ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ehenam kamak nae. Loyalty kiyala pissek wage sell nokara hitiya nam sorry.com :sorry:

    Uba BCH buy kala. Mama BTC short kala. Dekama elatama weda kala. Onna 5300 support eka check karanna patan gaththa :D Post eka dala kata anith paththa balanna une nae :cool:

    Ow bn hoda welawata sell kare. Nathnam hullanna wenne. :lol: Profit eka thiyena nisa aye poddak buy kara.. Onna ayeth uda yanawa.. :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ow bn hoda welawata sell kare. Nathnam hullanna wenne. :lol: Profit eka thiyena nisa aye poddak buy kara.. Onna ayeth uda yanawa.. :rolleyes:

    මැරෙන්න යන මිනිහා පොඩ්ඩක් උඩ යනවා බන්..ඕක බහිනවා.. BTC නගිනවා දැක්කා ගමන්..

    BCH,ETH,DASH,XMR,LTC,ZEC ගත්ත හැත්ත බුරුත්ත දුවගෙන ඇවිත් BTC ගන්නවා :lol::D

    දැන් ඔය වෙලා තියෙන්නේ BTC බැහැපු නිසා උන් එකෙක හොද coin අරන් up කරලා පිස්සු කෙලිනවා :growl::growl:

    අනේ දෙයියනේ BCH උඩ ගිහින්,BTC බැහැපන් :lol::lol: :yes::yes:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Maaath crypto walata bahinna one uba kiyanne kiiyak wage invest karannada mulin

    උබ එහෙම සුදු ගහන්න එන්න එපා :sorry:;)

    උබට එන්නම ඕන නම්...

    NEO 1000$ අරන්.. NEO Wallet එකේ දාලා අවුරුදු 04කින් බලපන්..

    https://neotracker.io/wallet

    possibility දෙකයි තියෙන්නේ..

    එක්කෝ උබ සල්ලි කාරයෙක්..නැත්නම් සේරම ලොස්ට් :lol::lol: මිට වඩා safe ඒවා කලින් කිව්වා උබට
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ එහෙම සුදු ගහන්න එන්න එපා :sorry:;)

    උබට එන්නම ඕන නම්...

    NEO 1000$ අරන්.. NEO Wallet එකේ දාලා අවුරුදු 04කින් බලපන්..

    https://neotracker.io/wallet

    possibility දෙකයි තියෙන්නේ..

    එක්කෝ උබ සල්ලි කාරයෙක්..නැත්නම් සේරම ලොස්ට් :lol::lol: මිට වඩා safe ඒවා කලින් කිව්වා උබට

    NEO 1000 usd walada ganna kiyanne. 1.5 lks neda
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NEO 1000 usd walada ganna kiyanne. 1.5 lks neda

    ඔව් බන්... :sorry:

    මම නම් කියන්නේ උබට අවුල් නම් ගන්න එපා..මොකද ලොස්ට් උනොත් දුක තමා :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    උබ එහෙම සුදු ගහන්න එන්න එපා :sorry:;)

    උබට එන්නම ඕන නම්...

    NEO 1000$ අරන්.. NEO Wallet එකේ දාලා අවුරුදු 04කින් බලපන්..

    https://neotracker.io/wallet

    possibility දෙකයි තියෙන්නේ..

    එක්කෝ උබ සල්ලි කාරයෙක්..නැත්නම් සේරම ලොස්ට් :lol::lol: මිට වඩා safe ඒවා කලින් කිව්වා උබට

    NEO thawa godak up weida machan? $0.2 gaane gaththa NEO tikak thiyenawa dan sell karanawada thiyan innawada kiyala hithaganna ba. forex kalata crypto gana mata idea ekak na