ඒ බම්ප් එකෙන් තමයි මම ඔය thread දැක්කේ. ඒකෙ පොස්ට් ටික එකතු කරලා තමයි මම ඔය පොස්ට් එක හැදුවේ.![]()


ඒ බම්ප් එකෙන් තමයි මම ඔය thread දැක්කේ. ඒකෙ පොස්ට් ටික එකතු කරලා තමයි මම ඔය පොස්ට් එක හැදුවේ.![]()


තෝ බවුසරෙන්ද නෙට් යන්නේ........ ලොකුමහට්ටුරු බලන් ඉන්නේ......... අවලන් දේ කරනකොට පවුල් සැලසුම් ක්රම දෙකතුනක් භාවිතා කරපන්. නැට්ටන් දන්නෙම නැතිව බඩවෙයිApinam Yandex thama appa.
Kali & Linux Mint wala nam Firefox thama. Api ithin advanced ewa daganna danne nane.
Apita kohenda advanced version. Uparima Tor thama ithin.![]()
තෝ බවුසරෙන්ද නෙට් යන්නේ........ ලොකුමහට්ටුරු බලන් ඉන්නේ......... අවලන් දේ කරනකොට පවුල් සැලසුම් ක්රම දෙකතුනක් භාවිතා කරපන්. නැට්ටන් දන්නෙම නැතිව බඩවෙයි![]()


කරලා බලපන්කෝ.........
Encrypted HTTPS traffic.
SFTP with 512 or 1024 bit encryption.
Tor for any other.![]()


ඩීප් වෙබ් බහිනවනං පරිස්සමින් පුතේ දැන් හැම එකම ට්රැක් කරනවා....... පට්ට ඇනෝනිමස් වෙයන් නැත්තං බඩු....... පබ්ලික් ලයින් එකකින් ඇක්සස් කරලා පාරේ තියෙන කැම් එකකින් එකෙක් ඇල්ලුවා.........Therenda kiyapanko bn bijja.![]()

ඩීප් වෙබ් බහිනවනං පරිස්සමින් පුතේ දැන් හැම එකම ට්රැක් කරනවා....... පට්ට ඇනෝනිමස් වෙයන් නැත්තං බඩු....... පබ්ලික් ලයින් එකකින් ඇක්සස් කරලා පාරේ තියෙන කැම් එකකින් එකෙක් ඇල්ලුවා.........![]()
Thama echcharama loku dewal karanne na bn. Research purposes only.
Eth ithin encryption nam use karanawa minimum 256 bit wage.







Yako uni eken dena home work karannath epe. Dennema maha apatha ewa.
Hack karala balala report ekak hadanna one.
Ekai Kali use karanne. Alla hukbar wela thiyenne dan.![]()
. වෙනින් වැඩ වලට නෙට් යනකොට පොඩ්ඩක් පරිස්සමින්.... නම් ගම් රෙජිස්ටර් වුණාම සිටිසන් ගන්නකොට තේරෙයි........ එතකන් ආතල් එකේ හිටපන් 

මම කිව්වේ වයිට් හැට් සීන් නෙමෙයි උට්ටෝ....... වෙනින් වැඩ වලට නෙට් යනකොට පොඩ්ඩක් පරිස්සමින්.... නම් ගම් රෙජිස්ටර් වුණාම සිටිසන් ගන්නකොට තේරෙයි........ එතකන් ආතල් එකේ හිටපන්
![]()

