මන් ලග slt router එකක් (td -w8951nd) තියෙනවා මචන්ලා , මට මේකේ port එකක් open කරගන්න ඕන , static ip මුන්ගේ පට්ට ගණන් , මන් බැලුවේ no-ip එක්ක පාවිච්චි කරන්න , මන් virtual server එකට මේ විදියට දැම්මා ඒ උනාට පොර්ට් එක scan කරාම closed කියලා එන්නේ ,
ඔය slt ඒකෙන් දෙන ටිපි ලින්ක් එකද, එවගෙ කස්ටම් වැඩ දාන්න බැ, පිටින් එකක් ගණින් smc or net ගියර් වගෙ, චින එවගෙ ඔය සෙල්ලම් කෙස් , අනික slt


mulinma umba slt eken real dynampi ip ekak ( not NAT ) requst korapan..
port එකක් open කරන්නත් බැරිද බන් මගුල![]()
ඔය slt ඒකෙන් දෙන ටිපි ලින්ක් එකද, එවගෙ කස්ටම් වැඩ දාන්න බැ, පිටින් එකක් ගණින් smc or net ගියර් වගෙ, චින එවගෙ ඔය සෙල්ලම් කෙස් , අනික slt
ow call center kiyanna..
මේ රවුටර් එකෙන් CCTV වලටනම් port forward කරන්න පුලුවන්
slt router walin owa hariyana ekak na ban.. d link ekennam karanna puluwan.. slt call karala balapan
matat oya redda terenne na bn. cod server ekak gahanna haduwa. hariyanne na redda


ip එක public කරන්නේ නිකන්ද බන් සල්ලි දෙන්න ඕනෙද ??
කොහොමද කලේ කියපන්කො