2018 BUDGET VEHICLE PRICES UPDATE

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Hybrid eka wadi wela. Petrol eka adu wela. :yes:
    hybrid එක බැලුවේ ... කියකින් වැඩි දහ් ? අලුත් එක කියක් වෙයිද ටැක්ස් එක්කහ් ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැම්ම ගන්න එක හොදද නැද්ද බ0 ?
    adu une petrol 1200cc turbocharge eka. eka dan 65-70, kalin 85-90.
    hybrid 1800cc eka kotiyata eha.
    ada heta personal import ekak danawanam dahan. nathnam aye thadabade adu wenakan indala gennapan. genawanam witarai wasi mehe market eka nam adu wena ekak na lesiyen.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    http://www.dailymirror.lk/article/Budget-Vehicle-prices-may-go-up-and-down-140191.html
    image_1510330870-41b47c09ce.jpg
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    F1MhXES.png



    nethfm​

    මෙවර අයවැයෙන් මගේ තවත් ලක්ෂ විස්සකට හිකවී ඇති බව පසක් විය. හුකාගනින් ආස්චර්‍ය:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද රෑ 12 න් පස්සේ ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වාහන වල ගණන් 100,000-175,000 අතර වැඩි වෙනවලු..

    සෝර්ස් - ඒඑම්ඩබ්ලිව් හෙඩ් ඔෆිස් සහ මයික්‍රෝ හෙඩ් ඔෆිස්..
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    අද රෑ 12 න් පස්සේ ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වාහන වල ගණන් 100,000-175,000 අතර වැඩි වෙනවලු..

    සෝර්ස් - ඒඑම්ඩබ්ලිව් හෙඩ් ඔෆිස් සහ මයික්‍රෝ හෙඩ් ඔෆිස්..

    Link?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ලින්ක් දෙන්න වෙන්නේ කෝල් රෙකෝඩින් ටික අප්ලෝඩ් කරල තමයි..:P:P

    කෝල් කරාම කිව්වෙ බන්.. අද දවස ඇතුලත ඇඩ්වාන්ස් කරොත් අද තියෙන ගානටම ගන්න පුලුවන් කිව්වා..:yes::yes: