නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    ඒක ඔය යෝගි ක්‍රමයක්. ඒකෙන් පුළුවන් ශරීරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න. ඒවා ඒ පැතිවල රහස් විදියට පවත්වාගෙන යන්නේ. හැමෝටම කියලා දෙන්නේ නෑ ඒවා කරන හැටි.

    :lol::lol:

    හැමෝටම කියල දෙන්නේ නෑ කියන්නේ උ මාර හාමුදුරුකෙනෙක් නේ. දාන්‍ය 2න් එල්ලුවනන් කියයි

    අනේ බං ශරීර උෂ්ණත්වේ වැඩි උනාම කොහොම ද බං හීතලට ඉන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස වැඩි උනාම දැනෙනවා වැඩි. අසාමාන්‍ය ලෙස ශරීර උෂ්ණත්වය වැඩි වෙනව කියන්නේ උණ ගන්නව. උණ ගට්ටම අපිට හීතල දැනෙනවා වැඩි.

    හිමාලේ ඉන්නේ නැතුව ටිබෙට් පැත්තෙන් චීනෙට ගිහිං කොන්ඩේ බැඳපු චිනෙක්ට ඕක කියහන්
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    සීතලේ ඉන්නකොට ටිට වෙලාවකින් ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි නැවත නැවත ශරීරයේ උෂ්ණත්වය වැඩිකරගැනීම සඳහා උෂ්ණත්ව යාමන ක්‍රියාවලියන් වෙන්නේ. මේ ක්‍රියාවලියට බොහෝ ආහාර අවශ්‍ය වෙනවා. සීතල කාලවල වැඩිපුර බඩගින්න එන්නේ ඒකයි. හැබැයි මේ යෝගි ක්‍රමයෙන් පුළුවන් ආහාර නොමැතිව ශරීරයට අවශ්‍ය උෂ්ණත්වය ජනනය කරන්න.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :lol::lol:

    හැමෝටම කියල දෙන්නේ නෑ කියන්නේ උ මාර හාමුදුරුකෙනෙක් නේ. දාන්‍ය 2න් එල්ලුවනන් කියයි

    අනේ බං ශරීර උෂ්ණත්වේ වැඩි උනාම කොහොම ද බං හීතලට ඉන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස වැඩි උනාම දැනෙනවා වැඩි. අසාමාන්‍ය ලෙස ශරීර උෂ්ණත්වය වැඩි වෙනව කියන්නේ උණ ගන්නව. උණ ගට්ටම අපිට හීතල දැනෙනවා වැඩි.

    හිමාලේ ඉන්නේ නැතුව ටිබෙට් පැත්තෙන් චීනෙට ගිහිං කොන්ඩේ බැඳපු චිනෙක්ට ඕක කියහන්

    ඇග වටේ තියෙන අවකාශයේ උෂ්ණත්වය වැඩි කර ගන්න සීන් එකක් ඇත්තේ බන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල මේ කසින භාවනා ක්‍රම ගැනවත් දන්නේ නැහැනේ බන්ස්. අඩුම ගානේ මොකක්හරි තේජෝ කසිනයක් මාස 3ක් විතර ප්‍රැක්ටිස් කරපල්ලා. මොකක් හරි සබ්ජෙක්ට් එකක් විවේචනය කරනකොට අදාළ කරුණු වලින් සන්නද්ධ වෙලා වරෙන්. උදාහරණක් විදියට මම ඉස්ලාම් ආගම විවේචනය කරනවා. හැබැයි මම සැහෙන්න කුරානය සහ හදිත් කියවල තමයි ඉන්නේ.

    මේ කතා කරන ගොඩක් ඒවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ. උදාහරණයක් වශයෙන් වසර 2000 මුල හරියේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක පරීක්ෂණයක් කළා. ඒකට තායිලන්තෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් හාමුදුරුවරු සහ යෝගිවරු සහභාගී උනා. ඒ තමයි ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න. එයාල ඒක කරලා පෙන්නුවා. හැබැයි අදටත් විද්‍යාවට ඒක ඔප්පු කරන්න බැහැ කොහොමද මිනිහෙක් ඔක්සිජන් නැතුව දවස් ගණන් ඉන්නේ කියල. (විස්තර online ඇති සමහරවිට හොයා ගනින්. මම කියෙවුවෙ පොතක.)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    :lol::lol::lol::lol:හරියට නිකන් ඒ හාමුදුරුවරු අදුරනව වගේ උබ කියන්නේ ... කොහේ හරි අහල තියන බොරු කටකතාවක් ගැන කියවනවා නිකන් ඇස් දෙකෙන් දැක්ක වගේ .... උබ හිමාලේ ගිහින් තියනවද ඒ හාමුදුරුවරු දැකල තියනවද කියපන් පළවෙනියට ? නැත්ටම් ඔච්චර ෂුවර් එකේ කියන්නේ කොහොමද ? නැත්තම් "ධාන්‍ය වර්ග" පුච්චලද සිතල නැති කරනවා කියල කියන්නේ ?

    ඉන්ටර්නෙට් බලපන්, ඔයකතාව තියනවා.

    https://www.popsci.com/science/arti...s-incrase-body-temperature-through-meditation

    CIa2kWw.jpg

    WrtrhsQ.jpg

    bmScXFw.png

    https://www.popsci.com/science/arti...s-incrase-body-temperature-through-meditation
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹල මේ කසින භාවනා ක්‍රම ගැනවත් දන්නේ නැහැනේ බන්ස්. අඩුම ගානේ මොකක්හරි තේජෝ කසිනයක් මාස 3ක් විතර ප්‍රැක්ටිස් කරපල්ලා. මොකක් හරි සබ්ජෙක්ට් එකක් විවේචනය කරනකොට අදාළ කරුණු වලින් සන්නද්ධ වෙලා වරෙන්. උදාහරණක් විදියට මම ඉස්ලාම් ආගම විවේචනය කරනවා. හැබැයි මම සැහෙන්න කුරානය සහ හදිත් කියවල තමයි ඉන්නේ.

    මේ කතා කරන ගොඩක් ඒවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ. උදාහරණයක් වශයෙන් වසර 2000 මුල හරියේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක පරීක්ෂණයක් කළා. ඒකට තායිලන්තෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් හාමුදුරුවරු සහ යෝගිවරු සහභාගී උනා. ඒ තමයි ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න. එයාල ඒක කරලා පෙන්නුවා. හැබැයි අදටත් විද්‍යාවට ඒක ඔප්පු කරන්න බැහැ කොහොමද මිනිහෙක් ඔක්සිජන් නැතුව දවස් ගණන් ඉන්නේ කියල. (විස්තර online ඇති සමහරවිට හොයා ගනින්. මම කියෙවුවෙ පොතක.)

    https://eocinstitute.org/meditation/meditation-lowers-your-oxygen-consumption/

    https://www.ananda.org/ask/achieving-the-breathless-state-in-meditation/

    චතුර්තක් ධ්‍යාන සමාපත්තියේදී හුස්ම වැටීම සම්පූර්ණයෙන්ම නවතිනවා. හැබැයි මේ සමාපත්තියට එන්න ටිකක් අමාරුයි. ගොඩක් කල් පුහුණු කරන්න ඕනේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹල මේ කසින භාවනා ක්‍රම ගැනවත් දන්නේ නැහැනේ බන්ස්. අඩුම ගානේ මොකක්හරි තේජෝ කසිනයක් මාස 3ක් විතර ප්‍රැක්ටිස් කරපල්ලා. මොකක් හරි සබ්ජෙක්ට් එකක් විවේචනය කරනකොට අදාළ කරුණු වලින් සන්නද්ධ වෙලා වරෙන්. උදාහරණක් විදියට මම ඉස්ලාම් ආගම විවේචනය කරනවා. හැබැයි මම සැහෙන්න කුරානය සහ හදිත් කියවල තමයි ඉන්නේ.

