Meh bittrex, polonix nathuwa hoda exchange ekak kiyapanko. Mage redda verify wenne naa ban sathi 3.Mona magulak wath karanna baruwa ban inne
![]()
ඉතින් Verify වෙන්න නැති එකම හොදයිනේ..මේ දවස් ටිකේ කරා කියන්නේ



Meh bittrex, polonix nathuwa hoda exchange ekak kiyapanko. Mage redda verify wenne naa ban sathi 3.Mona magulak wath karanna baruwa ban inne
![]()



ඉතින් Verify වෙන්න නැති එකම හොදයිනේ..මේ දවස් ටිකේ කරා කියන්නේ![]()



Kiyapanko![]()




BCH prices down weida hetin passe

එපා බන් මේ දවස් වල දාන්න..මන් දැන් එකක් දැම්මා ඇදුනා...
OMG 6.90$![]()
Bittrex nam me athme wenne naa wageඔව් ඔව් ඔය සෙට් එකක් එක පාර සෙල් කරේ...
මන් NEO 27$ order set කරා..
OMG 6.9$ set කාරා
ඉසෙල්ලා එන එකා ගන්නවා..අවුරුදු 02ක් යනකන් පැත්ත බලන්නේ නැහැ
stop loss දානවා
Neo =>18$
OMG =>4$
බලමු කවුද වසනාවත්නයා කියලාඑක්කෝ මගේ කරුමෙට දෙකෙන් එකක්වත් ඔය ලිමිට් එකට එන එකක් නැද්ද
![]()

Umba anik unta OMG, NEO ganna epa, ewa long term naginne naha, Litecoin, Monero ganna kiyala prediction karala dan umba lassanata OMG, NEO aran 2 years yanakan store karanawalu
Dan wath theruna eka loku deyak.



මන් ෂෝර්ට් term ගන්නේ ඔය කිව්වට
low point එකෙන් entry උනොත් කවද හරි sell කරත හැකිනේ
Neo recovery වෙනවා OMG වේගෙන් දැන් market cap එක වැඩි නිසා
මගේ exchange fee lost cover උන ගමන් long term එකක් දානවා
BTG/BTC Binance එකේ 608$ ගිහින්![]()

Mama NEO tika wikka ban podi profit ekata, NEO naginna thama ona eth fork eken passe ALT nagga madi mata nam. Nagga chuttath 60% bassa. Minissunge ALT walata thiyana intrest eka adu wela thiyenne BTC fork nisa patta loss una nisa.
BCH fork eken passe ai BTC nagi ethakota ai ALT set pitin bahinna puluwan. Enisa thawa market eka yana widiyata balala ALT walata set wenawa kiyala hithuwe. Will see
BTG/BTC aparade ban mama 200-300 wage wikke, Fork eka cancel karala mun apiwa kawa. Plan okkoma wathure![]()

එත් BTC point එකක ස්ථාවර වෙලා දවසක් තිබ්බොත් සේරම ALT ඒ point එක අනුව වැඩි වෙනවා..rocket එක පාර BTC නැග්ගොත් තමා අවුල 


ඔව් BTC නගිද්දී අයිමාත් ALT බහීවි..මොන මගුලක්ද බන්,උඩට යද්දිත් බහිනවා,යටටට් යද්දිත් බහිනවාඑත් BTC point එකක ස්ථාවර වෙලා දවසක් තිබ්බොත් සේරම ALT ඒ point එක අනුව වැඩි වෙනවා..rocket එක පාර BTC නැග්ගොත් තමා අවුල
මන් ඊයේ කිව්වේ Monero(XMR) ගන්න කියලා.. 100$ තිබ්බේ..දැන් බලද්දී 125$ නැගලා..තාමත් 120$ යන්නේ![]()
Matath baya BTC naggoth kiyala, ALT dan minissu wadiya trust karanne naha, profit aran dump karnana balanne. Math NEO nagga wele wikuna gaththa dan bapan ai bahala. Thiyana hitiya nam sorry thama.
Monero witharak nemei bitcoin BCH eken replace wei community eka 2ta kadunama price bahi kiyala bayata ETC, Monero, Litecoin, IOTA arawa mewa hama ekama nagga. Minissu balanne dan BTC jathi wali kaddi profit eka bera ganna kramayak, ekai oya stable coin walata yanne.



ඕකෙන් වැඩියෙන්ම කෙල වෙන්නේ අදින්නපුබ්බකලා වගේ BTC පෙට්ටගම්වල හන්ගන් හිටිය උන්ට 

දැන් මිනිස්සු ඕන සල්ලි,coin එකට කිසි ගරුත්තයක් නැහැ..අනික අද සල්ලි දලා දවස් දෙකෙන් profit බලාගෙන..ආවේ නැත්නම් ගියා..දැන් ගොඩක් crpto කරන්නේ වයස 20 අඩු පොඩි උන්...ඒ නිසා හරිම ආමාරුයි උන්ට එක coin එකකට වෙලා ඉන්න
NEO 32-33 max
NEO average 27-28
NEO min 26-25
ඔව් මේක නම් හරියටම හරි ..මුන් දෙගොලොන්ගේ වලිය දිගට ගියොත් වෙන එකෙක් leader වෙන්නේ![]()
![]()
ALT hodl gaga hitapu unta kelama una, 300% withara loss. Ithin dan hama ekama patta bayai ALT walata. Math wikuna gaththa mole padila naththan okkoma salli wathure.
Mage private adahasa nam oya kattiya kiyanawa wage bitcoin 1 1million yanne naha. Ecchhra wadi unama minissu ganne naha, okata compete ekata wena coin enawa, ehema naththan oka replace welama yanna puluwan oya wage community fork da da 2,3,4 kali walata kadeegena yanakota.
2018 anthima wenakota satoshi mathakath naha Vitalik thama pora wennath bari naha ohoma fork gahanan gaththoth.

ඒ නිසා මටත් හිතෙන්නේ නැහැ ඕක 10000+ උඩට යාවි කියලා නම් 




Bitcoin cash is set to beat ETH in market cap and become the 2nd. This is huge.
Just now sold 1700 BCH at 1600 in polo like candies. Damn..!!!


බැරි වෙලා හරි BCH =>3500$, BTC 3500$ උනොත් මට සුවර් BTC උන් අබ සරණයි..exchange වලින් BTC=>BCH replace කරනවා
හැබැයි ඕක වීමේ සමවිතව හෙනම අඩුයි..තව දවස් 03කින් fork එක කල් දැම්මා නම් වෙන්න තබ්බා මේ යන විදියට![]()
