නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

****W.png

නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl:
mama nadda ban? :eek::eek: uba byte wenakota neda owa penne :rofl:
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    If you can listen to" Meemure Dhammawansha Thero's", That will be great

    Me Bana Hudek, Yam Mattamaka Diunu Manasak Attaunta Pamani.
    "His Minisunta Nowe"
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    If you can listen to" Meemure Dhammawansha Thero's", That will be great

    Me Bana Hudek, Yam Mattamaka Diunu Manasak Attaunta Pamani.
    "His Minisunta Nowe"
    \

    එහෙනම් ඕක මෙතන දාලා ඵලක් නෑ බන්:P
     
    • Like
    Reactions: Bekam

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    මටනම් කොයි වෙලාවක වත් අහපු ප්‍රශ්නෙකට ලොජිකල් උත්තරයක් හම්බුනෙ නෑ... ඉතින් එක නිසා අහපු ප්‍රශ්නෙ ආයෙමත් අහන්න වෙනව... මට ක්සිස්ම දෙයක් ගැන 100% විශ්වාස කරන්නෙ නෑ,, ඒත් මම දෙයක් දිහා බලද්දි පදනම කරගන්නෙ බටහිර විද්‍යාව.. එතන තියෙන්නෙ විශ්වාසයක් නෙමෙයි...

    මම හැමතිස්සෙම අහල තියනව බුද්දාගමේ එන නිර්වානය වගේ සන්කල්ප ඔප්පු කරන්නෙ කොහොමද.! ඒව වලත් තියෙන්නෙ විශ්වාසයක් විතරයි නේද කියල... එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ..මොකද කවදාවත් හරි උත්තරය්ක් ලැබිල නෑ..
    දැන් මේක නෙ උබ ඒ විශය හදාරන්නෙවත් නැතුව උබට බුද්ධිගෝචර වුන තරමින් ප්‍රශ්න කරනව. හැබැයි ඒක සාර්තක නෑ. ඉස්සෙල්ලාම මේ විශය හදාරපන්. එතකොට උත්තර ලැබෙනව. උබේ හේතුවාදියෙක් නම් එතන ගැටලුවක් නෑ. මොකද ඒක උබේ අයිතිය..

    නැහැ නිර්වානය විස්වායක් විතරක් නෙමේ ඒ මාර්ගය දැකපු කෙනෙක් ගිය කෙනෙක් ඒ දේවල් පැහැදිලි කරල යා හැකි මාර්ග පෙන්නුම් කරල තියෙනව. දැන් උබල කවුරුත් ඒ මාර්ගයේ අඩියක් වත් තියන්නෙ නැතුව බොරු බොරු ඔප්පු කරල පෙන්නපන් කියනව. කලින් කෙනෙක් කියල තිබ්බ වගේ සුරාන්තය වගේ තමා ලබපු කෙනා දන්නව. ඒත් ඒක කොයි වගේද කියල පෙන්නන බෑ. ඕනෙ නම් ලබා ගන්න
    මාර්ගය පෙන්නන්න පුලුවන්. යන නොයන එක අහන කෙනාගෙ වැඩක්. හැබැයි තමන්ට ඒ මාර්ගයේ යන්න බැහැයි කියන එකෙන් ඒ මාර්ගයේ එහෙම දෙයක් ලැබෙන්නෙ නැහැ බොරුයි කියන්නෙ බැහැ. තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.

    එතකොට කෙනෙක් තියෙනව කියල කියද්දි තව කෙනෙක් නැහැ කියල කියනව. මොකද දෙකම ඔප්පු කරල නෑ. ඉතිං මගේ බුද්ධියට වැටහෙන හොදම දේ නම් තියෙනව කියන උන් උන්ගේ පාඩුවේ තියෙන හැටි ගැන කරුනු විමසල ඒ සාකච්චාව පාඩුවේ
    උන් කරගන්නව නම් හැහැයි කියන උන් ඇණයක් නොවී උන්ගෙ නැති එකෙන් පාඩුවේ හිටිය නම් ඉවරයිනෙ.. ඒත් උන්ගෙ බුද්ධියේ අවුලක් නිසා මේ නැහැයි කියන උන් රෙද්ද කරේ තියන් මේ තියෙනව කියන උන්ගෙ අස්සෙ රින්ගන එකනෙ අවුල.

    අර පබ්ලික් ෆෝරම් එකක්ය ගගා එකම තැටිය ප්ලේ කරන්න එපා. බුදිධියක් තියෙන වැස්සටවත් ඉස්කෝලෙ ගියා නම් වැටහෙනව පබ්ලික් උනත් හැම රෙද්දක් අස්සෙම රින්ගන්නෙ නැතුව තමන්ට ගැලපෙන දේවල් වලට විතරක් යන්න. පබ්ලික් කියල හැමැ වැසිකිලියකම රෙන්න යන්නෙ නෑනෙ නේද..

