මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම

ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 2යි, තත්පර 25න් පමණ ඉදිරියට ආසන්නයේ මීවනපලානේ පචොරිස් හිමි මෙසේ පවසා ඇති බව දකින්න පුළුවන්:

"බුදුහාමුදුරුවන්ට මස් පූජා කළ බව පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පිළිගත්ත බවත් පැහැදිලිව තියෙනවා. හැබැයි මොකක්ද නැත්තෙ? බුදුහාමුදුරුවෝ කවදක්වත් අනුභව කළා කියලා කොතැනකවත් නෑ. පිළිගත්තා කියලා තියෙනවා."

බුදුරජානන් වහන්සේ මස් අනුභව කළා යැයි කොතැනකවත් සඳහන්ව නැතැයි කීම මීවනපලානේ පචෝරිස් හිමිගේ මුසාවක්. බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ චුල්ල වග්ගයේ ඇති ආමගන්ධ සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp19/94 ] දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ ලිහිණි මස් හා සුවදහැල් බත් වලදන බව දුටු ආමගන්ධ බ්‍රාහ්මණයා ඒ ගැන බුදුරජානන් වහන්සේගෙන් විමසූ විට කස්සප බුදුරජානන් වහන්සේ ජීවමාන කාලයෙහි තිස්ස නම් බ්‍රාහ්මණයෙක් කස්සප බුදුරජානන් වහන්සේගෙන් එබඳුම විමසීමක් කරන ලදුව කස්සප බුදුරජානන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාට දුන් පිළිතුරම ගෞතම බුදුරජානන් වහන්සේ ආමගන්ධ බ්‍රාහ්මණයාට පවසා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර පරමත්ථජොතිකා සූත්තනිපාතට්ඨකථාවේ ආමගන්ධ සුත්තවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol7/245 ] සඳහන්.

ඒ අනුව මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව දැකිය හැකියි.

Skylark
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston

    මූ මහා හොර ගණයෙක්. කට ඇරියොත් කියන්නේ බොරු. අමු ගොන් කතා කියනවා මේ දැන් දැක්කා වගේ. අපේ රටේ ඉන්නේ ඉතාම බුධීමතුන්නේ. අනේ සාධූ, ආන්න අමුතු බණක්, මේක නම් ඇත්ත තමයි කියලා පිලිගන්නවා. ආමගන්ධ සූත්‍රයෙදී බුදුන් වහන්සේ ගාතාවෙන් ගාතාවට කියනවා පිලී ගඳ ක්ලේශයන් මිස මස්-මාන්ශ අනුභවය නොවේ කියා එහෙම කියද්දිත් මේ හොරා පස්සේ යන උන් නොතේරුනා වගේ හොරට බුදි!
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    මිවලපානේ හිමි කියන්න හදන එක තේරුම් ගැනීම පොඩි පැටලවිල්ලක් වෙලා තිබිබා සමහර අයට මිට ඉස්සෙල්ලත්.

    මාගධී (පාලි) භාෂාවට අක්ෂර නැත. මාගධී භාෂාවට ඇත්තේ ශබ්ද සංඥා පනන්යි. එම නිසා මේ වචන දෙකම එක වචනය.

    මජ්ඣිමා / මජ්ජපමා - නමුත් මෙම වචනයට අර්ථ දෙකක් තියෙනවා.

    අර්ථ 1 - මධ්‍යම (නාම පද වලට සම්බන්දයි)

    "මධ්‍යම පන්තියේ අය"

    -> මජ්‌ඣිමොපි
    -> මජ්‌ඣිමො

    අර්ථ 2 - මත් වීම (ක්‍රියා පද වලට සම්බන්දයි)

    "සුරා මෙරයෙන් වැලකි සිටීම"
    "මත් වීමෙන් මිදී සිටීමේ පටිපදාව"

    -> සුරාමෙරයමජ්ජපමාදට්ඨානා
    -> මජ්ඣිමා පටිපදා

    ඒ වගේ පොඩි පැටලවිල්ලක් තියෙන්නේ මෙතනත්. වලපානේ හිමි දේශනා කරන එක තේරුම් ගන්න ඕනේ මෙහෙම. එතන "මම" කියන වචනය උඡ්චාරණය වෙන්නේ නැහැ හරියට.

    - "බුදුහාමුදුරුවෝ කවදක්වත් මම මස් අනුභව කළා කියලා කොතැනකවත් නෑ"

    පොඩි පටලැවිල්ලක් පමණයි. ඒ වගේ මෙතැන මිවලපානේ හිමි පද අන්තයට බැහැලා ධරිමය දේශනා කරන්නේ නැහැ. මිවලපානේ හිමි දේශනා කරන්නේ ධර්ම ආකල්පයක්, දැක්මක්.

    මේ ලෝකේ මනුෂ්‍ය කොටස් 4 කට බෙදලා තියෙනවා.

    1. උග්ඝඨිතඤ්ඤ
    2. විපඨිතඤ්ඤ
    3. නෙයිය
    4. පදපරම

    පද අන්තයට බැහැලා වැඩ කරන්නේ පද පරමයෝ පමණයි - ඒ කියන්නේ 4 වෙනි එක්කෙනා.

