SLT FREE DATA

buwa333

Junior member
  • Aug 21, 2017
    30
    3
    8
    මචං web lite එකට හම්බවෙන්නෙ නැද්ද?

    මචං web lite එකට හම්බවෙන්නෙ නැද්ද?
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    50GB
    1GB
    Valid till 14 December
    අඩේ මම හිතන් හිටියෙ හැම මාසෙම 50GB extra ලැබෙයි කියල.:(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    uba me dawas 16 athulatha package ekath iwara karala 50GB th iwara karanna ona..naththam oya dunna data walin wadak na :sorry:

    ඔව් බං මම දන්නව මුන්ගෙ ගැට. මුන්ගෙන් ඉස්සර Extra GB ගත්ත එකෙක් මම. :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ආහ.. හම්බෙලා සිංහලු.. මෙන්න බඩු. :love:


    Capture.jpg


    දන්න කෙනෙක් මේක විස්තර කරලා දෙන්න.

    දෙපාරකට එක්ස්ට්‍රා ජීබී දීලා තියෙන්නෙ ඇයි?

    මේ මාසේ අන්තිම වෙනකම් අපේ පැකේජ් එකේ තියෙන ජීබී ගානට අමතරව තව 64ජීබී තියෙනවද?