SLT Extra GB

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    Penny Dreadful 3වෙනි සීසන් එක බාගෙන බලපල්ල..
    3වෙනි සීසන් එකේ පොඩි ගතියක් තියෙනව..
    මටනං ඒ අඳුරු ගුප්ත රූප දකිද්දිත් ආසයි.. :P
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    machan dan regester une eke.

    22450095_1748303561847045_4831177394670563519_n.jpg

    Before Oct 31 kiyala thibune ban:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,804
    113
    58GB hambuna, Expire wenawa 14th.

    Peak 20GB left
    78GB monawa down korannada yako :angry:
    me 30 ta kalin iwara kare nathnam aye wadakuth na, December quota eka 14 ta kalin iwara karagena ba ne :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    terune na :confused:

    මූ කියන විදියට (හරිද දන්නෙ නෑ)

    කෙනෙක්ට 13ක් ලැබෙනවනං 10+3

    කෙනෙක්ට 25ක් ලැබෙනවනං 20+5

    46ක් ලැබෙනවනං 40+6 වගේ..

     
    • Like
    Reactions: pga

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ඩේට වලට කරන්ඩ දෙයක් නැති එකේ දැම්ම

    Give me updates for other Micrsoft products :cool:
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මට මේක තේරෙන්නේ නෑ .. මට ජි බී 60 ක් එක්ස්ට්‍රා ලැබිලා... මේ 60 ගන්න නම් ,,, මේ මාසේ පීක් ඩේටා ඉවර කරන්න ඕනෙද ... දැනට තියෙන ඩේටා ඉවර උනහම මේක ලැබෙන්නේ තව
    Subscription 8GBකියලත් තියෙනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට මේක තේරෙන්නේ නෑ .. මට ජි බී 60 ක් එක්ස්ට්‍රා ලැබිලා... මේ 60 ගන්න නම් ,,, මේ මාසේ පීක් ඩේටා ඉවර කරන්න ඕනෙද ... දැනට තියෙන ඩේටා ඉවර උනහම මේක ලැබෙන්නේ තව
    Subscription 8GBකියලත් තියෙනවා
    මන් දන්නා තරමින් මේ මාසේ පික් ඉවර උනාම ඔය 60 ගන්න පුළුවන් :cool: