මහා දුරු කරා = මදුරුඔන්න ඔබ වහන්සේලාම බලාගන්නකො එහෙනං.
වසන් කරලා ගත කරන නිසා = වසංගත
මොනවද බන් මේ පද පෙරලි
මීවනපලානෙ ජයරත්නත් පරාදයි මේවට
මහා දුරු කරා = මදුරුඔන්න ඔබ වහන්සේලාම බලාගන්නකො එහෙනං.
මීවනපලානෙ ජයරත්නත් පරාදයි මේවට
මහා දුරු කරා = මදුරු![]()
වසන් කරලා ගත කරන නිසා = වසංගත![]()
මොනවද බන් මේ පද පෙරලිමීවනපලානෙ ජයරත්නත් පරාදයි මේවට
![]()

වචන හරඹ නෙවෙයි. මේව නිරුක්ති අර්ථ. දැන් තේරෙනව ඇති ඔය කර්මයෙන් විවිධ ඵල ගොඩනැගිලා එන හැටි.![]()
සාදු සාදු සාදු අපට හොදින් තේරුණා ඔබ වහන්සේගේ ධර්මය

හාමුදුරුවන්ගේ මදුරුවෝ කන්නේ නැතුව ඇති එහෙනංවචන හරඹ නෙවෙයි. මේව නිරුක්ති අර්ථ. දැන් තේරෙනව ඇති ඔය කර්මයෙන් විවිධ ඵල ගොඩනැගිලා එන හැටි.![]()
හාමුදුරුවන්ගේ මදුරුවෝ කන්නේ නැතුව ඇති එහෙනං![]()

එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේදපවු කරන එක අඩුයි නම් ඕනෑම කෙනෙක්ට එහෙම එක එක ලෙඩ හැදෙන එක උනත් අඩුයි. ආවොත් එහෙම පෙර කර්මයෙන් ආවොත් මිසක් ඔය භයානක ලෙඩ හැදෙන්න තියෙන අවස්ථාව ඉතා අඩුයි.![]()
බෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි
එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේදබෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි
![]()
එහෙම බැලුවම ලෙඩ හැදෙන්නේ කරුමේ හින්ද නේදබෙහෙත් කරන එකත් තේරුමක් නෑ ඔහේ මැරෙන්න ඇරියම ඉවරයි
![]()
හැම දහමක් අනුවම හැමදේටම පිළිතුරු තියෙනවා පිළිතුරු නැත්තම් ඒක දෙවියන්ගේ කැමැත්ත නැත්තම් කුසල් අකුසල් මත වෙන දෙයක් .
නමුත් ඔය දිව්‍යලෝක අපායවල් තියෙන තැනක් ඇහුවොත් දන්නේ නෑ ඒක තමා ඇත්ත
හැම දහමක් අනුවම හැමදේටම පිළිතුරු තියෙනවා පිළිතුරු නැත්තම් ඒක දෙවියන්ගේ කැමැත්ත නැත්තම් කුසල් අකුසල් මත වෙන දෙයක් .
නමුත් ඔය දිව්‍යලෝක අපායවල් තියෙන තැනක් ඇහුවොත් දන්නේ නෑ ඒක තමා ඇත්ත
























