kage da bnz oya
photo gannakota wuntath mara happy ekak athi ne




with extra options = US$320,000
normal us price = US$241,945


with extra options = US$320,000
normal us price = US$241,945
අඩෝ ෆට්ට. කළු එක වගේ තවත් ෆදිරිම ආයෙ. කවුරුහරි ඉතින් අරන් පදිනව නෙ. ශුවර් මැණික් විකුණන කෙනෙක්ගෙ පුතෙක් නැත්තම් දේශාපාලන කෙනෙක්ගෙ පුතෙක් වගේ ගනියි. අපිට නැතත් ලංකාවෙ කවුරුහරි ගන්න එක ගැන සතුටුයි අවංකවම. Mo vlogs එකේ ලානට තිබ්බෙත් මෙයින් එකක්ද කොහෙද.