    ප්‍රශ්න කරපන් එතන අවුලක් නෑ. හැමැ ප්‍රශ්නෙකටම උත්තර තියෙනව. ඒත් උත්තර දීල තියෙද්දිත් හැමැ ත්‍රෙඩ් එකක් අස්සෙම ගිහින් එකම තැටිය දාල ගූගද ගස්සන්න එපා.. බුද්දියට වැටහෙන්න ඇති කියල හිතනව..
     
    :yes::yes:

    සරලව අරලිය මලේ සුවද මොනවගේද ඇහුවොත් වචන වලින් කියන්ඩ බැ
    මලේ සුවද විදලම බලන්ඩ ඹන
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාල් මාක්ස්ගේ පොතේ ඔහොම කියලා නෑ.බටහිර විද්‍යාවෙන් ඔප්පු කරලා නෑ

    ඒ හින්දා අපි පිලිගන්නේ නෑ.:P:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැවත ඉපදීම කියන සංකල්පේ බුද්ධාගමේ බුදලයක් උනේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled: හරියට ඒ වාක්‍යට කොපිරයිට්ස් අරන් වගේ සීන් එකක් වෙලා තියෙන්නේ :baffled: බුද්ධාගමෙන් මොකක්හරි මාතෘකාවක් ගැන පැහැදිලි කිරීමක් දීල තියෙනවනං ඒ මාතෘකාව සම්බන්ධයෙන් කොපිරයිට්ස් හම්බෙනවද අනික් අයට ඒකට විරුද්ධ මතයක් කියන්න බැරි වෙන විදිහට :oo:

    මරණින් පස්සේ මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද කියන එක ආදී කාලේ ඉඳන්ම මිනිස්සු ප්‍රශ්න කරපු දෙයක්. බෞද්ධයෝ විස්වාස කරන නැවත ඉපදීම කියන්නේ ඒකට තියෙන එක උත්තරයක් විතරයි. වෙන උත්තර ඕනේ තරන් තියෙන්න පුළුවන්. හින්දු ආගමේත් එක විදිහක නැවත ඉපදීමක් තියෙනවා, කොටින්ම මුස්ලිම් උන් ස්වර්ගයේ ගිහින් පහල වෙනවා කියන එකත් එක විදිහක නැවත ඉපදීමක්. විද්‍යාවට වෙනම එකක් තියෙනවා "දැනට කිසිවක් නොදනී" කියල. එතකොට දැනටම බුද්ධාගමට පැහැදිලි කිරීමක් තියෙනව කියන එකෙන් කියවෙනවද වෙන පැහැදිලිකිරීමක් ඒකට තියෙන්න බෑ, වෙන පැහැදිලි කිරීම්, අදහස් ඔක්කොම අර එකක් දැනටම තියෙන නිසා අකුලගන්න ඕනෙ කියල :baffled:

    මිනිස්සු මෙච්චර පටු විදිහට හිතන්නේ මොකෝ කියල මටනං තේරෙන්නේ නෑ. :oo:
     
    උඹ කැමති මතයක් පිළිගනින්කෝ ඉතින් නාහෙන් අඩන්නේ මොකෝ මේ.

    මෙතන කවුරුවත් බලහත්කාරයෙන් අහවල් මතේ පිළිගනින් කියලා කිව්වද?

    බුදු හාමුදුරුවෝ නිවන් මාර්ගය පාදලා දුන්නා.

    මෙන්න නිවනට මාර්ගය, යනවා නම් පලයන් නැත්නම් නිකම් ඉදපන්..කිව්වා මිසක් බෙල්ලට කඩුව තියලා බලහත්කාරයෙන් ආගමට හැරෙව්වේ නෑ.

    පලයන් මුලට කොහොමද ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ.

    නැවත ඉපදීම ගැන ඔබේ අදහස මෙහි පළකරන්න. ඔබේ මතය සනාත කරන පරිදි සාක්ෂි හා හේතු සහිතව පැහැදිලි කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ කැමති මතයක් පිළිගනින්කෝ ඉතින් නාහෙන් අඩන්නේ මොකෝ මේ.

    මෙතන කවුරුවත් බලහත්කාරයෙන් අහවල් මතේ පිළිගනින් කියලා කිව්වද?

    බුදු හාමුදුරුවෝ නිවන් මාර්ගය පාදලා දුන්නා.