මෙන්න ඔබේ ගොන් ප්‍රශ්න වලට පිලිතුරු. කවදාවත් බණ අහපු නැති ඔබ වගේ කලු සුද්දන්ට බලන්න මේක හොඳයි.
මමනං අහල තියෙන්නේ ඔක්කොම කර්මය අනුව වෙන්නේ නෑ වෙන නියාම ධර්ම අනුවත් වෙනවා කියලබෙහෙත් බොන එකෙත් වැදගත් කමක් තියෙනවා. මොකද ඔය කර්මය කියන දේ ඵල දෙන්නේ අවස්ථාව ආවහම. ඒ කියන්නේ හිතන්න තමන් හරියට කෑම කන්නේ නෑ කියලා. එතකොට ඒ පුද්ගලයා තුල ඒකට අදාල රෝගයක් හැදෙන්න අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනවා. එතකොට ඒ හැදුනු වටාපිටාවට අදාල වන කර්මයක් ඔහුට තිබ්බොත්, ඔහුට එයට අදාල රොඅගයක් කර්මාණුකූලව හැදෙනවා. මේකට බුදුදහමේ කියන්නේ අනන්තර, සමනන්තර පච්චයා කියලා. අනන්තර කියන්නේ විශ්වයේ රැස් වෙලා තියෙන කර්ම ශක්තිය. සමනන්තරය කියන්නේ ඒ කර්මය ඵල දීමට අවශ්‍ය පසුබිම. එතකොට හිතන්න යමෙක්ට ඩෙංගු හැදෙන්න අවශ්‍ය කර්ම ශක්තිය හෙවත් අනන්තරය තියෙනවා කියලා. ඔහුට එයට අදාල සමනන්තරය ඒ කියන්නේ ඩෙංගු හැදෙන්න අවශ්‍ය වටාපිටාව හැදෙන තෙක් ඒ කර්ම ඵලය සකස් වෙන්නේ නෑ. සමනන්තරය සකස් වූ ගමන් අර කර්මය ඇවිල්ලා ඔහුට ඩෙංගු හැදෙනවා. ලෙඩේ හැදුනට පස්සෙත් ඒ ලෙඩ වූ සමනන්තරය නිසා ඔහුට තව රෝගයට අදාල අපහසුතා ඇතිවෙන්න තව තව කර්ම ඵල සකස් වෙ වෙනවා. ඔය බෙහෙත් බීමෙන් වෙන්නේ ඒ ඉතිරි කර්ම ශක්තිය එන්නට අවශ්‍ය සමනන්තරය හදන එක වලක්වන එකයි. එතකොට ඒ ලෙඩේ හොඳ වෙලා යනවා.
ලෙඩ රෝග එහෙම ධම්ම නියාමය යටතට නේද වැටෙන්නේ මීහරක් වහන්ස වැඩිය ඕනේ නෑ ඔය වීඩියෝ එකේ තම්බ්නෙල් එක බලපන් මොකක්ද තියෙන්නේ කියලා පෙර නොඇසූ දහම් හඬ උබ වහන්සේට මොලේ තියෙනවනම් හිතපන් ඒ අරුතෙන් කියන්නේ මොකක්ද කියල








මමනං අහල තියෙන්නේ ඔක්කොම කර්මය අනුව වෙන්නේ නෑ වෙන නියාම ධර්ම අනුවත් වෙනවා කියලලෙඩ රෝග එහෙම ධම්ම නියාමය යටතට නේද වැටෙන්නේ
සියළු දේ සිදු වෙන්නේ ඔය නියාම ධර්ම 5ම එක එක ප්‍රමාන වලට බලපාලා. ලෙඩක් හැදුනම, එතන බොහෝවිට කර්ම නියාමය ප්‍රමුඛ වුනාට, අනික් නියමයන් හතරත් එක එක ප්‍රමාණ වලට බලපානවා. ඒක ඉතා ගැඹුරු ලෙස හිතන්න ඕනේ දෙයක්. සෘතු නියාමයත් ලෙඩ හැදෙන්න බලපානවා. හැබැයි අපිට කියන්න බෑ ලෙඩේ හැදෙන්න බලපෑවේ සෘතු නියාමය විතරයි කියලා. ධර්ම නියාමය නිසා කෙනෙක් වයසට යනවා ඒ ඒ වයස් සීමාව අනුව. නමුත් කර්ම නියාමය හේතුවෙන් ඔය වයසට යෑම වේගවත් වෙන්න පුළුවන්. මේ වගේ ඉතා සියුම් විදියට හිතන්න ඕනේ තැනක් ඕක.
හිමාලයේ භික්ෂුවක් අහසින් ගමන් කරයි.


lankawe ayata loku balapamak na. winter ekak na mehe
ඔය ඔක්කොම සින් හිමාලේම වෙන එකයි පුදුමේ
ටව්කන්ඩ හිමාලේ උන් ස්පඥ්ඥ ද කතා කරන්නේ