෙහිඅත්තකණ්ඩියේ කුඹුරු කොටන සෝම පාලගේ ළමයටත් දක්ෂතාවය අනුව යන්න පුලුවන් වෛද්‍යය පීට මිසක් ඉගෙන ගන්න බැරි මැට්ටෝ සල්ලි තිබ්බ පලියට ගිහින් දොස්තරලා වෙන රටක් නෙමෙයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    දෙහිඅත්තකණ්ඩියේ කුඹුරු කොටන සෝම පාල බෙහෙත් ගන්න ගියාම තමා තේරෙන්නේ සල්ලි තියෙන මෑට්ටන්ට හම්බවෙන සෑලකිල්ල දොස්තරලගෙන් තමන්ට ලෑබෙන්නේ නෑ කියල.

    සයිටම් එක අහෝසි වෙනවා. ආයතනය වෑහෙන්නේ නෑ. GMOA එක එකග වෙලා තියෙන්නේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    උපාධි කඩේ වැහුවනේ දැන්...
    මං කියන්නේ අමාරුවෙන් ඉගෙන ගෙන දුක් මහන්සි වෙලා එළියට එන දොස්තර මහත්තුරුන්ට ප්‍රයිවට් ඉස්පිරිතාල තහනම් කරන්න ඕන ඒ වගේම.

    ප්‍රයිවට් කැම්පස් එපා කිව්ව අයට ප්‍රයිවට් හොස්පිටල් කැප වෙන්න විදියක් නෑනේ හරි විදියට.
    ප්‍රයිවට් අකපැයි නම් සේරම අකපැයි.
    Ethakota private hospitals wala wadakaranne aliens lada sons :lol:
    Apitath water board ceb ara private company walata yanna baida :lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Ethakota private hospitals wala wadakaranne aliens lada sons :lol:
    Apitath water board ceb ara private company walata yanna baida :lol:

    Tho nam maha gonek. atha ussala campus giya ekek. thota CEB wada karanagaman private thanakath wada karanna puluwanda? :lol::lol:

    ispirithaale inne paya kihipayai. ithuru tika okkoma private kada wala.

    kohomath oya magula wahapu eka hodai. dan paarawal wahana eka hari nathara wei ne. minissunta saitm thibbath ekai nathath ekai. oken ena ewunuth dan inna ewun wagema duppath ewuntama arinawa
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Tho nam maha gonek. atha ussala campus giya ekek. thota CEB wada karanagaman private thanakath wada karanna puluwanda? :lol::lol:

    ispirithaale inne paya kihipayai. ithuru tika okkoma private kada wala.

    kohomath oya magula wahapu eka hodai. dan paarawal wahana eka hari nathara wei ne. minissunta saitm thibbath ekai nathath ekai. oken ena ewunuth dan inna ewun wagema duppath ewuntama arinawa

    Midi thiththa wela dan muta :lol: