ලොකප්‍රකට සුදු චරිත සෙරම කැ*යො තමා බන්. ජනමාධ්‍ය වලින් දෙශපාලනය හරහා සුදු කරවපු චරිත. එක එකාගෙ වාසිය වෙනුවෙන් සුදු කරපු චරිත. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා බන්.
අපිත් 100% ක් නිවැරදි නැහැ නෙ. වැඩිය ඔනෙ නැහැ බුදුන් ජෙසු ,අල්ලා සෙරම එව්වො කාලයක් කුපාඩි තමා .
බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ.
ජෙසුත් මේරි මැග්ඩලෙනා එක්ක හු* ලා තියෙනව නෙ ? මුහම්මද් කොහොමත් කුපාඩියා.
එත් මෙ සෙරම ගරු කරයුතු චරිත බවට අපිට අඟවලා තියෙනවා.
අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.
ගෞතම බුදුන් සහ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ එකම කෙනා නෙමයි මචං. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වුනාට පස්සේ වෙනම කෙනෙක්.




