Rail Hike Hatton To Thalawakelle

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Dude You done a Very Good job and great pictures.

    You remind my old days!

    ලංකාව තරම් ලස්සන රටක් මට තාම හමු උනේ නැහැ.
    මොන රටට ගියත් ආපහු අපේ රටට එනකොට ලැබෙන සතුට වගේ සතුටක් වෙන කිසිම දෙයකින් හම්බවෙන්නේ නැහැ.

    ආපහු සැරයක් යන්න ඕනේ ලංකාවට.තනියම හරි කැරකිලා බලන්න ඕනේ ඔයවගේ තැන් ටික.

    මේවා බලනකොට දෙමල සින්දුවක් මතක් වෙනවා
    சொர்கமே என்றாலும் அது நம்மூர போல வருமா
    Thanks machan........comment ekata godak sathutui.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැක්ක අපේ සර් කෙනෙක්ගේ ලැප් එකේ
    උබලගේ කොච්චි ට්‍රිප් එකේ පින්තුර ටිකයි ත්‍රෙඩ් එකයි සේව් කරගෙන ඉන්නවා
    මම ඉතින් අහන්න ගියෙත් නෑ සර් එළකිරි එකේ ඉන්නවද කියලා
    උබලගේ ත්‍රෙඩ් ටිකට හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා කියල නම් මම තේරුම් ගත්තා
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මම දැක්ක අපේ සර් කෙනෙක්ගේ ලැප් එකේ
    උබලගේ කොච්චි ට්‍රිප් එකේ පින්තුර ටිකයි ත්‍රෙඩ් එකයි සේව් කරගෙන ඉන්නවා
    මම ඉතින් අහන්න ගියෙත් නෑ සර් එළකිරි එකේ ඉන්නවද කියලා
    උබලගේ ත්‍රෙඩ් ටිකට හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා කියල නම් මම තේරුම් ගත්තා

    me ubalage sir da danne naha thread eka daala thiyenne :lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම දැක්ක අපේ සර් කෙනෙක්ගේ ලැප් එකේ
    උබලගේ කොච්චි ට්‍රිප් එකේ පින්තුර ටිකයි ත්‍රෙඩ් එකයි සේව් කරගෙන ඉන්නවා
    මම ඉතින් අහන්න ගියෙත් නෑ සර් එළකිරි එකේ ඉන්නවද කියලා
    උබලගේ ත්‍රෙඩ් ටිකට හොඳ ප්‍රසිද්ධියක් තියෙනවා කියල නම් මම තේරුම් ගත්තා
    appata siri........:oo::oo:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මල්ලියා. ඔයා කියපු දිගම බිංගිය ඕකද ලංකාවේ? අර කොටගල හරියේ තියන එක අර තේ වත්තක් යටින් යන එක නෙමේද??
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මල්ලියා. ඔයා කියපු දිගම බිංගිය ඕකද ලංකාවේ? අර කොටගල හරියේ තියන එක අර තේ වත්තක් යටින් යන එක නෙමේද??
    ඔව් අයියේ සින්ගිමලේ තමයි ලංකාවේ දිගම tunnel එක......
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා යකො:cool:
    අර "පොඩි පිස්සු වැඩ ටිකක්" නැතුව එකක් විතරක් දැම්ම නම් ටිකක් විතර තාත්විකයි:oo:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: BC_Dilum