නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ඔබ වහන්සේලාම බලාගන්නකො එහෙනං. :P:P:P
    මහා දුරු කරා = මදුරු :baffled:
    වසන් කරලා ගත කරන නිසා = වසංගත :baffled:

    මොනවද බන් මේ පද පෙරලි :baffled: මීවනපලානෙ ජයරත්නත් පරාදයි මේවට :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    වචන හරඹ නෙවෙයි. මේව නිරුක්ති අර්ථ. දැන් තේරෙනව ඇති ඔය කර්මයෙන් විවිධ ඵල ගොඩනැගිලා එන හැටි. :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    සාදු සාදු සාදු අපට හොදින් තේරුණා ඔබ වහන්සේගේ ධර්මය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වචන හරඹ නෙවෙයි. මේව නිරුක්ති අර්ථ. දැන් තේරෙනව ඇති ඔය කර්මයෙන් විවිධ ඵල ගොඩනැගිලා එන හැටි. :)
    හාමුදුරුවන්ගේ මදුරුවෝ කන්නේ නැතුව ඇති එහෙනං :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හාමුදුරුවන්ගේ මදුරුවෝ කන්නේ නැතුව ඇති එහෙනං :yes:

    පවු කරන එක අඩුයි නම් ඕනෑම කෙනෙක්ට එහෙම එක එක ලෙඩ හැදෙන එක උනත් අඩුයි. ආවොත් එහෙම පෙර කර්මයෙන් ආවොත් මිසක් ඔය භයානක ලෙඩ හැදෙන්න තියෙන අවස්ථාව ඉතා අඩුයි. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවු කරන එක අඩුයි නම් ඕනෑම කෙනෙක්ට එහෙම එක එක ලෙඩ හැදෙන එක උනත් අඩුයි. ආවොත් එහෙම පෙර කර්මයෙන් ආවොත් මිසක් ඔය භයානක ලෙඩ හැදෙන්න තියෙන අවස්ථාව ඉතා අඩුයි. :)
    එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේද :oo: බෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේද :oo: බෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි :yes:

    බෙහෙත් බොන එකෙත් වැදගත් කමක් තියෙනවා. මොකද ඔය කර්මය කියන දේ ඵල දෙන්නේ අවස්ථාව ආවහම. ඒ කියන්නේ හිතන්න තමන් හරියට කෑම කන්නේ නෑ කියලා. එතකොට ඒ පුද්ගලයා තුල ඒකට අදාල රෝගයක් හැදෙන්න අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනවා. එතකොට ඒ හැදුනු වටාපිටාවට අදාල වන කර්මයක් ඔහුට තිබ්බොත්, ඔහුට එයට අදාල රොඅගයක් කර්මාණුකූලව හැදෙනවා. මේකට බුදුදහමේ කියන්නේ අනන්තර, සමනන්තර පච්චයා කියලා. අනන්තර කියන්නේ විශ්වයේ රැස් වෙලා තියෙන කර්ම ශක්තිය. සමනන්තරය කියන්නේ ඒ කර්මය ඵල දීමට අවශ්‍ය පසුබිම. එතකොට හිතන්න යමෙක්ට ඩෙංගු හැදෙන්න අවශ්‍ය කර්ම ශක්තිය හෙවත් අනන්තරය තියෙනවා කියලා. ඔහුට එයට අදාල සමනන්තරය ඒ කියන්නේ ඩෙංගු හැදෙන්න අවශ්‍ය වටාපිටාව හැදෙන තෙක් ඒ කර්ම ඵලය සකස් වෙන්නේ නෑ. සමනන්තරය සකස් වූ ගමන් අර කර්මය ඇවිල්ලා ඔහුට ඩෙංගු හැදෙනවා. ලෙඩේ හැදුනට පස්සෙත් ඒ ලෙඩ වූ සමනන්තරය නිසා ඔහුට තව රෝගයට අදාල අපහසුතා ඇතිවෙන්න තව තව කර්ම ඵල සකස් වෙ වෙනවා. ඔය බෙහෙත් බීමෙන් වෙන්නේ ඒ ඉතිරි කර්ම ශක්තිය එන්නට අවශ්‍ය සමනන්තරය හදන එක වලක්වන එකයි. එතකොට ඒ ලෙඩේ හොඳ වෙලා යනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේද :oo: බෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි :yes:

    හැම දහමක් අනුවම හැමදේටම පිළිතුරු තියෙනවා පිළිතුරු නැත්තම් ඒක දෙවියන්ගේ කැමැත්ත නැත්තම් කුසල් අකුසල් මත වෙන දෙයක් .

