බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ

බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ

ඔව් බන් මු කොහෙද යන පිස්සු හුත්තේක් ..අඩෝ මෙච්චර වැඩ කරයෙක්නම් කරලා පෙන්නන්න කියපන්කො , පත්තර වලට ටීවී වලට ලොකු ටෝක් දැම්මට වැඩක් නැහැ, ලොකු ටෝක් දන උන් කරන්නේ නැහැනේ ,මැජික් එකක් නොවන අත්බුත බලයන් වලින් වැඩක් කරන්න පුලුවන්නම් ලංකාවේ කළෝ ෆොන්සේකා විතරක් නෙවෙයි අභියෝග කරන්නේ,ඉතිහාස කතා වලයි වල පල්ලට යන ප්‍රයෝගික නොවන ක්‍රම වේදයන් වලයි ලැගගෙන ඉන්න ඉතිහාසේ ලගින උනුයි , එහෙම උන්ගේ "එහෙයියල" හෙවත් අනුගමිකන්ටයි කියන්න තියෙන්නේ බලාගෙන ඉදපල්ලා , උබලගේ ශාස්තෘවරුන් කියපු දේවල් ,උබලගේ ඔය අත්බුත කොමිටලුයි ඉස්සරහට විද්‍යාවෙන් ඇත්තනේ කියල හොයාගනිවත්,මෙච්චර කල් හොයාගන්නේ උබල කියපු දේවල් ඒ විදිහට තිබුණු හැටිනේ නේද ? හූනියම් එහෙම ප්‍රභාකරන්ට ,ඔසාමා බින්ලාඩන් ට එහෙම හරිගියේ නැද්ද බන් ? උන් අවරුදු ගණන් පිස්සු කෙලිනකන් හිටියේ ඇයි කරන්න තිබුනනේ කෙලවෙලා යන්න හුනියමක් , එතකොට කරුණ නිධි ,ජය ලලිතා , ජිනිව වල ලොක්කෝ , ඇමෙරිකාවේ ඔය මානව හිමිකම් කතන්දර කියන ලංකාවට කෙලවන්න හදන උන්ට වශී ගුරුකමක්වත් කරගන්න බැරිද බන් ?
මෙන්න ක්‍රිස් එන්ජල් ඩයල් එකකට ගේම ඉල්ලන කෙස් එක ,පුලුවන්නම් ඔප්පු කරපන්ලු උගේ ගානේ ඩොලර් ලක්ෂ දහයක් දෙනවලු

Deepallako uththara
Carlo Fonseka kiyanne saamanya buddiya nati kenek
dawasak miniha ape Conference ekakata aawa.eaka Drugs prevention gana
Miniha katha kara kara iddi call ekak aawa.miniha kathaava ethanama navaththala wedin ekak tiyenava mama yanava kiyala giyaa
ekama huu paari............minihata.
BCZ miniha tamai eake Chairman.
බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ
එතකොට දෙකෙන් එකක් ඔප්පු වෙයි. ප්‍රතිඵලය මොකක් උනත් ප්‍රසිද්ධ කරන්න ඕනේගොඩක් උන් ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර කියල පට්ටබොරු කාරයෝ..
කාලෝ ෆොන්සේකට තියෙන්නෙ අභියෝගය භාරගන්න..එතකොට දෙකෙන් එකක් ඔප්පු වෙයි. ප්‍රතිඵලය මොකක් උනත් ප්‍රසිද්ධ කරන්න ඕනේ

මෙතන ලොරි ටෝක් දෙන එවුන් කියන්නේ එතකොට,විද්‍යාවෙන් (වර්ථමාන මට්ටමට දියුණු) ඔප්පු කරන්න බැරි හැම දේම අවිද්‍යාව කියල ද ? එව්වා ඔක්කොම බොරු කියලද...කියහල්ලකෝ බලන්න...![]()

මඟුලක් නෙවෙයි බන් කියන්නෙ ... දැන් එතකොට ලංකාවෙ වැඩකාරයෙක් නැද්ද කාලෝගෙ අභියෝගය පිළිගන්න![]()

මඟුලක් නෙවෙයි බන් කියන්නෙ ... දැන් එතකොට ලංකාවෙ වැඩකාරයෙක් නැද්ද කාලෝගෙ අභියෝගය පිළිගන්න![]()
නලින් කාරයත් ලගදීම නානවා

මේකයි සහෝ...දැන් ඉන්න ගොඩක් (99%)ක්ම වගේ අය බොරු කාරයෝ...උන් දන්නේ බොහොම පොඩ්ඩයි...ශිල්පය දන්න අය (ඒ කියන්නේ ගොඩක් දේවල් දන්න අය) බොහොම සංයමකින් ඉන්න අය..ඒ ගොල්ලෝ පත්තරවල ටීවී වල ඇඩ් දාන්න යන්නේ නැහැ..ඒ වගේම ලොකු සීන් දාන්න යන්නේ නැහැ...මේ කෑ ගහන අය දන්න කෙමනක් නැහැ බං..... අනික කාලෝ මහත්තයගේ ලොකු කොන්දේසි ගොඩකුත් කියෙනවා මට මතක විදියට..ඒ විදියටම ඔප්පු කරන්නත් ඕනේ...අර කරාටි වගේ තමයි..ශිල්පය හරියට දන්න කෙනා රඟ පන්න යන්නේ නැහැ......![]()

මං හිතන්නේ රියල් වැඩකාරයෝ නෑ
ඔක්කොම කරන්නේ බොරුව
කාලොගේ ලක්ෂ 10 ද කොහෙද දෙන අභියෝග ලිස්ට් එකෙන් එකක්වත් තාම එකෙකුටවත් ඔප්පුකරගන්න බැරිඋනා. දැන් අව්රුදු 20-30 තිස්සේ බෑ.
දැන් බලහන් මචං ඔය මන්ත්‍ර, ගුරුකම්, දේවාල කරන උන් එක දිගට ඕක අව්රුදු 5ක් වත් කරගන්න ලැබෙන්නේ නෑ. වැඩේ මාට්ටු
නුවර එකා නම් දිගටම කරගෙන යනවා ම.මි වාහිනියේ සහ පොලිස්, දේශපාලු සප් එක නිසා