e-bay set-up ඊ බේ ගැන දන්නා කෙනෙක් වෙතට
මම මේක දැම්මේ අද වැඩට යන්නෙත් නැතුව ඊ බේ ගැන බලල අකවුන්ට් දෙක තුනකුත් හදල හන්තර් වෙලා ඉන්න වෙලාවක.අකවුන්ට් නම් හැදුවා .ඒ උනාට අර ලිස්ටින් කරන විදිය තමයි අවුල බ්රෝ..
මේකේ දන්නා කියන අය ඇති කියලා හිතනවා මේ ගැන ...
මට කියන්නකෝ අර ෂිපින් කරන එක කොහමද සෙටප් කර ගන්නේ කියලා...ඒක ලංකාවේ ඉඳලා අපි වෙන රටකට යවනකොට කොහමද සෙට් කරන්නේ කියලා තේරෙන්නේ නැහැ ...
දන්නා කෙනෙක් පිහිටක් වෙනිල්ලා මචං....මෙය හුදෙක් රජ වීමට නොවේ..ගොඩ යැමටයි ....

මම මේක දැම්මේ අද වැඩට යන්නෙත් නැතුව ඊ බේ ගැන බලල අකවුන්ට් දෙක තුනකුත් හදල හන්තර් වෙලා ඉන්න වෙලාවක.අකවුන්ට් නම් හැදුවා .ඒ උනාට අර ලිස්ටින් කරන විදිය තමයි අවුල බ්රෝ..මේකේ දන්නා කියන අය ඇති කියලා හිතනවා මේ ගැන ...

Last edited: