ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැමෝම BCH ගැන කතා කරනවා..එත් BTG 408.62$ දැකලා නැහැ වගේ..අපරාදේ 120$ තිබ්බේ කලින් :( හෙට exchange වලට දැම්මම තව ගණන් යාවිද මන්දා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    long term purpose ගන්නවා නම් අවුලක් නැහැ මචන්...ලොස්ට් උනත් හිත හදා ගන්න පුළුවන් ගානක ගන්න :)

    පොඩ්ඩක් ඉවසල ඉදලා ගන්න,දැන්ම ගන්න එපා..ETH 290$-275$ බහින්න පුළුවන් ලගදීම

    Man iye rath bittrex eken ethereum gatta 290 gane
    Mata oya analysis kirilla thama hariyata therenne na eka hinda adu wenakaleta podi oder dala thiyanawa adu wenna adu wenna podi ganan gannawa iye rath ehema dala nida gatta ude balana kota order eka fill wela
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Man iye rath bittrex eken ethereum gatta 290 gane
    Mata oya analysis kirilla thama hariyata therenne na eka hinda adu wenakaleta podi oder dala thiyanawa adu wenna adu wenna podi ganan gannawa iye rath ehema dala nida gatta ude balana kota order eka fill wela

    ඔව් මාත් ඕක කරන්න ඕන..ගොඩක් වෙලාවට උදේ 5.00 වගේ තමා අඩුම වෙලාව..ඒ නිසා order එක හිට් වෙනවා :yes: ඒ වෙලාවට අපි නිදිනේ :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් BitCoin ගන්න අයට වෙන දේ..අවුරුදු 300ක කලින් උන දේ repeat වෙන්න හදන්නේ :shocked::shocked:

    22894028_10156771866622892_5250618189938511825_n.jpg

    :lol::lol: :dull::dull:

    THOTA PENA HABA NOWENA HINA THAMAI

    මේ රෙෆ් කපාපු එකාගේ මුණ බලන්න අසයි දැන් :lol::lol:

    BTG market එකට අවාම price එක 300$ වගේ එවි නේද..එහෙම උනොත් දැන් විකුනපු එක පාඩුයි :nerd::nerd:

    :lol::lol: :D:D
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ෂුවර් ද?:rolleyes:

    joke මචන්..මන් උබට 7500$ sell කරලා අයිමත් 5500-5000$ ගන්න කියන්න හදලා පාඩුවේ හිටියා..උබ විකුනන්න අදහසක් නැහැ කිව්වා නිසා..

    අපරාදේ කරා නම් මටත් ගානක් ඉල්ලා ගන්නත් තිබ්බා :(:lol:

    මන් 1000% දැනගෙන හිටියා BTC 6000 range එකට එනවා කියලා ;)

    බලපන්කො ගණන් හදලා

    7500*50 =375000
    6000 *50 =300000

    75000$ ලාබයි :sorry::(:nerd:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හැමෝම BCH ගැන කතා කරනවා..එත් BTG 408.62$ දැකලා නැහැ වගේ..අපරාදේ 120$ තිබ්බේ කලින් :( හෙට exchange වලට දැම්මම තව ගණන් යාවිද මන්දා

    Thaama bittrex BTG dunne naha neda :D Mageth thiyanawa 1 coin ekakda koheda enna oke. Okun GAS denneth naha fork coin denneth naha eth hama ekama puruddata yanawa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thaama bittrex BTG dunne naha neda :D Mageth thiyanawa 1 coin ekakda koheda enna oke. Okun GAS denneth naha fork coin denneth naha eth hama ekama puruddata yanawa.

    ඔව් binance එකේ Price මන් කිව්වේ.. 408$ තිබ්බා

    bittrex නම් :baffled:

    exchange දැම්මා ගමන් විකුනන්න එපා,Price අඩු වෙනවා..දවස් දෙකක් ඉදලා සෙල් කරන්න :D
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් binance එකේ Price මන් කිව්වේ.. 408$ තිබ්බා

    bittrex නම් :baffled:

    Mama binance tika wikka ban, mun fork eka cancel karala apiwa kawa ban. Plan okkoma kela una.
    Fork eka thibba man BCH, BTG mukuth naginne naha ochchra. Lassanata fork eken passe ALT coin patta aduwata aran BTC count eka double kara ganna thibba. Gama kaawa mun. :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mama binance tika wikka ban, mun fork eka cancel karala apiwa kawa ban. Plan okkoma kela una.
    Fork eka thibba ban BCH, BTG mukuth naginne naha ochchra. Lassanata fork eken passe ALT coin patta aduwata aran BTC count eka double kara ganna thibba. Gama kaawa mun. :lol:

    ඕකම කරන්න තමා මාත් හිටියේ.. :( නැත්නම් 6.2$ ගත්ත OMG විකුනන්නේ කවුද :lol::lol:

    මුන් අපිව අනත කළා fork cancel කරලා :(:sorry:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මචන් BCH drama එක November 12 වෙනකන් තියෙනවා..ඒ නිසා තව බහිනවා ;)

    dan thiyana btc walata karanna deyak kiyapanko
    neo nam ai aduwen gaththa ,
    thawa neo gannada , wena alt ekata yannada ,
    bch dan pupuranna wage ne