Machan Ubalata SLT extra GB labunada...?
Me loyalty reward ekada bn...?
![]()



මට මේ දැන් sms ගොඩකුයි email එහෙකුයි ආවා extra GB purchase කරාට ස්තුති කරලා. මම බය උනා මොකක් උනාද කියල. ඒකයි elakiri එක check කළේ. මේකට අතින් පයින් යන එකක් නෑ නේද?



30gb and 3gb awilla
connection eka 512 unlimited dawas wala idan thibbane ban
man hithuwe 50k 60k withara denawa athi kiyala![]()
mt 51Gb watila karanna dekuth na oi 