    නමුත් ඔය දිව්‍යලෝක අපායවල් තියෙන තැනක් ඇහුවොත් දන්නේ නෑ ඒක තමා ඇත්ත
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හැම දහමක් අනුවම හැමදේටම පිළිතුරු තියෙනවා පිළිතුරු නැත්තම් ඒක දෙවියන්ගේ කැමැත්ත නැත්තම් කුසල් අකුසල් මත වෙන දෙයක් .

    නමුත් ඔය දිව්‍යලෝක අපායවල් තියෙන තැනක් ඇහුවොත් දන්නේ නෑ ඒක තමා ඇත්ත

    මෙන්න ඔබේ ගොන් ප්‍රශ්න වලට පිලිතුරු. කවදාවත් බණ අහපු නැති ඔබ වගේ කලු සුද්දන්ට බලන්න මේක හොඳයි.
     
    බුදුදහමෙන් පැහැදිළි කරන්න බැරි එක දෙයක්වත් මේ ලෝකේ නෑ. :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙන්න ඔබේ ගොන් ප්‍රශ්න වලට පිලිතුරු. කවදාවත් බණ අහපු නැති ඔබ වගේ කලු සුද්දන්ට බලන්න මේක හොඳයි.

    මීහරක් වහන්ස වැඩිය ඕනේ නෑ ඔය වීඩියෝ එකේ තම්බ්නෙල් එක බලපන් මොකක්ද තියෙන්නේ කියලා පෙර නොඇසූ දහම් හඬ උබ වහන්සේට මොලේ තියෙනවනම් හිතපන් ඒ අරුතෙන් කියන්නේ මොකක්ද කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙහෙත් බොන එකෙත් වැදගත් කමක් තියෙනවා. මොකද ඔය කර්මය කියන දේ ඵල දෙන්නේ අවස්ථාව ආවහම. ඒ කියන්නේ හිතන්න තමන් හරියට කෑම කන්නේ නෑ කියලා. එතකොට ඒ පුද්ගලයා තුල ඒකට අදාල රෝගයක් හැදෙන්න අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනවා. එතකොට ඒ හැදුනු වටාපිටාවට අදාල වන කර්මයක් ඔහුට තිබ්බොත්, ඔහුට එයට අදාල රොඅගයක් කර්මාණුකූලව හැදෙනවා. මේකට බුදුදහමේ කියන්නේ අනන්තර, සමනන්තර පච්චයා කියලා. අනන්තර කියන්නේ විශ්වයේ රැස් වෙලා තියෙන කර්ම ශක්තිය. සමනන්තරය කියන්නේ ඒ කර්මය ඵල දීමට අවශ්‍ය පසුබිම. එතකොට හිතන්න යමෙක්ට ඩෙංගු හැදෙන්න අවශ්‍ය කර්ම ශක්තිය හෙවත් අනන්තරය තියෙනවා කියලා. ඔහුට එයට අදාල සමනන්තරය ඒ කියන්නේ ඩෙංගු හැදෙන්න අවශ්‍ය වටාපිටාව හැදෙන තෙක් ඒ කර්ම ඵලය සකස් වෙන්නේ නෑ. සමනන්තරය සකස් වූ ගමන් අර කර්මය ඇවිල්ලා ඔහුට ඩෙංගු හැදෙනවා. ලෙඩේ හැදුනට පස්සෙත් ඒ ලෙඩ වූ සමනන්තරය නිසා ඔහුට තව රෝගයට අදාල අපහසුතා ඇතිවෙන්න තව තව කර්ම ඵල සකස් වෙ වෙනවා. ඔය බෙහෙත් බීමෙන් වෙන්නේ ඒ ඉතිරි කර්ම ශක්තිය එන්නට අවශ්‍ය සමනන්තරය හදන එක වලක්වන එකයි. එතකොට ඒ ලෙඩේ හොඳ වෙලා යනවා.
    මමනං අහල තියෙන්නේ ඔක්කොම කර්මය අනුව වෙන්නේ නෑ වෙන නියාම ධර්ම අනුවත් වෙනවා කියල :oo: ලෙඩ රෝග එහෙම ධම්ම නියාමය යටතට නේද වැටෙන්නේ
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මීහරක් වහන්ස වැඩිය ඕනේ නෑ ඔය වීඩියෝ එකේ තම්බ්නෙල් එක බලපන් මොකක්ද තියෙන්නේ කියලා පෙර නොඇසූ දහම් හඬ උබ වහන්සේට මොලේ තියෙනවනම් හිතපන් ඒ අරුතෙන් කියන්නේ මොකක්ද කියල