    පදපරම පුද්ගලයා යනු භාෂා ව්‍යවහාරයේ එක යම් වචනයකින් පදයකින් කියාපාන දේවල්වල අර්තය, ධර්මය හෝ නිරුක්තිය තේරුම් ගත නොහැකි වෙන කෙනෙකුගෙන් අසා දැන හෝ තේරුම් ගත නොහැකි බාහිර ව්‍යවහාර අර්ථය පමණක්ම අදහන, විශ්වාස කරන පෘථග්ජන පුද්ගලයායි. ඔහුට යම් ධර්ම පදයක ධර්ම අර්ථය තේරුම් ගන්නට ශක්තියක් නැති නිසා නියත වශයෙන්ම තවත් කල්ප කාලාන්තරයක් සංසාර ගමන යෑමටද සිදුවෙයි. අනිත් පුද්ගලයින් තුන්දෙනාටම මේ උපතේදී ධර්මය අසා විපස්සනා නුවණ පහළ කර මඟඵල ලබා නිවන් අවබෝධ කරගැනීමටම වාසනාව ඇත.

    මෙතන උඩ ඉන්න දෙන්නා පද අන්තයට බැහැලා වැඩ කරන කරන අය. එකයි මේ ධර්මය නොතේරෙන්නේ. ඒ දෙන්ම පදපරම කියලා මගේ විශ්වාශය.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    මස් අනුභවය බුදුහාමුදුරුවෝ 100%ක් ප්‍රතික්ෂේප කරේ නෑ නේද?

    කවුද බෞද්ද්යො කියන්නේ? බෞද්ධ කියන්නෙන් බව උදුරා දමන කෙනෙක්. ඒ කියන්නේ පැවැත්ම උදුරා දැමීම උදෙසා උපරිම උත්සහයක් දරන අය.

    බෞද්දයෙක් අවන්හලක්ට ඇතුල් වෙනවා. එතන විකුනනවා එළවලු මාලුවක් සහ මස් මාලුවක්. බෞද්දයා මස් මාලුව සල්ලි දීලා ගන්නේ නැහැ මොකද මස් අනුභව කිරීම නය-විනයට ගැලපෙන්නෙන් නැති නිසා. අසාදාරනයක් මත්තෙන් උදුරා ගත් මසක් අනුභව කලොත් එම සත්වයාට නය වෙනවා. ඉන්පසු එම නය ගෙවන තෙක් මේ සංසාරයේ සැරිසරන්න සිදු වෙනවා.

    දෙවන කරණය, යමි කෙනෙක් මසක් ඉල්ලන්නේ මසට තියෙන පෙරේත කමට. බුදු හමුදුරුවෝ දේශනා කරනවා මස් වලට පෙරේත වීම බලවත් පාප කාර්ම 1/6 කියලා. ඒ කෑදර කම් බව උප්දනවා, තව ශක්ති කරනවා.

    එම නිසා මස් අනුභව කිරීම නය-විනයට ගැලපෙන්නෙත් නැහැ, හේතු-පල ධර්මයට ගැලපෙනෙත් නැහැ.

    නමුත් මේ වගේ අවස්ථාවක මස් අනුභව වෙනවා වැරදීමකින් හෝ අන් අයෙකු මසක් පිළිවෙල කලොත්. මේ මසට "ත්‍රිකෝටික පාරිශුද්ද" මස් වෙන්න පුළුවන් මේ කරනා මුල් වුවහොත්.

    අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
    අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
    අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

    බුදු හාමුදුරුවෝ අනුමත කරන්නේ මේ වගේ මස්. මිට ගැලපෙන්නේ නැති දෙයක් සිංහල පරිවර්තනයේ තියෙනවනම්, ඒක පරිව්රිතන හෝ මෑත කාලයක ධර්මයට එක් වි ඇති බුදු හාමුදුරුවෝ නොදෙසපු ධර්මයක්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    සීහළවත්‍ථු මේකෙ තියනවා රහතන්වහන්සේලා මොනරුන්ගෙ මස් අනුභව කල බව :dull:

    ඕනෑ තරම් කතා තියෙනවා හදපු ඒවා. සමහර ජාතක කතා හදපු ඒවා.

    ඒ වුනත් කමක් නැහැ, ඒ කතාව පල වෙලා තියෙන කොටස මෙතනට අලවලා පෙන්නන්න.

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    අංක 5 (මනෝරමමංස කථාව) හා සද්ධාතිස්ස ඇමතියාගේ කථාව කියවන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    මට පෙනෙන විදියට අරිහතුන් වහන්සේ නමක් කියලා සදහන් වෙන්නේ නැහැ.

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    මට පෙනෙන විදියට අරිහතුන් වහන්සේ නමක් කියලා සදහන් වෙන්නේ නැහැ.

