android තියෙන ය පොඩ්ඩක් එන්න ?/?
මචන්ලා මගේ phone එකේ phone memory එක ඉඩමදී app දාන්න ..වෙනම sd කාර්ඩ් එකක් දාල තියෙන්නේ ..මට මේ app ඉන්ස්ට්‍රෝල් වෙන එක sd කාර්ඩ් එකට හරවන්න බැරිද ..