නෑදෑයෝ ගොඩක් ඉඳීවි මෙයාට දැන් මෙහෙ![]()

ලන්කාවෙ මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ ජාන වල නෙමෙයි ආකල්ප හා සමාජ ආර්තික පරිසරය කියන්න තවත් එක උදාහරනයක්
ලන්කාවෙ මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ ජාන වල නෙමෙයි ආකල්ප හා සමාජ ආර්තික පරිසරය කියන්න තවත් එක උදාහරනයක්
එකෙන්ම බැරිවෙලාවත් ඒ කෙල්ල මෙහෙ හැදුනානම්ලන්කාවෙ මිනිස්සුන්ගෙ අවුල තියෙන්නෙ ජාන වල නෙමෙයි ආකල්ප හා සමාජ ආර්තික පරිසරය කියන්න තවත් එක උදාහරනයක්
එකෙන්ම බැරිවෙලාවත් ඒ කෙල්ල මෙහෙ හැදුනානම්
එක්කො පෙනුම නිසා සවුත්තු වෙයි .එහෙමත් නැත්තම් ඉස්කොලෙ ගමන නවතීවි. සමහරක් විට මැරෙන්නත් ඉඩ තියෙවි.
පෙනුමෙන් නෙමෙ ගොඩක් දෙවල් තීරණය වෙන්නෙ.
අපෙ උන්ට ඔක එත්තු ගන්වන්න බැහැ බන් .

අයියාවයි අක්කාවයි මුලින්ම දැක්ක වෙලාවේ මැඩියා වචන ලොක් වෙලා බලන් හිටියා!!
එක අතකින් එහෙම හරි ඒ ළමයි හොඳ තත්ත්වයට ආපු එක ගැන සතුටුයි!!!

එකෙන්ම බැරිවෙලාවත් ඒ කෙල්ල මෙහෙ හැදුනානම්
එක්කො පෙනුම නිසා සවුත්තු වෙයි .එහෙමත් නැත්තම් ඉස්කොලෙ ගමන නවතීවි. සමහරක් විට මැරෙන්නත් ඉඩ තියෙවි.
පෙනුමෙන් නෙමෙ ගොඩක් දෙවල් තීරණය වෙන්නෙ.
අපෙ උන්ට ඔක එත්තු ගන්වන්න බැහැ බන් .

අනිවා. එක්කෝ කළු සිංහලයා වෙන්න ඕන නැත්නම් සුද්දා වෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ එකකටවත් නැති කළු සුද්දො ඇතිවෙලා තියෙන එකනෙ