    මෙන්න නිවනට මාර්ගය, යනවා නම් පලයන් නැත්නම් නිකම් ඉදපන්..කිව්වා මිසක් බෙල්ලට කඩුව තියලා බලහත්කාරයෙන් ආගමට හැරෙව්වේ නෑ.

    පලයන් මුලට කොහොමද ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ.
    ඔය විදිහට නොහිතන, බුද්ධාගමේ මතේට විරුද්ධ මතයක් දැක්ක ගමන් කඩු පොලු අරන් දුවන් එන අයට අදාලව දැම්මේ :yes: ඇම්ඩන් දොස්තර මහත්තයා වගේ නොහිතන අයත් ඉන්නවනේ ලෝකේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    නැවත ඉපදීම කියන සංකල්පේ බුද්ධාගමේ බුදලයක් උනේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled: හරියට ඒ වාක්‍යට කොපිරයිට්ස් අරන් වගේ සීන් එකක් වෙලා තියෙන්නේ :baffled: බුද්ධාගමෙන් මොකක්හරි මාතෘකාවක් ගැන පැහැදිලි කිරීමක් දීල තියෙනවනං ඒ මාතෘකාව සම්බන්ධයෙන් කොපිරයිට්ස් හම්බෙනවද අනික් අයට ඒකට විරුද්ධ මතයක් කියන්න බැරි වෙන විදිහට :oo:

    මරණින් පස්සේ මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද කියන එක ආදී කාලේ ඉඳන්ම මිනිස්සු ප්‍රශ්න කරපු දෙයක්. බෞද්ධයෝ විස්වාස කරන නැවත ඉපදීම කියන්නේ ඒකට තියෙන එක උත්තරයක් විතරයි. වෙන උත්තර ඕනේ තරන් තියෙන්න පුළුවන්. හින්දු ආගමේත් එක විදිහක නැවත ඉපදීමක් තියෙනවා, කොටින්ම මුස්ලිම් උන් ස්වර්ගයේ ගිහින් පහල වෙනවා කියන එකත් එක විදිහක නැවත ඉපදීමක්. විද්‍යාවට වෙනම එකක් තියෙනවා "දැනට කිසිවක් නොදනී" කියල. එතකොට දැනටම බුද්ධාගමට පැහැදිලි කිරීමක් තියෙනව කියන එකෙන් කියවෙනවද වෙන පැහැදිලිකිරීමක් ඒකට තියෙන්න බෑ, වෙන පැහැදිලි කිරීම්, අදහස් ඔක්කොම අර එකක් දැනටම තියෙන නිසා අකුලගන්න ඕනෙ කියල :baffled:

    මිනිස්සු මෙච්චර පටු විදිහට හිතන්නේ මොකෝ කියල මටනං තේරෙන්නේ නෑ. :oo:

    "නැවත ඉපදීම කියන සංකල්පේ" කියන වචනෙට බුද්ධාගමේ බුදලයක් වත් කොපිරයිට්ස් වත් නැ, නමුත් බුද්ධාගමේ යටතේ නැවත ඉපදීම කියන සංකල්පේ ගැන පදනම/වි‍ග‍රහයට බුද්ධාගමේ බුදලයක් / කොපිරයිට්ස් තියනව ඔය වචනෙට කොටු වෙලා පටු විදියට හිතලා.
    Same as every other belief has their own explanation for නැවත ඉපදීම කියන සංකල්පේ.

    නමුත් සත‍්‍ය තියෙන්නෙ ඵකයි, සත‍්‍ය කිපයක් නෑ
    If any thing doesn't fit to your belief then walk a way,
    මෙක පබිලික් පොරමී කියල හැම එකටම ගොම හලලා යන ඵක වැරදිනෙ
     
    • Like
    Reactions: MihiCherub

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නමුත් සත‍්‍ය තියෙන්නෙ ඵකයි, සත‍්‍ය කිපයක් නෑ
    If any thing doesn't fit to your belief then walk a way,
    මෙක පබිලික් පොරමී කියල හැම එකටම ගොම හලලා යන ඵක වැරදිනෙ

    වන් ඇන්ඩ් ඔන්ලි පරම සත්‍යය.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    "නැවත ඉපදීම කියන සංකල්පේ" කියන වචනෙට බුද්ධාගමේ බුදලයක් වත් කොපිරයිට්ස් වත් නැ, නමුත් බුද්ධාගමේ යටතේ නැවත ඉපදීම කියන සංකල්පේ ගැන පදනම/වි‍ග‍රහයට බුද්ධාගමේ බුදලයක් / කොපිරයිට්ස් තියනව ඔය වචනෙට කොටු වෙලා පටු විදියට හිතලා.
    Same as every other belief has their own explanation for නැවත ඉපදීම කියන සංකල්පේ.