https://youtu.be/Gbrf7nCDCpA
දී ඇති video එකේ useful point mark කරගන්න.
2.40/ 2.57/ 4.35/ 5.00/ 5.33/ 5.46/ 6.15-6.25
6.40-6.51 very important
7.35-7.46/ 8.00-9.03/ 9.25-9.50/ 13.00-17.30/
23.28/ 24.45/ 25.43
මෙහිදී ප්රධාන වශයෙන් charts 3 පමණයි use කරන්නේ. ඔබගේ අනෙකුත් සියලුම charts අමතක කර දමන්න.
1) Heiken Ashi chart
2) MACD chart
3) CCI chart
![]()
charts වල පැහැදිලි කිරීම් පසුව කරන්නම්. ඉක්මනින් trades කිරීමට මෙම charts වල හැසිරීම අනුව trades කරන්නේ කොහොමද කියලා මුලින් කියන්නම්.
![]()
Heiken Ashi chart එක මුලින් එන්නේ මේ විදියට.
![]()
Meta trader එකේ උඩ බාර් එකේ Auto Trading key එකේ දකුණු පැත්තේ තියෙන key එකෙන් Candles මේ විදියට adjust කරගන්න පුළුවන්.
![]()
Meta Trader එකේ උඩ බාර් එකේ අන්තිමට තියෙන Watch එක ළග තියෙන කොළ පාට + ලකුණ එබීමෙන් moving avarage එක Heiken Ashi chart එකටම දාගන්න පුළුවන්
![]()
දැන් video එකේ ඉන්න Forex Expert කියන්නේ, Heiken Ashi chart eke up candle එකක් (පහත දී ඇති රුපයේ සුදු පාට candle එක බලන්න) ඇවිල්ල,
1) moving avarage line එකත් upwards නම්,
2) moving avarage line එකට උඩින් නම්, upward සුදු පාට candle එක තියෙන්නේ,
3) දැන් තමයි එහෙනම් BUY trade එකක ගන්න වෙලාව කියලා.
1) ඒ වගේම moving avarage එක downward නම්,
2) EMA moving avarage එකට යටින් downward candle එකක් ( පහත දී ඇති රුපයේ රතු පාට candle එක බලන්න) අවොත්,
3) දැන් තමයි එහෙනම් SELL trade එකක් ගන්න හොඳ වෙලාව කියල video එකේ ඉන්න පුද්ගලයා පවසනවා.
![]()
• Heiken Ashi + 20 EMA (moving average)
• MACD
• CCI
ඒ කියන්නේ ඔය දී තිබෙන charts තුනෙන් මුලින්ම සලකා බලන්න ඕනි, EMA + Heiken Ashi chart එක. නමුත් අන්තර්ජාලයේ සිටින වෙනත් සුපිරි ගනයේ ට්රේඩර්ස්ලා කියන්නේ, මුලිකත්වය දෙන්න ඕනි MACD chart එකට කියලා. MACD chart එක Heiken Ashi chart එකට වඩා වටිනවා කියලා. අන්තර්ජාලයේ Forex signal මුදල් වලට විකුණන පුද්ගලයන් බාවිත කරන්නේ මම වටිනා MACD chart එක.
![]()
Metatrader එකේ MACD chart එකේ red line එක අමතක කරලා, සරලව බලන්න MACD chart එක දිහා. එහෙම බැලුවොත් සරලවම කියන්න පුළුවන් Value එක අඩු වෙනවද, වැඩි වෙනවද කියලා. මේ ගැන තව පැහැදිලි කිරීම් කරන්නම් පසුවට.
දැන් බලමු CCI chart එක දිහා. 3 වෙනි chart එක. මේකත් වටිනා chart එකක්. ඇතැමුන් පවසන්නේ මෙමගින් පමණක් Forcast කරන්න හැකි බවයි.
![]()
CCI chart එක දිහා බලන්න සරලව, එහෙම බලල අපිට කියන්න පුළුවන් Trend එක up වෙනවද, down වෙනවද කියලා.
දැන් මේ video එකේ ඉන්න forex Expert කියන්නේ, පිලිවෙලින් පළමුව
1) Heiken Ashi + 20 EMA (moving average) chart එක.
2) MACD chart එක.
3) CCI chart එක කියලනේ.
නමුත් අන්තර්ජාලයේ ගොඩක් Expert ලා Advice කරන්නේ පිලිවෙලින් පළමුව
1) MACD chart එක.
2) Heiken Ashi + 20 EMA (moving average) chart එක.
3) CCI chart එක කියලා.
මම පාවිච්චි කරන්නෙත් මේහි එන දෙවෙනි ක්රමය.
මේ signal හරියටම දැනගෙන වුනත්, trade කරන විදියක් තියෙනවා. ඒවා මම පහතින් සදහන් කරන්නම්. මේ සදහා Metatrader එකේ time frame එක H4 වෙන්නම ඕනි නෑ. සුදුසු time frame එකක use කරන්න පුළුවන්.
video එකේ ඉන්න expert කියනවා, එයා කවදාවත් STOP LOSS key එක use කරන්නේ නැතිලු. ඒ වෙනුවට BUY එකක් නම් SELL එකකුත්, SELL එකක් නම් BUY එකකිනුත් balance කරන්න බලනවා කියල කියනවා.
වඩා සුදුසු Method එක පහත දැක්වේ.
Metatrader එකේ instant execution සහ pending order කියලා option දෙකක් තියෙනවා.
