අඩු වෙච්ච කොලිටි වැඩි කරන්න බැ

Adobe NoSuchAPP CC 2017

අයි බන් ඒ. මුකුත්ම software එකක් නැද්ද![]()
නැ, පොටො හදනවා වගෙ ඔඩියො විඩියො හදන්න බැ
පුළුවන් බන්.අර මේකේ sinhala movies කියලා ඉන්න මෙම්බර් දාපු ෆිල්ම්ස් ඔක්කොම adobe මොකක්ද එකකින් HD 720P කරා කිව්වේ.පට්ට කොලටි ඒවා.උබ දන්නවනේ නොර්මල් ලංකාවේ DVD වල කොලටිය.
උබ දන්නවනම් මචන් software එකක නමක් කියපන්කො. මම try එකක් දෙන්ම්Resolution හදන් ඇති එහෙම කරන්න පුළුවන් , නමුත් video quality audio quality වැඩි කරන්න බැ, එහෙම කරන්න පුලුවන් නම් hd , බ්ලු රෙ වලට අඩු mb ගානක් තියෙන format හදුන්වලා දෙනවා mkv විතරයි එකත් හොද කොපි වලින් convert කරපුවා