    නමුත් සත‍්‍ය තියෙන්නෙ ඵකයි, සත‍්‍ය කිපයක් නෑ
    If any thing doesn't fit to your belief then walk a way,
    මෙක පබිලික් පොරමී කියල හැම එකටම ගොම හලලා යන ඵක වැරදිනෙ
    හැම එකටම ගොම හලනව කියන එකේ තේරුම මොකද්ද :oo: නැවත උපතක් නෑ කියල කවුරු හරි කියනවනං ඒක එයාගේ පෞද්ගලික මතය. නැතුව බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි කියල වැරදි විදිහට අර්ථකතනයක් දීල මේක බලන කවුරුහරි ඒ ඇවිල්ල බෞද්ධ මතය කියල නොමග යනවනං තමා අන්න ගොම හැලීමක් වෙන්නේ :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැම එකටම ගොම හලනව කියන එකේ තේරුම මොකද්ද :oo: නැවත උපතක් නෑ කියල කවුරු හරි කියනවනං ඒක එයාගේ පෞද්ගලික මතය. නැතුව බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි කියල වැරදි විදිහට අර්ථකතනයක් දීල මේක බලන කවුරුහරි ඒ ඇවිල්ල බෞද්ධ මතය කියල නොමග යනවනං තමා අන්න ගොම හැලීමක් වෙන්නේ :yes:

    එතකොට පුනර්භයක් නෑ කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව

    "පුනර්භවයක් නෑ නෑ නෑ"

    කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?

    මෙතන කියලා තියෙන්නේ තමන්ගේ මතය ඔප්පු කරන්න සාක්ෂි ඇතුව එන්න කියලා.

    බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම්,තමුන් පිලිගන්න මතයක් ඇතිනේ.අඩු ගානේ එහෙම උන් බටහිර විද්‍යාව වත් පිළිගන්නවා ඇතිනේ.ඉතින් ඇයි බැරි බටහිර විද්‍යාවෙන් තමන්ගේ මතය ඔප්පු කරන සාක්ෂි මෙතන පෙන්නන්න බැරි.

    දැන් කියන්නේ එපා අහවල් එකටද මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා.:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    එතකොට පුනර්භයක් නෑ කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව

    "පුනර්භවයක් නෑ නෑ නෑ"

    කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?

    මෙතන කියලා තියෙන්නේ තමන්ගේ මතය ඔප්පු කරන්න සාක්ෂි ඇතුව එන්න කියලා.

    බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම්,තමුන් පිලිගන්න මතයක් ඇතිනේ.අඩු ගානේ එහෙම උන් බටහිර විද්‍යාව වත් පිළිගන්නවා ඇතිනේ.ඉතින් ඇයි බැරි බටහිර විද්‍යාවෙන් තමන්ගේ මතය ඔප්පු කරන සාක්ෂි මෙතන පෙන්නන්න බැරි.

    දැන් කියන්නේ එපා අහවල් එකටද මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා.:lol:
    ජබුක් ගාන සද්දයක් ඇහුනා.. :lol::(
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    එතකොට පුනර්භයක් නෑ කියලා අඩු ගානේ කිසිම සාක්ෂියක් වත් නැතුව

    "පුනර්භවයක් නෑ නෑ නෑ"

    කියලා සියදහස් වාරයක් ත්‍රෙඩ් එකේ මුල ඉදන් අග වෙනකම් මන්තරයක් වගේ ජප කරන එකට මොකක්ද කියන්නේ?

    මෙතන කියලා තියෙන්නේ තමන්ගේ මතය ඔප්පු කරන්න සාක්ෂි ඇතුව එන්න කියලා.

    බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම්,තමුන් පිලිගන්න මතයක් ඇතිනේ.අඩු ගානේ එහෙම උන් බටහිර විද්‍යාව වත් පිළිගන්නවා ඇතිනේ.ඉතින් ඇයි බැරි බටහිර විද්‍යාවෙන් තමන්ගේ මතය ඔප්පු කරන සාක්ෂි මෙතන පෙන්නන්න බැරි.

