මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,638
    113
    ලොකප්‍රකට සුදු චරිත සෙරම කැ*යො තමා බන්. ජනමාධ්‍ය වලින් දෙශපාලනය හරහා සුදු කරවපු චරිත. එක එකාගෙ වාසිය වෙනුවෙන් සුදු කරපු චරිත. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා බන්.
    අපිත් 100% ක් නිවැරදි නැහැ නෙ. වැඩිය ඔනෙ නැහැ බුදුන් ජෙසු ,අල්ලා සෙරම එව්වො කාලයක් කුපාඩි තමා .
    බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ.
    ජෙසුත් මේරි මැග්ඩලෙනා එක්ක හු* ලා තියෙනව නෙ ? මුහම්මද් කොහොමත් කුපාඩියා.
    එත් මෙ සෙරම ගරු කරයුතු චරිත බවට අපිට අඟවලා තියෙනවා.
    අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
    ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
    අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.

    ගෞතම බුදුන් සහ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ එකම කෙනා නෙමයි මචං. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වුනාට පස්සේ වෙනම කෙනෙක්.
     
    • Like
    Reactions: ctooi

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,638
    113
    මහත්මා ගාන්ධි කොහොමටත් හොඳ චරිතයක් නෙමෙයි. හරිනම් ඉන්දියාවෙ නිදහස් සටනේ ප්‍රමුඛයා සහ නායකත්වය ලැබෙන්න තිබුනේ අම්බෙයික්කාර් තුමාට. එතුමා පහත් යැයි සම්මත කුලේ සහ බෞද්ධයෙක් නිසා මහත්මාගාන්ධි ඇතුලු බ්‍රාහ්මණ කුලේ සෙට් එක බය උනා ඉන්දියාවෙ නායකත්වය පහත් කුලේ කෙනෙක්ට යයි කියලා. ඔය අවිහිංසාවාදය කියලා සෙල්ලම් දාගන ඔක්කොම කෙරුවෙ අම්බෛක්කාර්තුමාව යට ගහන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මහත්මා ගාන්ධි කොහොමටත් හොඳ චරිතයක් නෙමෙයි. හරිනම් ඉන්දියාවෙ නිදහස් සටනේ ප්‍රමුඛයා සහ නායකත්වය ලැබෙන්න තිබුනේ අම්බෙයික්කාර් තුමාට. එතුමා පහත් යැයි සම්මත කුලේ සහ බෞද්ධයෙක් නිසා මහත්මාගාන්ධි ඇතුලු බ්‍රාහ්මණ කුලේ සෙට් එක බය උනා ඉන්දියාවෙ නායකත්වය පහත් කුලේ කෙනෙක්ට යයි කියලා. ඔය අවිහිංසාවාදය කියලා සෙල්ලම් දාගන ඔක්කොම කෙරුවෙ අම්බෛක්කාර්තුමාව යට ගහන්න.

    හරියට හරි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මහත්මා ගාන්දි කොල්ලෝ ගැහුවා කියලත් කතාවක් තියනව...

