මී කරදරෙන් බේරෙන විදිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මී කරදරෙන් බේරෙන විදිය

    අවශ්‍ය ද්‍රව්‍ය

    1706-8.jpg


    සිංහල බේත් බඩු කඩ වල ගන්න තියෙනවා , 5ml රුපියල් 300 වගේ වෙයි

    71lfM%2BvmgyL._SY550_.jpg


    ඕනෑම ෆාමසියකින් ගන්න පුලුවන්


    පෙපර්මින්ට් ඔයිල් ටිකක් පුලුන් වල තවරලා මීයන් එන ස්ථානයක, සිටිනා ස්ථානයක තබන්න , දවස් 2 කට සැරයක් පුලුන් බෝලය බැගින් තබන්න, සතියකින් පමන ඔබගේ නිවසේ සිටි සියලුම මීයන් නික්ම යනු ඇත. අවශ්‍ය උවොත් නැවත දින 3-4 සැරයක් පුලුවන් පුලුන් වල තවරා තබන්න. අත්දුටුවයි සාර්ථකයි
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    බිස්නස් සරුද බන්.. පෙට්‍රල් නැ යකු.. සුද්දා මහත්තයන්ව ගෙනියන්න විදියක් නැ. සැහෙන ලොස් මේ ටිකේ.

    කවුද බන් උඹ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    marenawada ? Yanawada ? :eek:

    නීක්ම යනවා කියන්නේ මැරෙනවා කියන එකද බන්, උන් යනවා, උන්ට ඔය ඔයිල් එකේ සැරක් එන්නේ