    දැන් කියන්නේ එපා අහවල් එකටද මම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කියලා.:lol:

    ඔව්. සාක්ෂි ඇතුව යමක් ඔප්පු කරන්නයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. නිකන් මතය විතරක් කියලා වැඩක් නෑ. බෞද්ධ මතය පිළිගන්නේ නැත්නම් වෙන විද්‍යාවක හරි තියෙන විදියට පැහැදිළි කරන්න ඕනේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් මේක නෙ උබ ඒ විශය හදාරන්නෙවත් නැතුව උබට බුද්ධිගෝචර වුන තරමින් ප්‍රශ්න කරනව. හැබැයි ඒක සාර්තක නෑ. ඉස්සෙල්ලාම මේ විශය හදාරපන්. එතකොට උත්තර ලැබෙනව. උබේ හේතුවාදියෙක් නම් එතන ගැටලුවක් නෑ. මොකද ඒක උබේ අයිතිය..

    නැහැ නිර්වානය විස්වායක් විතරක් නෙමේ ඒ මාර්ගය දැකපු කෙනෙක් ගිය කෙනෙක් ඒ දේවල් පැහැදිලි කරල යා හැකි මාර්ග පෙන්නුම් කරල තියෙනව. දැන් උබල කවුරුත් ඒ මාර්ගයේ අඩියක් වත් තියන්නෙ නැතුව බොරු බොරු ඔප්පු කරල පෙන්නපන් කියනව. කලින් කෙනෙක් කියල තිබ්බ වගේ සුරාන්තය වගේ තමා ලබපු කෙනා දන්නව. ඒත් ඒක කොයි වගේද කියල පෙන්නන බෑ. ඕනෙ නම් ලබා ගන්න
    මාර්ගය පෙන්නන්න පුලුවන්. යන නොයන එක අහන කෙනාගෙ වැඩක්. හැබැයි තමන්ට ඒ මාර්ගයේ යන්න බැහැයි කියන එකෙන් ඒ මාර්ගයේ එහෙම දෙයක් ලැබෙන්නෙ නැහැ බොරුයි කියන්නෙ බැහැ. තියෙන්නත් පුලුවන් නොතිබෙන්නත් පුලුවන්. ගිහිල්ලම තමා බලන්න වෙන්නෙ.

    එතකොට කෙනෙක් තියෙනව කියල කියද්දි තව කෙනෙක් නැහැ කියල කියනව. මොකද දෙකම ඔප්පු කරල නෑ. ඉතිං මගේ බුද්ධියට වැටහෙන හොදම දේ නම් තියෙනව කියන උන් උන්ගේ පාඩුවේ තියෙන හැටි ගැන කරුනු විමසල ඒ සාකච්චාව පාඩුවේ
    උන් කරගන්නව නම් හැහැයි කියන උන් ඇණයක් නොවී උන්ගෙ නැති එකෙන් පාඩුවේ හිටිය නම් ඉවරයිනෙ.. ඒත් උන්ගෙ බුද්ධියේ අවුලක් නිසා මේ නැහැයි කියන උන් රෙද්ද කරේ තියන් මේ තියෙනව කියන උන්ගෙ අස්සෙ රින්ගන එකනෙ අවුල.

    අර පබ්ලික් ෆෝරම් එකක්ය ගගා එකම තැටිය ප්ලේ කරන්න එපා. බුදිධියක් තියෙන වැස්සටවත් ඉස්කෝලෙ ගියා නම් වැටහෙනව පබ්ලික් උනත් හැම රෙද්දක් අස්සෙම රින්ගන්නෙ නැතුව තමන්ට ගැලපෙන දේවල් වලට විතරක් යන්න. පබ්ලික් කියල හැමැ වැසිකිලියකම රෙන්න යන්නෙ නෑනෙ නේද..

    ප්‍රශ්න කරපන් එතන අවුලක් නෑ. හැමැ ප්‍රශ්නෙකටම උත්තර තියෙනව. ඒත් උත්තර දීල තියෙද්දිත් හැමැ ත්‍රෙඩ් එකක් අස්සෙම ගිහින් එකම තැටිය දාල ගූගද ගස්සන්න එපා.. බුද්දියට වැටහෙන්න ඇති කියල හිතනව..
    බලපන්කො උබේ පොස්ට් වල දිග උබ කලින් බණ කිවුවනේ කාලකන්ණි මේවට comment දන්නේ බලාගෙන යනකොට උබත් කලකන්න්නියෙක්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Uba oya kiyana kathawama thama muslim, kurusa unuth kiyanne..
    Allah, God wa follow karoth answers labaei kiyala...
    Faith + mediatation walin wena psychological balapama oya kiyana margaye first steps kiyala hitanawa..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපන්කො උබේ පොස්ට් වල දිග උබ කලින් බණ කිවුවනේ කාලකන්ණි මේවට comment දන්නේ බලාගෙන යනකොට උබත් කලකන්න්නියෙක්නේ

    E darma danayalu denne... eka pinaklu..:rolleyes: