FireFox අලුත් එක ( Firefox Quantum )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    Firefox Quantum

    අලුත් එකනම් හොදයි වගේ... ඉක්මනට ලෝඩ් වෙනවා. අලුත් වැඩකෑලි වගේම අලුත් පෙනුමකුත් තියනවා.

    UMmt9cZ.png


    gHPqIFK.png


    IpQvWNv.png


    11.gif
    11.gif


     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් මේ chrome එකෙන් අයින් වෙන්න බැරුව ඉන්නේ පුරුදු වෙලාම ram එක කනවා
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර


    ෆයර්ෆොක්ස් එකට එන අප්ඩේට් එකක්ද නැත්තන් වෙනම බ්‍රවුසර් එකක්ද :oo:

    අප්ඩේට් එකක් මචන්


    මටත් මේ chrome එකෙන් අයින් වෙන්න බැරුව ඉන්නේ පුරුදු වෙලාම ram එක කනවා

    අපෝ Chrome එකට ගොඩක් රැම් එක ගන්නවා. :yes::yes:

    mchn aluth ekata addons ehma wada kranawada

    දැනට නම් දාලා තියන ඒවා වැඩ කරනවා. ( IDM , Lastpass , FVD , Ublock )

    හම්මටසිරි

    Internet nam Firefox thami.
    Ona slow connection ekaka hodata
    Wada karanna puluwan

    :yes::yes::cool::cool:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    man nm Opera thmai firefox aluth eka dala baluwa ek RAM aulth hadala wage. dan hira venna naha niyamai