හොද ඉන්ටර්නෙට් ජොබක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හොද ඉන්ටර්නෙට් ජොබක්

    මම උසස්පෙල ඉවර වෙලා ගෙදරට බරක් නොවී තියෙන ලැපෙන් පොඩි වැඩක් ගන්න හැදුවේ
    හොද ඉන්ටර්නෙට් ජොබක් කියපල්ල freelancer කරන්න හිතන් ඉන්නේ ඒත් මන් කිසිම ඩිසයින් වැඩක් දන්නේ නෑ සාපෙ කාලේ ඵොටොශොප් කොරල්ඩ්‍රොව් පොඩ්ඩක් කරා හැබැයි නම් මට creativity උපරිමෙන් තියෙනවා
    පොඩ්ඩක් උපදෙස් දියල්ලකෝ මගේ අහින්සක ජොබ පටන් ගන්න
    කොහොමද සල්ලි එහෙම බැන්කු ගිනුමට දාගන්නේ මට එච්චර දැනීමක් නෑ එව්වා ගැන
    පේපෑල් කියන්නේ මොකඩ්ඩ
    Kalin thread wala link ehema dapalla
    හොරමගඩි වලට අහු නොවී මේක කරන්නේ කොහොමද?
    ආදරණීග්ය අය්යන්ඩිලාගෙන් විමසමි
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uda thina grp ekath hodai
    thawa
    google karpan mewa
    " fiverr site:www.elakiri.com"

    http://www.elakiri.com/forum/tags.php?tag=fiverr

    salli ganna puluwan payoneer card ekata. eka passe salli set unama fiverr ekenma hadanna. wenama reg wela hadanna epa.
    fiverr account ekata wada hadanna epa
    account ekak hadala gig ekak danna kalin hondata oya uda ewa balala inna
    uba mewa karanna salli wiyadam karanna ona naha internet bila witharai
     
    ela kollek
    Hamadama hoda reply Dana ekek man eka godak kal idan balan idiya
    Buddhika thankyou mchan
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    BUS ekaka Ticket Kadahan malli

    nathan Tatoo shop ekak dapan, photo shop ehema dannawa kiuwa ne

    diyunu wenna hadaddi atha Dena pirimi wage ma hena waddo Kyla hithn Inna tho wage ponnayoth innawa
    Man Nam owa care Karan Na
    Mata VB , ms Office, fox pro th puluwan
    Uba wadak bala ganin ponnaya
    Hitha hoda un help karawi
    Man wage kollo bump karawi
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    web development wge o/l it wala padam puluwan
    Kiyannako mge danumen freelancer gihin karanna pulwan Ewa?
    Logo hadanne kohomada
    Eka client ta ywanne khmada?
    Birthday card Xmas card ehema hadala Danna puluwan da?
    Mata kranna puluwan wena monawada?
    Danna aya udaw karanna guys
    Rep Nam man laga Na
    Harigiya dawsaka hari salaknnam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මන් මෙයාට උදව් කරන්න හැදුවා P.M වලින් එත් මෙයා ඉල්ලනවා මගේ Phone Number එක.

    මම ඊට පස්සේ Facebook එක දෙන්න කිව්වා ම මෙයාට Facebook එකක් නැහැලු.

    ඊට පස්සේ E-mail කරන්න කිව්වා ම එයා ඒකට කැමති නැහැ.

    එයාට මන් Number එක දුන්නා. එයා කියනවා එයාට SMS කරලා හැම දේම කියලා දෙන්න ලු මන් ගොඩක් දෙනක් ට උදව් කරලා තියෙනවා මන් ජිවිතේටම උබ වගේ එකෙක් දැක්කාමයි.

    පුළුවන් කෙනක් ඉන්නවනම් මෙයාට SMS වලින් කියලා දෙන්න. SMS කෙටිල්ල එපා වෙන වැඩක් ඒක නිසා බෑ මල්ලි උබට උදව් කරන්න මට
     
    Last edited:

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මන් මෙයාට උදව් කරන්න හැදුවා P.M වලින් එත් මෙයා ඉල්ලනවා මගේ Phone Number එක.

    මම ඊට පස්සේ Facebook එක දෙන්න කිව්වා ම මෙයාට Facebook එකක් නැහැලු.

    ඊට පස්සේ E-mail කරන්න කිව්වා ම එයා ඒකට කැමති නැහැ.

    එයාට මන් Number එක දුන්නා. එයා කියනවා එයාට SMS කරලා හැම දේම කියලා දෙන්න ලු මන් ගොඩක් දෙනක් ට උදව් කරලා තියෙනවා මන් ජිවිතේටම උබ වගේ එකෙක් දැක්කාමයි.

    පුළුවන් කෙනක් ඉන්නවනම් මෙයාට SMS වලින් කියලා දෙන්න. SMS කෙටිල්ල එපා වෙන වැඩක් ඒක නිසා බෑ මල්ලි උබට උදව් කරන්න මට
    නදුවා ඉන්බොක්ස් බලපන්
    :dull:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මන් මෙයාට උදව් කරන්න හැදුවා P.M වලින් එත් මෙයා ඉල්ලනවා මගේ Phone Number එක.

    මම ඊට පස්සේ Facebook එක දෙන්න කිව්වා ම මෙයාට Facebook එකක් නැහැලු.

    ඊට පස්සේ E-mail කරන්න කිව්වා ම එයා ඒකට කැමති නැහැ.

    එයාට මන් Number එක දුන්නා. එයා කියනවා එයාට SMS කරලා හැම දේම කියලා දෙන්න ලු මන් ගොඩක් දෙනක් ට උදව් කරලා තියෙනවා මන් ජිවිතේටම උබ වගේ එකෙක් දැක්කාමයි.

    පුළුවන් කෙනක් ඉන්නවනම් මෙයාට SMS වලින් කියලා දෙන්න. SMS කෙටිල්ල එපා වෙන වැඩක් ඒක නිසා බෑ මල්ලි උබට උදව් කරන්න මට

    :lol: ara e book tikai blog ekei link tika SMS karanna, nattan fiverr account ekak hadala orders tika karala denna eka lesiy man hithanne :rofl: