ඒක ඔය යෝගි ක්‍රමයක්. ඒකෙන් පුළුවන් ශරීරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න. ඒවා ඒ පැතිවල රහස් විදියට පවත්වාගෙන යන්නේ. හැමෝටම කියලා දෙන්නේ නෑ ඒවා කරන හැටි.


හැමෝටම කියල දෙන්නේ නෑ කියන්නේ උ මාර හාමුදුරුකෙනෙක් නේ. දාන්‍ය 2න් එල්ලුවනන් කියයි
අනේ බං ශරීර උෂ්ණත්වේ වැඩි උනාම කොහොම ද බං හීතලට ඉන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස වැඩි උනාම දැනෙනවා වැඩි. අසාමාන්‍ය ලෙස ශරීර උෂ්ණත්වය වැඩි වෙනව කියන්නේ උණ ගන්නව. උණ ගට්ටම අපිට හීතල දැනෙනවා වැඩි.
හිමාලේ ඉන්නේ නැතුව ටිබෙට් පැත්තෙන් චීනෙට ගිහිං කොන්ඩේ බැඳපු චිනෙක්ට ඕක කියහන්
Last edited:
