මී කරදරෙන් බේරෙන විදිය
අවශ්‍ය ද්‍රව්‍ය
සිංහල බේත් බඩු කඩ වල ගන්න තියෙනවා , 5ml රුපියල් 300 වගේ වෙයි
ඕනෑම ෆාමසියකින් ගන්න පුලුවන්
පෙපර්මින්ට් ඔයිල් ටිකක් පුලුන් වල තවරලා මීයන් එන ස්ථානයක, සිටිනා ස්ථානයක තබන්න , දවස් 2 කට සැරයක් පුලුන් බෝලය බැගින් තබන්න, සතියකින් පමන ඔබගේ නිවසේ සිටි සියලුම මීයන් නික්ම යනු ඇත. අවශ්‍ය උවොත් නැවත දින 3-4 සැරයක් පුලුවන් පුලුන් වල තවරා තබන්න. අත්දුටුවයි සාර්ථකයි

Last edited: