SLT FREE DATA

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,670
    6,252
    113
    ගග අද්දර
    දන්න කෙනෙක් මේක විස්තර කරලා දෙන්න.

    දෙපාරකට එක්ස්ට්‍රා ජීබී දීලා තියෙන්නෙ ඇයි?

    මේ මාසේ අන්තිම වෙනකම් අපේ පැකේජ් එකේ තියෙන ජීබී ගානට අමතරව තව 64ජීබී තියෙනවද?

    ලබන මාසේ මැදක් වෙනකන් තියෙයි බන්. ඒ උනාට මේ මාසෙම ඉවර කරපන්. නැත්නම් ඕක ඉවර කරන්න උබ ලබන මාසේ පීක් ටයිම් ඔක්කොම ඉවර කරන්න වෙනවා.
     
    • Like
    Reactions: ruchira55

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    deparakata deela thiyena hethuwa un GB denne 10 gunakara walin

    ow extra 64GB thiyanawa..but oya expire wenawa kiyana date eka wenakan inna epa 30 wenida weddi use karala iwara karanna ;)

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලබන මාසේ මැදක් වෙනකන් තියෙයි බන්. ඒ උනාට මේ මාසෙම ඉවර කරපන්. නැත්නම් ඕක ඉවර කරන්න උබ ලබන මාසේ පීක් ටයිම් ඔක්කොම ඉවර කරන්න වෙනවා.

    deparakata deela thiyena hethuwa un GB denne 10 gunakara walin

    ow extra 64GB thiyanawa..but oya expire wenawa kiyana date eka wenakan inna epa 30 wenida weddi use karala iwara karanna ;)

    තෑන්ක්ස් මචන්ලා. දෙන්නටම රෙප්+ :)

    තව ප්‍රශ්නයක් තියෙනවා. ටෝට්ල් වොලියුම් එක ඉවර නොකර, පීක් වොලියුම් එක විතරක් ඉවර කරොත්, ඊට පස්සෙ එක්ස්ට්‍රා ජීබී ඇක්ටිව් වෙලා දවල් කාලේ ඩවුන්ලෝඩ් කරන ඒවා එක්ස්ට්‍රා ජීබී වලින් කැපෙන්න ගනී නේද?
     
    • Like
    Reactions: .::J@S::.
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    deparakata deela thiyena hethuwa un GB denne 10 gunakara walin

    ow extra 64GB thiyanawa..but oya expire wenawa kiyana date eka wenakan inna epa 30 wenida weddi use karala iwara karanna ;)

    30 කිව්වේ නොවැම්බර් ද ? :confused: මේක peak එක ඉවර උනාම මේ මාසෙයි ලබන මාසෙයි use කරන්න බැරිද ? :shocked:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    30 කිව්වේ නොවැම්බර් ද ? :confused: මේක peak එක ඉවර උනාම මේ මාසෙයි ලබන මාසෙයි use කරන්න බැරිද ? :shocked:

    Me mase puluwan...labana maseth puluwan habai peak eka iwara wenna one..labana mase 14 wenna kalin peak eka iwara wenne nane ithin..iwara kalath extra gb 14 wenakan witharai..ita passe hulan thamai:baffled:
     
    • Like
    Reactions: Rockstar Athelete

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    41GB:cool::cool:
    23mwo76.jpg
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    තෑන්ක්ස් මචන්ලා. දෙන්නටම රෙප්+ :)

    තව ප්‍රශ්නයක් තියෙනවා. ටෝට්ල් වොලියුම් එක ඉවර නොකර, පීක් වොලියුම් එක විතරක් ඉවර කරොත්, ඊට පස්සෙ එක්ස්ට්‍රා ජීබී ඇක්ටිව් වෙලා දවල් කාලේ ඩවුන්ලෝඩ් කරන ඒවා එක්ස්ට්‍රා ජීබී වලින් කැපෙන්න ගනී නේද?

    ow:yes:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,670
    6,252
    113
    ගග අද්දර
    තෑන්ක්ස් මචන්ලා. දෙන්නටම රෙප්+ :)

    තව ප්‍රශ්නයක් තියෙනවා. ටෝට්ල් වොලියුම් එක ඉවර නොකර, පීක් වොලියුම් එක විතරක් ඉවර කරොත්, ඊට පස්සෙ එක්ස්ට්‍රා ජීබී ඇක්ටිව් වෙලා දවල් කාලේ ඩවුන්ලෝඩ් කරන ඒවා එක්ස්ට්‍රා ජීබී වලින් කැපෙන්න ගනී නේද?

    ඔව් ඔව් මචන්, එක්ස්ට්‍රා ජීබී ඔෆ් පීක්, පීක් දෙකටම වැඩ. රැට යූස් වෙන්න නම් ටෝටල් වෝල්යුම් එකම ඉවර කරන්න ඕන. රෙප්++