Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ්........ මාමේ......... මේසතියෙත් උක වුනාද අනිත්‍ය සඥාව මෙනෙහිකරන්නේ........:eek:

    ඉදල ඉදලා දැම්ම එකක් පිප් 20ක් අවා ක්ලෝස් කලේ නැහැ දැන් පීප් 30ක් කෙලවෙලා පුක රැල් වෙලා බලන් ඉන්නවා :dull::dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉදල ඉදලා දැම්ම එකක් පිප් 20ක් අවා ක්ලෝස් කලේ නැහැ දැන් පීප් 30ක් කෙලවෙලා පුක රැල් වෙලා බලන් ඉන්නවා :dull::dull:
    උබේ ටන්හාව වැඩියි.... :dull::dull:
    5M චාට් බලල ට්‍රේඩ් කරලා තන්හාවට 15M 30M බලාපොරොත්තු තියාගත්තොත් ඉකිලම යනවා......:dull::dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yes, I get benefits in many ways. Most of them are unexpected gains. That is due to my behavior[helping to others]
    Mr.Bean-Thumbs-Up.gif