    මේ කතා කරන ගොඩක් ඒවා විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ. උදාහරණයක් වශයෙන් වසර 2000 මුල හරියේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක පරීක්ෂණයක් කළා. ඒකට තායිලන්තෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් හාමුදුරුවරු සහ යෝගිවරු සහභාගී උනා. ඒ තමයි ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න. එයාල ඒක කරලා පෙන්නුවා. හැබැයි අදටත් විද්‍යාවට ඒක ඔප්පු කරන්න බැහැ කොහොමද මිනිහෙක් ඔක්සිජන් නැතුව දවස් ගණන් ඉන්නේ කියල. (විස්තර online ඇති සමහරවිට හොයා ගනින්. මම කියෙවුවෙ පොතක.)

    තේජෝ කසිනයෙන් ගිනි නිපදවන්න පුළුවන්. :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උදේ හවස විද්‍යාව කාල, විද්‍යාව බීල, විද්‍යාව රෙනවා වගේ කතා කරන සෙට් එකට බලන්න මේක දාපු එක හොඳයි. තව මේ වගේ research සැහෙන්න තියෙනවා අද හොයාගෙන තියෙන බෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි. youtube කරලා බලපල්ලා.

    සමහරු මොකක් හරි scientific explanation එකක් දෙනවා. හැබැයි එයාලටත් සුවර් නැහැ.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දන්න කෙනෙක් ඉන්නවා මහරගම. අතට කොළ ටිකක් අරගෙන දුම් දාන මට්ටමට රත් කරන, හැබැයි මිනිහගේ අතත් පිච්චෙනවා. ඒක හරියට කොන්ට්‍රෝල් කරන්න බැහැ එයාට. මේ වගේ දේවල් ලංකාවේ/ලෝකේ ඕනේ තරම් තියෙනවා. එයාල ඒවා කරනවා ප්‍රසිද්දීයටවත් සල්ලි හම්බ කරන්නවත් නෙමෙයි, ඉතින් මිනිස්සු දැන ගන්නේ නැහැ. හැබැයි සොයන්නාට සම්භ වේ.

    තේජෝ කසිනයෙන් ගිනි නිපදවන්න පුළුවන්. :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උදේ හවස විද්‍යාව කාල, විද්‍යාව බීල, විද්‍යාව රෙනවා වගේ කතා කරන සෙට් එකට බලන්න මේක දාපු එක හොඳයි. තව මේ වගේ research සැහෙන්න තියෙනවා අද හොයාගෙන තියෙන බෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි. youtube කරලා බලපල්ලා.

    සමහරු මොකක් හරි scientific explanation එකක් දෙනවා. හැබැයි එයාලටත් සුවර් නැහැ.

    :yes:

    බෞද්ධ හරි මොන ආගමක හරි පුනර්භය ගැන මතය විශ්වාස කරන්න බැරි උන් අඩු ගාණේ ඔය බටහිර විද්‍යාවත් විශ්වාස කරනවා නැතැයි. එහෙම උන් මේකවත් කියවපල්ලා.

    ඉයන් ස්ටීවන්සන් - පුනරුප්පතිය හඟවන චරිත වාර්තා විස්ස

    • Like
    Reactions: ForgottenSand

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උදේ හවස විද්‍යාව කාල, විද්‍යාව බීල, විද්‍යාව රෙනවා වගේ කතා කරන සෙට් එකට බලන්න මේක දාපු එක හොඳයි. තව මේ වගේ research සැහෙන්න තියෙනවා අද හොයාගෙන තියෙන බෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි. youtube කරලා බලපල්ලා.

    සමහරු මොකක් හරි scientific explanation එකක් දෙනවා. හැබැයි එයාලටත් සුවර් නැහැ.

