ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ada profit alt walin :P

    Gnosis 45%
    XCP 31%
    FACTOM 85%
    EMC2 41%
    incent 72%
    Start 41%

    :rofl::rofl::rofl:

    ඔය BTC බහිද්දී නගින සෙට් එකනේ...ඕකෙන් Start නම් මට පුළුවන් BTC 8ක තියෙනවා නම් 25%+ වලින් වැඩි කරලා පෙන්නන..එකයි කිව්වේ market manipulation කියලා :P

    daily trading volume එක 250k අඩු නම්.BTC 5-50කින් 25%+ market එක manipulationකරන්න පුළුවන් :D
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    machan btc kiyata wage wateyi da ?
    btc hodl ekata ganna innawanm kiyen wage ganna eka hodayi kiyala ubala hithanawada
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    November 13 වෙද්දී 700$ වගේ යාවි :lol::rofl: සුවර් අරු දන්නේ නැහැ,November 13 මොකද වෙන්නේ කියලවත් :baffled:

    චාර්ට් වලින් මිනිස්සු මිනිස්සු අන්දන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා..forex,Cryptocurrency දෙකේම..උන්ට සැහෙන්න රිදුනා GTRZ මේ තෙඩ් එකේම කිව්වම චාර්ට් බලලා හරියටම කියන්න බැහැ මෙතන යන්නේ market manipulation කියලා :lol::lol:

    දැන් මේ දවස් ටිකේ එකෙක් චාර්ට් ඇදලා BTC 8000$ යනවා bla bla ගැවා..ගියේ නැති උනාම,පොඩි මේ හැරවුම් ලක්ෂයක් අවා :lol::rofl: දැන් එතකොට උගේ කීම අහලා ගත්ත උන් :dull: :lol:

    මට එකෙක් PM එකකින් නොන්ඩි දාලා තිබ්බා BTC 7600$ විකුන්නා කිව්වම..අපරදෙලු සල්ලි :rofl::rofl:

    නැවත වතාවක් කියනවා ලංකාවේ crpto හොරු ටිකක් ඉන්නවා...උන් කියන ඒවා අහලා ICO,coin ගන්න උන්ට අබ සරණයි :lol::lol:

    Aparade ban mama 7600 sell karala athal eke hitiye. Me thread eke bullish wena scene eka dakala 7400 ayth buy kara. Should have waited some time with USD or bought BCH:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aparade ban mama 7600 sell karala athal eke hitiye. Me thread eke bullish wena scene eka dakala 7400 ayth buy kara. Should have waited some time with USD or bought BCH:(

    ඉතින් මන් එපා කිව්වට,උබ ඇහුවේ නැනේ :sorry::baffled:අනික මන් උබට කිව්වේ korea උන් කරන දේ බලලා BCH ගන්න කියලනේ :shocked::oo:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ඉතින් මන් එපා කිව්වට,උබ ඇහුවේ නැනේ :sorry::baffled:අනික මන් උබට කිව්වේ korea උන් කරන දේ බලලා BCH ගන්න කියලනේ :shocked::oo:

    korea un karana de uba komada danaganne :angry:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    kunuharupa kiyan natan nathiwa ubala thawa randu weyan igenaganna godak dewal thiyanawa

    eka mathayata wada matha deka thunak thiyana eka watinawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    korea un karana de uba komada danaganne :angry:

    ඉතින් මන් මේකෙම කියලා ඇතිනේ.. :eek:

    https://coinmarketcap.com/currencies/volume/24-hour/
    මුලින් මේක බලන්න

    දැන්මේ අනිත්කෙ ඒවා එක්ක මේකෙන් අසමානය volume එකක් එනවා නම් Korea උන් form වෙලා (ඇත්තම දැන් නම් වෙන්නේ korea උන් කිව්වට චීන්නුත් use කරන්නේ bithumb :baffled: )
    https://coinmarketcap.com/exchanges/bithumb/
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kunuharupa kiyan natan nathiwa ubala thawa randu weyan igenaganna godak dewal thiyanawa

    eka mathayata wada matha deka thunak thiyana eka watinawa

    තවත් මේකේ මුකුත්ම කියන්නේ නැහැ..මොකද මට මාස දෙකේ noob කියලා බැනල ගොඩක් අය රෙෆ් කපලා :baffled::rofl:

    එත් noob කියපු 7000$ කතාවේ 100% correct උනා :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kunuharupa kiyan natan nathiwa ubala thawa randu weyan igenaganna godak dewal thiyanawa

    eka mathayata wada matha deka thunak thiyana eka watinawa

    මේකේ මුකුත්ම ඉගෙන ගන්න නැහැ මචන්..දැන්වත් ඇත්ත තේරුම් ගනින්...

