VEHICLE TAX UPDATE by BUDGET

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,764
    34,062
    113
    අය වැයෙ දී කියවුනා විදුලි ත්‍රිරෝද රථ ගන්නවනම් 90% රජයෙන් දරනවා කියලා ඒ කතාව මොකක්ද බං? කොහෙ තියෙන විදුලි ත්‍රිරෝද රථද බං? මෑතක ලංකාවේ කෙනෙක් Electric car එකක් හැදුවා නේද. අඩුම තරමේ ඒකට අතහිත දියන්කෝ. තුක් නොදකින් මෙහෙම ආණ්ඩු.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන් ස්වර්ණවාහිනී නිව්ස් වලට කිව්වනෙ මරුටි සුසුකි, වැගන් ආර් වල මිළ වෙනසක් වෙන්නෙ නෑ කියලා. අය වැයෙන් මිළ අඩු කළා නම් මෙහෙම කොහොමද කියන්නෙ. සේල් කාරයොද එතකොට මිළ තීරණය කරන්නෙ??? :confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙරනින් අර ආනයන සංගමේ උන් කිව්ව ඇල්ටො එකක් ලක්ශයක් එකහමාරක් අඩු වෙයි කියල
     
    Nov 5, 2017
    21
    2
    0
    මේක බල බල ඉඳලා කෙලම වුණා කියපන්කො. :angry::angry:
    කවුද බං මේක share කරපු එකා :(

    :shocked::shocked::shocked::shocked:

    Get those from trusted source inside ministry. most probable tax change by budge...

    B0xvYr.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    සෙල් කාරයාගේ බොරුව මාට්ටු නේ...

    මේක බල බල ඉඳලා කෙලම වුණා කියපන්කො. :angry::angry:
    කවුද බං මේක share කරපු එකා :(

    wtf wagon r wadi wela neda :confused::confused: mahalokuwata kiwe alto wage ewa adu karanawa kiyala :confused::confused:

    yako wagonR adu wela nahane. wena magulne adu wela tiyenne

    mata penne meka wagonR wikunaganna baruwa inna sale karayo tika release karapu ekak :lol:

    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බොහොමයි. . :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    දෙරනින් අර ආනයන සංගමේ උන් කිව්ව ඇල්ටො එකක් ලක්ශයක් එකහමාරක් අඩු වෙයි කියල

    icjrZTr.png


    ඕකේ කලින් පැට්‍රල් සීසී එකකට තිබ්බේ 1500යි. .
    අලුත් එකේ 1750ක් කරලා. . ඕකේ තියෙන විදියටනම් 800සීසී ලක්ශ දෙකක් විතර වැඩිවෙන්න ඕනා. .
    මුන් ඉන්දියන් වාහන වලට වෙනමම ටැක්ස් දාලද දන්නේ නෑ. .
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    icjrZTr.png


    ඕකේ කලින් පැට්‍රල් සීසී එකකට තිබ්බේ 1500යි. .
    අලුත් එකේ 1750ක් කරලා. . ඕකේ තියෙන විදියටනම් 800සීසී ලක්ශ දෙකක් විතර වැඩිවෙන්න ඕනා. .
    මුන් ඉන්දියන් වාහන වලට වෙනමම ටැක්ස් දාලද දන්නේ නෑ. .

    Every wage batta van aduweida.....