Mp4 video ekaka quality wedi kra ganna ona

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Adobe NoSuchAPP CC 2017

    හම්ම adobe නම් ඉතින් අහන්න දෙයක් නැහැ.පට්ට කැත ගෑණියෙක් උනත් ලස්සන කරලා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් හදපු අයනේ..:cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    නැ, පොටො හදනවා වගෙ ඔඩියො විඩියො හදන්න බැ

    පුළුවන් බන්.අර මේකේ sinhala movies කියලා ඉන්න මෙම්බර් දාපු ෆිල්ම්ස් ඔක්කොම adobe මොකක්ද එකකින් HD 720P කරා කිව්වේ.පට්ට කොලටි ඒවා.උබ දන්නවනේ නොර්මල් ලංකාවේ DVD වල කොලටිය.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුළුවන් බන්.අර මේකේ sinhala movies කියලා ඉන්න මෙම්බර් දාපු ෆිල්ම්ස් ඔක්කොම adobe මොකක්ද එකකින් HD 720P කරා කිව්වේ.පට්ට කොලටි ඒවා.උබ දන්නවනේ නොර්මල් ලංකාවේ DVD වල කොලටිය.

    Resolution හදන් ඇති එහෙම කරන්න පුළුවන් , නමුත් video quality audio quality වැඩි කරන්න බැ, එහෙම කරන්න පුලුවන් නම් hd , බ්ලු රෙ වලට අඩු mb ගානක් තියෙන format හදුන්වලා දෙනවා mkv විතරයි එකත් හොද කොපි වලින් convert කරපුවා
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Resolution හදන් ඇති එහෙම කරන්න පුළුවන් , නමුත් video quality audio quality වැඩි කරන්න බැ, එහෙම කරන්න පුලුවන් නම් hd , බ්ලු රෙ වලට අඩු mb ගානක් තියෙන format හදුන්වලා දෙනවා mkv විතරයි එකත් හොද කොපි වලින් convert කරපුවා
    උබ දන්නවනම් මචන් software එකක නමක් කියපන්කො. මම try එකක් දෙන්ම්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Adobe NoSuchAPP CC 2017

    rofl-gif-2.gif