    වගකීමෙන් යුතුව කියන්නේ trading volume එක 250k අඩු නම් BTC 8 25%+ up කරන්න පුළුවන්

    BTC 100k තියේ නම් NEO/USD,bitrex,අගය 2-2.5% වැඩි කරන්න පුළුවන් :yes:

    මෙතන තියෙන්නේ තනිකරම market manipulation :D ;)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තවත් මේකේ මුකුත්ම කියන්නේ නැහැ..මොකද මට මාස දෙකේ noob කියලා බැනල ගොඩක් අය රෙෆ් කපලා :baffled::rofl:

    එත් noob කියපු 7000$ කතාවේ 100% correct උනා :yes:

    Uba owa ganan ganna epa.. kawda hari kawda waradi kiyala balan innakota hodata penawane. :yes::yes::yes:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ඉතින් මන් මේකෙම කියලා ඇතිනේ.. :eek:

    https://coinmarketcap.com/currencies/volume/24-hour/
    මුලින් මේක බලන්න

    දැන්මේ අනිත්කෙ ඒවා එක්ක මේකෙන් අසමානය volume එකක් එනවා නම් Korea උන් form වෙලා (ඇත්තම දැන් නම් වෙන්නේ korea උන් කිව්වට චීන්නුත් use කරන්නේ bithumb :baffled: )
    https://coinmarketcap.com/exchanges/bithumb/
    11.gif

    තවත් මේකේ මුකුත්ම කියන්නේ නැහැ..මොකද මට මාස දෙකේ noob කියලා බැනල ගොඩක් අය රෙෆ් කපලා :baffled::rofl:

    එත් noob කියපු 7000$ කතාවේ 100% correct උනා :yes:

    ubata kaling sloss post ekata rep dila athi :yes::yes:
    wtc xrp hara anith podi alt tika iye sell kara :yes::yes:

    owa ganan ganna epa ban waliyak rep kapan nathi post ekak elakiriye naha mamath samahara than wala athal ekatath rep kapanwa :D:D
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තවත් මේකේ මුකුත්ම කියන්නේ නැහැ..මොකද මට මාස දෙකේ noob කියලා බැනල ගොඩක් අය රෙෆ් කපලා :baffled::rofl:

    එත් noob කියපු 7000$ කතාවේ 100% correct උනා :yes:

    Onna ohe hitapan miniho. Uba kiwwa ewagen patta dewal godak dana gaththa:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Uba owa ganan ganna epa.. kawda hari kawda waradi kiyala balan innakota hodata penawane. :yes::yes::yes:

    ඔව් මචන්..මට කුණු හරුපෙන් රෙෆ් කපපු උන්ට දැන් සනීප ඇති..

    මට තියෙන දුක මාස 02ක් ඇතුලත මට තේරුණා දේවල් මේකේ අවුරුදු ගානක් කරපු ගොඩක් අයට තේරෙන්නේ නැති එක :sorry:

    හරියටම altcoin up වෙන දවස කියනවා..PM එකක් එවන අයට..කීවා එක වැරදුනොත් එළකිරියේ වත් එන්නේ නැහැ :rofl::rofl: :cool::cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    11.gif

    ubata kaling sloss post ekata rep dila athi :yes::yes:
    wtc xrp hara anith podi alt tika iye sell kara :yes::yes:

    owa ganan ganna epa ban waliyak rep kapan nathi post ekak elakiriye naha mamath samahara than wala athal ekatath rep kapanwa :D:D

    මන් උබට ඊයේ NEO තව එකකට stop loss දාන්න කිව්වා මතකද? :rofl::rofl:

    සින් එක තේරුණා නිසයි කිව්වේ..එත් විකුනන්න කියලා කෙලිනම් කිව්වේ නැත්තේ මගේ කරුමෙට ඕක up උනොත් කියලා :D:D
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මේකේ මුකුත්ම ඉගෙන ගන්න නැහැ මචන්..දැන්වත් ඇත්ත තේරුම් ගනින්...

