මට ඊයේ දවස ගැන කියන්න වචන නෑ...
මොකද කියන්න මාස දහයක් බලාගෙන ඉදලා මගේ පුංචි කුමාරි අපේ ලෝකෙට ආපු දවස තමා ඒ.
තවත් මගේ උපන්දා තමයි මගේ දූ කුමරියගේ දිනෙන් .ඒ වගේ උපන්දින තෑග්ගක් ලබාගන්න මං කොච්චර පිං කළාද කියලා මට තේරෙන්නෑ....
ඇත්තටම ඒ වගේ දෙයක් වුණාම ඒකෙන් දැනෙන සතුට මෙහෙම කියලා කියන්න වචන නෑ.
දැන් ඉතින් ඒකට පස්සේ අලුත් ජීවිතයට ආයුබෝවන් පරණ ජීවිතයට Goodbye...