android තියෙන ය පොඩ්ඩක් එන්න ?/?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    android තියෙන ය පොඩ්ඩක් එන්න ?/?

    මචන්ලා මගේ phone එකේ phone memory එක ඉඩමදී app දාන්න ..වෙනම sd කාර්ඩ් එකක් දාල තියෙන්නේ ..මට මේ app ඉන්ස්ට්‍රෝල් වෙන එක sd කාර්ඩ් එකට හරවන්න බැරිද ..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Install කරපු apps SD card එකට move කරන්ඩ පුළුවන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    eka kohomada machan karanne
    දැන් තියෙන android version එක මොකක්ද? settings වලින් apps වලට ගිහින් ඕන app එක select කරහම MOVE TO SD CARD කියල තියෙනවා. ඒක ඔබන්ඩ විතරයි තියෙන්නේ.
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    දැන් තියෙන android version එක මොකක්ද? settings වලින් apps වලට ගිහින් ඕන app එක select කරහම MOVE TO SD CARD කියල තියෙනවා. ඒක ඔබන්ඩ විතරයි තියෙන්නේ.

    Onna oka thama krame.. :yes:
    Habai mage eke ehema karanna baha. Samsung wala karala tiyenawa..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Onna oka thama krame.. :yes:
    Habai mage eke ehema karanna baha. Samsung wala karala tiyenawa..
    සමහර android version වල ඔය option එක නෑ. මගේ කලින් තිබ්බේ නෑ. update කරහම ආවා. මගේ තියෙන්නේ Lollipop. ආයේ update කළේ නෑ. ඒ හින්ද අලුත් version වල ආයෙත් ඒ option එක අයින් කරලද දන්නේ නෑ.
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    සමහර android version වල ඔය option එක නෑ. මගේ කලින් තිබ්බේ නෑ. update කරහම ආවා. මගේ තියෙන්නේ Lollipop. ආයේ update කළේ නෑ. ඒ හින්ද අලුත් version වල ආයෙත් ඒ option එක අයින් කරලද දන්නේ නෑ.

    Anemanda bn.. man nam gaanata manage karagannawa..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    Onna oka thama krame.. :yes:
    Habai mage eke ehema karanna baha. Samsung wala karala tiyenawa..

    mulinma phone eke brand eka saha model eka mokak da
    hema phones walama sd card walata move karana option eka neha..
    Samsung unath hema phone ekama neha (j2 prime)
    apps move karana option eka nethnam karanna widiyak neha
    apps use karanneth phone eke internal memory eka thama