    වගකීමෙන් යුතුව කියන්නේ trading volume එක 250k අඩු නම් BTC 8 25%+ up කරන්න පුළුවන්

    BTC 100k තියේ නම් NEO/USD,bitrex,අගය 2-2.5% වැඩි කරන්න පුළුවන් :yes:

    මෙතන තියෙන්නේ තනිකරම market manipulation :D ;)

    igenna ganna puluwan kiwwe ubala randu wenakota ubala mathe hari kiyanna ubala karapu widiya kiyanawa ne ewayen api eka eka allagannawa :D:D

    whale set ekak hoyaganna puluwan nam lassanata goda yanna puluwan kr pakko ekathuwela oka thamayi karanawa athhe
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මන් උබට ඊයේ NEO තව එකකට stop loss දාන්න කිව්වා මතකද? :rofl::rofl:

    සින් එක තේරුණා නිසයි කිව්වේ..එත් විකුනන්න කියලා කෙලිනම් කිව්වේ නැත්තේ මගේ කරුමෙට ඕක up උනොත් කියලා :D:D

    e set eka bera gaththa paduwa hari adu karaganna :yes:
    11.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Corrections going on

    i respect your more than any crpto guys ;):yes:

    මොකද මන් අයිමාත් Bitcoin බැලුවේ Myth කියපු Monero අනාවැකිය එක හරි ගිය නිසා..එදා මන් ඒ පොස්ට් එක දැක්කා නම් අනිවාර්යෙන්ම 2500$ වගේ නම් ගන්නවා :sorry:

    එත් එදා මට තේරුනේ නැහැ Myth කොහොමද අනාවැකිය කිව්වේ කියලා..එත් දැන් නම් දළ අදහසක් තියෙනවා..

    හොදට හිට් වෙන coin හැම එකක්ම එන්නේ purpose එකක් අනුව,target market based කරගෙන :D :yes:

    දවසක Monero,Bitcoin පරද්දලා ගියත් නම් පුදුම වෙන්නේ නැහැ :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    igenna ganna puluwan kiwwe ubala randu wenakota ubala mathe hari kiyanna ubala karapu widiya kiyanawa ne ewayen api eka eka allagannawa :D:D

    whale set ekak hoyaganna puluwan nam lassanata goda yanna puluwan kr pakko ekathuwela oka thamayi karanawa athhe

    ඔව් උන් ඕක කරන්නේ..මතකද මන් මේකේ ලොස්ට් උනාම අවුල් ගිහින් දැම්මා පොස්ට් එක..එකෙන් පස්සේ මට මුලින්ම BTC ගන්න කියාපු එකත් එක්ක කතා කරා..

    උ තමා මටත් සේරම පැහැදිලි කරේ..උ 750$ මට ගන්න කිව්වේ BTC..උගේ ලග තියෙනවා BTC 25-50 වගේ...උ ඕන නම් market එකක් pump and dump කරලා පෙන්නන කිව්වා විස්වාස කරන්නේ නැත්තනම් :shocked:

    hidden group තියෙනවා,BTC වැඩියෙන් තියෙන උන් ඉන්න..උන් කරන්නේ කතා කරන් එක coin එකකට වැඩේ දෙන එක...අපි වගේ හාල්මැස්සෝ අහු වෙනවා උන්ගේ ගැට වලට.. ;)

    එකයි මාත් දැන් කියන්නේ daily trading කරන්න එපා කියලා..පොඩි ගණන් වල coin ටිකක් අරන් අවුරුදු 04ක් පැත්තේ වත් බලන්නේ නැතුව,වෙන දේ බලන්න.. ;)
     
    Last edited:

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ඔව් උන් ඕක කරන්නේ..මතකද මන් මේකේ ලොස්ට් උනාම අවුල් ගිහින් දැම්මා පොස්ට් එක..එකෙන් පස්සේ මට මුලින්ම BTC ගන්න කියාපු එකත් එක්ක කතා කරා..

    උ තමා මටත් සේරම පැහැදිලි කරේ..උ 750$ මට ගන්න කිව්වේ BTC..උගේ ලග තියෙනවා BTC 25-50 වගේ...උ ඕන නම් market එකක් pump and dump කරලා පෙන්නන කිව්වා විස්වාස කරන්නේ නැත්තනම් :shocked:

    hidden group තියෙනවා,BTC වැඩියෙන් තියෙන උන් ඉන්න..උන් කරන්නේ කතා කරන් එක coin එකකට වැඩේ දෙන එක...අපි වගේ හාල්මැස්සෝ අහු වෙනවා උන්ගේ ගැට වලට.. ;)

    එකයි මාත් දැන් කියන්නේ daily trading කරන්න එපා කියලා..පොඩි ගණන් වල coin ටිකක් අරන් අවුරුදු 04ක් පැත්තේ වත් බලන්නේ නැතුව,වෙන දේ බලන්න.. ;)
    sira kathawa machan!