ado e kynne vitz ekat bahiy neda. good news
vitz eka danatath 4 million kittu wenawa wedima unoth 35 wei. eeta wada labai 25kata wagonR ekak gannawa



Get those from trusted source inside ministry. most probable tax change by budge...
![]()
සෙල් කාරයාගේ බොරුව මාට්ටු නේ...
මේක බල බල ඉඳලා කෙලම වුණා කියපන්කො.
කවුද බං මේක share කරපු එකා![]()
wtf wagon r wadi wela nedamahalokuwata kiwe alto wage ewa adu karanawa kiyala
yako wagonR adu wela nahane. wena magulne adu wela tiyenne
mata penne meka wagonR wikunaganna baruwa inna sale karayo tika release karapu ekak![]()

දෙරනින් අර ආනයන සංගමේ උන් කිව්ව ඇල්ටො එකක් ලක්ශයක් එකහමාරක් අඩු වෙයි කියල
![]()
ඕකේ කලින් පැට්රල් සීසී එකකට තිබ්බේ 1500යි. .
අලුත් එකේ 1750ක් කරලා. . ඕකේ තියෙන විදියටනම් 800සීසී ලක්ශ දෙකක් විතර වැඩිවෙන්න ඕනා. .
මුන් ඉන්දියන් වාහන වලට වෙනමම ටැක්ස් දාලද දන්නේ නෑ. .