instant execution එකෙන් BUY trade එකක් දැම්මොත්, pending order මාරුවෙලා, pending SELL STOP එකක් දානවා පිප් 20 විතර යටින්.
instant execution එක මගින් SELL trade එකක් දැම්මොත්, pending order වලට මාරුවෙලා, පිප් 20 විතර උඩින් BUY STOP එකක් දානවා.
මෙම pending loss පරාසය වැඩි වෙන තරමට හොඳයි. එහෙත් ගිණුමේ මුදල් ප්රමාණය අඩුනම්, ඒ අනුව pending loss පරාසය අඩු වෙන්න ඕනි.
Forex ගැන මුලික කරුණු හා පිප්(pips) අගයන් ගැන දැනගැනීමට පහත video එක හා වෙබ් අඩවිය නරබන්න
https://youtu.be/djgQS0sk8T8
http://forex-fivestar.blogspot.com/
MACD ගැන වැඩි විස්තර පහත ලින්කු වලින් ලබාගන්න.
https://www.luckscout.com/how-to-use-macd/
http://www.investopedia.com/walkthrough/forex/intermediate/level4/macd.aspx
CCI ගැන වැඩි විස්තර පහත ලින්කු වලින් ලබාගන්න.
https://www.dailyfx.com/forex/educa...o_Trade_Commodity_Channel_Index_in_Forex.html
pending loss පරාසය සඳහා පිප් 10 ක් යොදාගැනීම.
pips 20 කට වඩා ,10 යොදාගැනීම හොඳයි. opposite trade එකක අවොත් balance වෙනවා. වැදගත් දෙය තියෙන්නේ මෙතැන තමයි. Balance උනත්, + trade එක close කරනවා news බලලා සුදුසු අවස්ථාවකදී. පොඩ්ඩක් හිතන්න, ඊයේ දිනය අවසානයේදී totally profit එකක් නේද ? secret profit එකක්. මේවා තමයි intelligent Forex trading කියන්නේ. news හොඳ නම්, - trade එකක් වුනත් close කරන වෙලාවල් තියෙනවා (brake the balance). නමුත්, + trade එක close කරනවානම් වඩා හොදයි.
අපි හිතමු මෙහෙම. මම BUY trade එකක් ගත්තා, pips 10 යටින් SELL STOP එකක් දාගෙන ඉන්නවා. trend එක පහලට ගිහින් SELL STOP එක hit වුනා කියල හිතමු. BUY trade එකත් තියෙනවා, ඒකෙම SELL trade එකත් තියෙනවා. දැන් profit and loss දෙකම වෙන්නේ නෑ. balance වෙලා. news බලලා value එක ඉහල යන බව වැටහුනොත්, SELL trade එක close කරනවා. එහෙම නැතුව, value එක පහල යනවා වගේ දැනුනොත්, BUY trade එක close කරනවා.
මේ ආකාරයට trade දෙකම balance වූ විට කාලය ගෙවුනත්, එය ගිණුමේ ඇති මුදල් වලට හානි නොකරයි. මෙය හරියාකාරව කරගෙන ගිය විට, loss පරාසයේ ඇති pips 10 පියවා ගැනීමට හැකි අතර, තව profit ගිණුමට එකතු කරගැනීමට හැකිවේ. පිටින් පෙනෙනවාට වඩා ගණිතමය විජ්ජයාවක් මෙහි ඇත අපිට profit ලාබාදෙන.
මෙසේ සිතන්න. single trade එකක් ඇති විට, loss වුනොත් loss ම තමා. නමුත් balance වෙලා, balance system එකම යටට යනවා loss නොවී. දැන් යටදී, මේ balance එක news අනුව brake කලොත්, අර යටට ගිය ප්රමාණය, pure profit වෙනවා නැවත උඩට එනකොට. අනෙක් පැත්තටත් ඔය වගේම සිතන්න.
balance (සමතුලිතතාවය) brake කලාම. නැවත pending වලට මාරු වෙලා. SELL stop හෝ BUY stop එකක් දාන්න.
ප්රධාන ස්තුතියි ලක්ෂ්මන් සහෝදරයාට.
![]()
![]()
https://youtu.be/Gbrf7nCDCpA
දී ඇති video එකේ useful point mark කරගන්න.
2.40/ 2.57/ 4.35/ 5.00/ 5.33/ 5.46/ 6.15-6.25
6.40-6.51 very important
7.35-7.46/ 8.00-9.03/ 9.25-9.50/ 13.00-17.30/
23.28/ 24.45/ 25.43
මෙහිදී ප්රධාන වශයෙන් charts 3 පමණයි use කරන්නේ. ඔබගේ අනෙකුත් සියලුම charts අමතක කර දමන්න.
1) Heiken Ashi chart
2) MACD chart
3) CCI chart
Mekada Stratagy eka?
Mokakda Time Frame eka?
ලාබ වෙනවා පාඩු වෙනවා .....
me sathiyanam anthima kujeethai pips 80-90 wage sathiyatama aawethawa ekak amathaka wela. labe tikai paduwa godaaime sathiyanam anthima kujeethai pips 80-90 wage sathiyatama aawe
thawa ekak amathaka wela. labe tikai paduwa godaaime sathiyanam anthima kujeethai pips 80-90 wage sathiyatama aawe
ලාබ වෙනවා පාඩු වෙනවා .....