    මේ ලින්ක් එලේ ධ්‍යාන සමාපත්ති ගැන විස්තර කරනවා. සන්තති ඇමතිගෙ කතාව කියනවා තේජෝ කසිනයට ගිහිල්ලා ශරීරය දැවෙනන අධිෂ්ඨාන කරපු විදිය.
    https://www.waharaka.com/listen/CD005-02
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :yes:

    බෞද්ධ හරි මොන ආගමක හරි පුනර්භය ගැන මතය විශ්වාස කරන්න බැරි උන් අඩු ගාණේ ඔය බටහිර විද්‍යාවත් විශ්වාස කරනවා නැතැයි. එහෙම උන් මේකවත් කියවපල්ලා.

    ඉයන් ස්ටීවන්සන් - පුනරුප්පතිය හඟවන චරිත වාර්තා විස්ස

    Ha
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    උදේ හවස විද්‍යාව කාල, විද්‍යාව බීල, විද්‍යාව රෙනවා වගේ කතා කරන සෙට් එකට බලන්න මේක දාපු එක හොඳයි. තව මේ වගේ research සැහෙන්න තියෙනවා අද හොයාගෙන තියෙන බෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි. youtube කරලා බලපල්ලා.

    සමහරු මොකක් හරි scientific explanation එකක් දෙනවා. හැබැයි එයාලටත් සුවර් නැහැ.

    yes ban.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :yes:

    බෞද්ධ හරි මොන ආගමක හරි පුනර්භය ගැන මතය විශ්වාස කරන්න බැරි උන් අඩු ගාණේ ඔය බටහිර විද්‍යාවත් විශ්වාස කරනවා නැතැයි. එහෙම උන් මේකවත් කියවපල්ලා.

    ඉයන් ස්ටීවන්සන් - පුනරුප්පතිය හඟවන චරිත වාර්තා විස්ස

    ඔය නැවත ඉපදීම කේන්ද්‍රගත වෙන්නේ ආසියාවේ...
    ඒවලිනුත් අතිශය බහුතරය ශී‍්‍ර ලංකාවේ....
    ඒවා හුදු දරුවන්ගේ අදහස් දැක්වීම් බවත්, ඒවා තමන්ගේ අවට පරිසරය ආශ‍්‍රයෙන් ගොඩනගා ගත් මනෝවිකාරයන් බවත්,
    ඒවා වයසින් වැඩෙත්ම නැතිවෙලා යන බවත්, ඇතැම් ආසියාතිකයන් ආර්ථික වාසි තකා තම දරුවන් ලවා එවැනි සට කපටකම් කරන බවටත් ඕන තරම් සාක්ෂි තියෙනවා.... ඔය වගේම සර්ච් කරල බලපං ඕන තරම් හම්බවෙයි.....

    ළමයෙන් තමා කවදාවත් දැකලා නැති දෙයක් ගැන විස්තරාත්මකව කියන්නේ කොහොමද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදේ හවස විද්‍යාව කාල, විද්‍යාව බීල, විද්‍යාව රෙනවා වගේ කතා කරන සෙට් එකට බලන්න මේක දාපු එක හොඳයි. තව මේ වගේ research සැහෙන්න තියෙනවා අද හොයාගෙන තියෙන බෞතික විද්‍යාවෙන් ඔප්පුකරන්න බැරි. youtube කරලා බලපල්ලා.

    සමහරු මොකක් හරි scientific explanation එකක් දෙනවා. හැබැයි එයාලටත් සුවර් නැහැ.

    උඹ උදේ ඉඳන් හවස් වෙනකන් දවසේ කරන වැඩ ටික මතක් කරගත්තොත් විද්‍යාව කාල, බීල, රීවේ කවුද කියල උඹටම තේරේවි :yes: සමහරු නිකන් අනේ අපි විද්‍යාව දන්නෙත් නෑ දැකලත් නෑ අපිට ඕනෙත් නෑ වගේ කතා කරන්නේ :D