දන්න කෙනෙක් මේක විස්තර කරලා දෙන්න.
දෙපාරකට එක්ස්ට්‍රා ජීබී දීලා තියෙන්නෙ ඇයි?
මේ මාසේ අන්තිම වෙනකම් අපේ පැකේජ් එකේ තියෙන ජීබී ගානට අමතරව තව 64ජීබී තියෙනවද?
ලබන මාසේ මැදක් වෙනකන් තියෙයි බන්. ඒ උනාට මේ මාසෙම ඉවර කරපන්. නැත්නම් ඕක ඉවර කරන්න උබ ලබන මාසේ පීක් ටයිම් ඔක්කොම ඉවර කරන්න වෙනවා.