    කොලු සීන් එකක්නම් ඉතිං හදුන් බුවා එතන...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    Ghandi gena mama indiawe kellekgen ahuwa, unnam owa wiswasa karanne nelu... owa jathiye piyata wiruddawa karapu adirajyawadee kumanthranalu
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    සටන් කරපු උන් හිටියා බන් උන්ගෙත්, භගත්සිං වගෙ.
    අපෙත් හිටියා. එත් සටන් කලාට වැඩක් නැහැ.සුද්දා නිදහස දුන්නෙ නැහැ.
    සුද්දා නිදහස දුන්නෙ අපි සටන් කරපු නිසාවත් දණගහපු නිසාවත් නෙමෙ .
    දෙවෙනි ලොක යුද්දෙ නිසා. ලොක යුද්දෙන් පස්සෙ අධිරාජ්‍ය පවත්වාගෙන යන්න තරම් පහසුකම් සුද්දාට තිබ්බෙ නැහැ .සුද්දා හොඳටම බැටකෑවා දෙවෙනි ලොක යුද්දෙන්. උන් යුද්දෙ දින්නාට ලොකු ඩැමෙජ් එකක් උන්ගෙ එකොනොමි එකට උනා.
    ඉතිං කලෙ සුද්දා ඒ ඒ රටවල් වල උන්ට පක්කලි කම් කරපු උන්ව ජාතික වීරයො කරවලා පාලනය බාරදීලා ගියා ඩොමීනියන් තත්වය යටතෙ.
    ඩොමිනියන් තත්වෙත් පස්සෙ අයින් කලාට මොකද කොමන්වෙල්ත් කියලා හු*තක අපි ඉන්නවානෙ. එ කියන්නෙ බ්‍රිතාන්‍යට තාම යටත් වගෙ තමා.
    සුද්දට ගහලා නිදහස ගත්ත එකම රට ඇමරිකාව විතරයි.
    ow bn eka aththa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    ඉන්දියානුවන්ගේ මෝල් අමාරුව කොහොමත් උපරිමයි. ඉන්දියන් වැලක් නිකමට බලපංකෝ. ඉතිං ඒ මොල් අමාරුව ගාන්ධි ලොක්කටත් පොදුයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මට මේ නිකමට හිතුනේ අපේ "කොට නිහාල්" ද දන්නේ නෑ ගිය ආත්මේ මහත්මා ගාන්ධි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලොකප්‍රකට සුදු චරිත සෙරම කැ*යො තමා බන්. ජනමාධ්‍ය වලින් දෙශපාලනය හරහා සුදු කරවපු චරිත. එක එකාගෙ වාසිය වෙනුවෙන් සුදු කරපු චරිත. කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා බන්.
    අපිත් 100% ක් නිවැරදි නැහැ නෙ. වැඩිය ඔනෙ නැහැ බුදුන් ජෙසු ,අල්ලා සෙරම එව්වො කාලයක් කුපාඩි තමා .
    බුදුන් උනත් නාට්‍යාංගනාවො තියන් හිටියා ගිහි ජීවිතෙදි ,ජිවිතෙ කලකිරුණාහම තමා එව්වා අත ඇරියෙ.
    ජෙසුත් මේරි මැග්ඩලෙනා එක්ක හු* ලා තියෙනව නෙ ? මුහම්මද් කොහොමත් කුපාඩියා.
    එත් මෙ සෙරම ගරු කරයුතු චරිත බවට අපිට අඟවලා තියෙනවා.
    අපි බයයි එ අයට විරුද්ධ වෙන්න එව්වා ප්‍රශ්න කරන්න.
    ප්‍රශ්න කරොත් පව් සිද්ධ වෙනවා.
    අයින්ස්ටයින් කියන්නෙත් ලොකෙ මහා විද්‍යාඥයා නෙ ? ඌත් ගෑණු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙන එකෙක්ද දන්නවාද ? උගෙ සමහරක් තියරි එ නිදාගත්ත එක ගැණියෙක්ගෙන් උස්සපු එව්වා.

    අයිස්ටයින් ගෑනු එක්ක හිටිය කියල E = mc 2 බොරු වෙනවද.එහෙම කියල ඒවා පිලි නොගෙන හිටියනම් අද ලෝකේ කොතනද. මිනිස්සු ඔය කිව්වා චරිත වලට ගරු කරන්නේ ඒ මිනිස්සුන් ගේ හොද part එකට. එහෙම මිනිහෙක්
    මු කුපාඩිය පොන්න ආතල් ගන්න කලින් උබ මොනවද ලෝකෙට කරේ කියල හිතල බලපන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ta hudu :lol: hena badu krayakne yako mu

    උන්ගෙ නිදහස් සටන පාවලා දුන්න, විකෘති ආශාවල් තියෙන හම්පඩයෙක්ට තමයි ඉන්දියන්කාරයො, ජාතියේ පියා කියල වදින්නෙ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,638
    113

    අයිස්ටයින් ගෑනු එක්ක හිටිය කියල E = mc 2 බොරු වෙනවද.එහෙම කියල ඒවා පිලි නොගෙන හිටියනම් අද ලෝකේ කොතනද. මිනිස්සු ඔය කිව්වා චරිත වලට ගරු කරන්නේ ඒ මිනිස්සුන් ගේ හොද part එකට. එහෙම මිනිහෙක්
    මු කුපාඩිය පොන්න ආතල් ගන්න කලින් උබ මොනවද ලෝකෙට කරේ කියල හිතල බලපන්.

    මහත්මා ගාන්ධි කොරපු හොඳ ටිකක් ලිස්ට් ඩවුන් කරහං බලන්ඩ දැනගන්නත් එක්ක
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ගාන්ධි කැරියා, ගාන්ධි පුකේ අරී, නලින්දත් කැරියා, බඩු ගාන්ධි, ෆන්කිත් කැරියා, dharmapala is gay, victorderathnayaka?