    සාමාන්‍යෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් කියන දේවල් ලොජික් (තර්ක )විදියට ගණන් ගන්නෙ නෑ. මොකද ඒවා ලෝකෙ කිසිම විශ්වවිද්‍යාලයකින් ඔප්පු කරල පෙන්නල නෑ. ලෝකෙත් නැත්තං ලංකාවෙදි විශේෂත්වයක් කරන්න බෑනේ
    :confused:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    සාමාන්‍යෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් කියන දේවල් ලොජික් (තර්ක )විදියට ගණන් ගන්නෙ නෑ. මොකද ඒවා ලෝකෙ කිසිම විශ්වවිද්‍යාලයකින් ඔප්පු කරල පෙන්නල නෑ. ලෝකෙත් නැත්තං ලංකාවෙදි විශේෂත්වයක් කරන්න බෑනේ
    :confused:

    ඔයා මේ කතාව පටන් ගත්තේ අරිහතුන් වඅහන්සේ නමක් මොනර මස් කලා තියනවා කියලානේද?

    මම ඔයාගෙන් අහන්නේ කොහොමද අරිහතුන් වඅහන්සේ නමක් කියලා දැන ගත්තේ කියලා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    දෙවියෝ වුනත් පිලි ගන්නේ නැහැ නේද අරිහත් උත්තමයෙක් කියලා?

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි මීවනපලානේ පචෝරිස් හිමි මුසාවක් දෙසීම

    ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 2යි, තත්පර 25න් පමණ ඉදිරියට ආසන්නයේ මීවනපලානේ පචොරිස් හිමි මෙසේ පවසා ඇති බව දකින්න පුළුවන්:

    "බුදුහාමුදුරුවන්ට මස් පූජා කළ බව පැහැදිලිව පිරිසිදුව ත්‍රිපිටකයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පිළිගත්ත බවත් පැහැදිලිව තියෙනවා. හැබැයි මොකක්ද නැත්තෙ? බුදුහාමුදුරුවෝ කවදක්වත් අනුභව කළා කියලා කොතැනකවත් නෑ. පිළිගත්තා කියලා තියෙනවා."

    බුදුරජානන් වහන්සේ මස් අනුභව කළා යැයි කොතැනකවත් සඳහන්ව නැතැයි කීම මීවනපලානේ පචෝරිස් හිමිගේ මුසාවක්. බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ චුල්ල වග්ගයේ ඇති ආමගන්ධ සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp19/94 ] දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ ලිහිණි මස් හා සුවදහැල් බත් වලදන බව දුටු ආමගන්ධ බ්‍රාහ්මණයා ඒ ගැන බුදුරජානන් වහන්සේගෙන් විමසූ විට කස්සප බුදුරජානන් වහන්සේ ජීවමාන කාලයෙහි තිස්ස නම් බ්‍රාහ්මණයෙක් කස්සප බුදුරජානන් වහන්සේගෙන් එබඳුම විමසීමක් කරන ලදුව කස්සප බුදුරජානන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාට දුන් පිළිතුරම ගෞතම බුදුරජානන් වහන්සේ ආමගන්ධ බ්‍රාහ්මණයාට පවසා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර පරමත්ථජොතිකා සූත්තනිපාතට්ඨකථාවේ ආමගන්ධ සුත්තවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol7/245 ] සඳහන්.

    ඒ අනුව මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද්ද මුසාවක් බව දැකිය හැකියි.

    Skylark

    ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ පරිස්සමෙන්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston

    ඕනෑ තරම් කතා තියෙනවා හදපු ඒවා. සමහර ජාතක කතා හදපු ඒවා.

    ඒ වුනත් කමක් නැහැ, ඒ කතාව පල වෙලා තියෙන කොටස මෙතනට අලවලා පෙන්නන්න.

    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්! :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Boomslang

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! )

    මම විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හදාරන අය කරපු youtube ධර්ශනයක් හම්බවුනා. මම ඒක ඊට අදාළ නුලේ (thread) එකේ දානවා. ඒක බල්ලන.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්! :rofl::rofl::rofl:

    :D:D:D
    මේක නම් නියම කතාව!

    ආතල් ම කෑල්ල අර "අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! "
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113

    මෙතන වෙන්න තියන දේ හරිම සරලයි තේරුම් ගන්න.

    බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන් බවයි මීවලපනේ හිම් ගේ අරිහත් පල ඔප්පු වෙන එක දෙක එකට වෙන්නේ.

    මෙතැන ඉන්න අය මැරෙන්න්න ඉසේල්ලා ඒක වෙයි. පොඩි මොලයයි ඕනේ ඒක තේරෙන්න -> මෙතන බලන්න.

    එතකොට මීවලපනේ හිම්ට හිතෙන් වත් අපහාස කල අයට අමු අමුවේ තෙරයි අපයේ ඌෂ්නේ. සමහර අය අවුරුදු ගණන් අපහස කරා, අවලාද කිව්වා. තාමත් කියනවා. ඒ කියපු හැම මොහොතටම අපාය කහිප ගුණයක් සකස් වුණා නොඅනුමානයි.

    මම ඒ යට කියන්නේ බය වෙන්න. හොදටම බය වෙන්න.

    කොච්චර විතර බය වුනොත් ඇද්ද? බු හා හා... අම්මෝ මට හොඳටම බයයි.
    :lol::lol::lol: