2017-11-13 LOCAL LIQUOR PRICE LIST

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy

    මන් නම් ඇන්කර්:P
    කොහොමද බන් අර දෙකම එකම ගණන් වෙන්නේ?:nerd:
    ඇන්කර් එකෙත් එහෙමනේ...ඉස්සරත් එහෙමද?:frown:

    Me list wala podiii aulak thiyenawa wage machan
     
    • Like
    Reactions: rangathusith

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Screen_Shot_2017_11_14_at_9_04_54_PM.png
    Yako Me Ritz Brandy Ganan Giye Nadda Ban :rolleyes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    CARLSBERG SPECIAL BREW බෝතලෙයි කැන් එකයි එකම ගනන්නේ...ඒ කොහොමද??:frown::frown::baffled:

    එකම ගණන් තමයි බන්... බෝතලේ ගනිද්දී වැඩි වෙන්නේ Deposit එක. ඉදකින් විතරක්...​
    :angry::angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Originally Posted by CyberKing
    මෙවා ගනන් වැඩි කරන්න ඔනෙ .මිනිස්සුන්ට ගන්න බැරි වෙන්නම

    මේවා බීලා රටට වැඩකුත් නැ තමන්ට වැඩ කුත් නැ..නිකන් ලෙඩ හදාගෙන කාලකණ්ණි වගෙ මැරිලා යනවා..

    ඒකට තමයි බන් මිල අඩු කලේ :lol:
     
    • Like
    Reactions: rangathusith