    ගොන් සුද්දානන් වහන්ස, මේක පිටරට සුද්දන්ට කියන එකක්. ඔබ වගේ කලු සුද්දන්ටත් හොඳයි. :P:P:P:P:P:P:P:P
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මමනං අහල තියෙන්නේ ඔක්කොම කර්මය අනුව වෙන්නේ නෑ වෙන නියාම ධර්ම අනුවත් වෙනවා කියල :oo: ලෙඩ රෝග එහෙම ධම්ම නියාමය යටතට නේද වැටෙන්නේ

    සියළු දේ සිදු වෙන්නේ ඔය නියාම ධර්ම 5ම එක එක ප්‍රමාන වලට බලපාලා. ලෙඩක් හැදුනම, එතන බොහෝවිට කර්ම නියාමය ප්‍රමුඛ වුනාට, අනික් නියමයන් හතරත් එක එක ප්‍රමාණ වලට බලපානවා. ඒක ඉතා ගැඹුරු ලෙස හිතන්න ඕනේ දෙයක්. සෘතු නියාමයත් ලෙඩ හැදෙන්න බලපානවා. හැබැයි අපිට කියන්න බෑ ලෙඩේ හැදෙන්න බලපෑවේ සෘතු නියාමය විතරයි කියලා. ධර්ම නියාමය නිසා කෙනෙක් වයසට යනවා ඒ ඒ වයස් සීමාව අනුව. නමුත් කර්ම නියාමය හේතුවෙන් ඔය වයසට යෑම වේගවත් වෙන්න පුළුවන්. මේ වගේ ඉතා සියුම් විදියට හිතන්න ඕනේ තැනක් ඕක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,503
    22,161
    113
    Gotland

    lankawe ayata loku balapamak na. winter ekak na mehe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,503
    22,161
    113
    Gotland
    හිමාලයේ භික්ෂුවක් අහසින් ගමන් කරයි.

    :lol::lol:

    ඔය ඔක්කොම සින් හිමාලේම වෙන එකයි පුදුමේ

    ටව්කන්ඩ හිමාලේ උන් ස්පඥ්ඥ ද කතා කරන්නේ
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    lankawe ayata loku balapamak na. winter ekak na mehe

    සෘතු කියන්නේ ඔය පිටරට වගේ ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව වගේ ලොකු සෘතු විතරක් නෙවෙයි. ලංකාවෙත් ඔය තියෙන වැස්ස කාලය, රස්නය වැඩි කාලය වගේ කාලත් මේකට බලපානවා. වැස්ස වැඩි කාලයට ලෙඩ රෝග පැතිරීම වැඩියි. වැස්ස වැඩි කාලයට මදුරුවෝ බෝවීම වැඩියි. මේ වගේ කරුනු තියෙනවා. නමුත් ඔය නියම වල හරිම තේරුම් ඉතා ගැඹුරුවට බලන්න ඕනේ. ඔහොම උඩින් බැලුවම අපිට ඔය වගේ උදාහරණ දක්වන්න පුළුවන්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    :lol::lol:

    ඔය ඔක්කොම සින් හිමාලේම වෙන එකයි පුදුමේ

    ටව්කන්ඩ හිමාලේ උන් ස්පඥ්ඥ ද කතා කරන්නේ

    මේක හිමාලයට ගිය රුසියනු සංචාරකයින් පිරිසක් වීඩියෝ කරලා තියෙනව කියලා තමයි කියන්නේ. කොහොමත් ඔය හිමාලය පැත්තේ ඉන්නව ඔය භාවනා කරන හාමුදුරුවරු. ගොඩක් බාහිර ලෝකෙන් සැඟවිලා ඉන්නේ.