Rajagiriye accident ekak.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඈත්තටම ඕක වාහන දෙන දෙමාපියන්ගේ වරද. අපිත් ඔය කාලේ එහෙමනේ. රත ගාය අදිකම වයස. කවදාවත් අඩු වයසේ එවුන්ට තනියම යන්න දෙන්න හොද නෑ.

    ලයිසන් එකත් දෙන්න ඕනී ස්ටෙප් වලින්. ලයිසන් එක ගත්ත ගමන් ඊලග පරික්ශනයක් තියෙනකම් ෆුල් ලයිසන් තියෙන එකෙක් එක්ක විතරක් ඩ්‍රයිව් කරන්න අවසර දෙන්න ඕනේ.

    එලවන්න පුලුවන් ස්පීඩ් ලිමිට් එකත් අඩු කරන්න ඕනේ.

    ෆුල් ලයිසන් එක ගන්න තද ටෙස්ට් එකක් තියන්න ඕනි.

    රත වාහන වෑරදි වලට පොයින්ට් සිස්ටම් එකක් දාලා, ලකුනු අඩු නම් ෆුල් ල්යිසන් නොදී ඉන්න ඕනී

    ලන්කාවේ ඉතින් ජරාව දීලා ගොඩ දා ගන්න එක තමා අවුල
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මොනව කරන්නද වයස 16, 17 ඇති. කනට දෙකක් දෙන්න කියල හදනකොට අම්ම එපා කිව්ව පස්සේ ඉතින් එන්න ආව.

    etakota oyata wayasa keeyada
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඈත්තටම ඕක වාහන දෙන දෙමාපියන්ගේ වරද. අපිත් ඔය කාලේ එහෙමනේ. රත ගාය අදිකම වයස. කවදාවත් අඩු වයසේ එවුන්ට තනියම යන්න දෙන්න හොද නෑ.

    ලයිසන් එකත් දෙන්න ඕනී ස්ටෙප් වලින්. ලයිසන් එක ගත්ත ගමන් ඊලග පරික්ශනයක් තියෙනකම් ෆුල් ලයිසන් තියෙන එකෙක් එක්ක විතරක් ඩ්‍රයිව් කරන්න අවසර දෙන්න ඕනේ.

    එලවන්න පුලුවන් ස්පීඩ් ලිමිට් එකත් අඩු කරන්න ඕනේ.

    ෆුල් ලයිසන් එක ගන්න තද ටෙස්ට් එකක් තියන්න ඕනි.

    රත වාහන වෑරදි වලට පොයින්ට් සිස්ටම් එකක් දාලා, ලකුනු අඩු නම් ෆුල් ල්යිසන් නොදී ඉන්න ඕනී

    ලන්කාවේ ඉතින් ජරාව දීලා ගොඩ දා ගන්න එක තමා අවුල

    ow itin demaupiyange weredda. thawa oya padapu ekkena thama license eka idiripath karala nehelu.. license natuwa ati.. oya video eka dakkanam hodata penawa race tamai yanne kiala. ekat harima patu paraka, ekat bend ekaka.. mewa itin kata kiannada.. para panina balleknam jeewitheth iwarai.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කොහොමත් දැන් කාලේ පොඩි උන්ට පුදුම ගායක් තියෙන්නේ. අපේ අම්මලා තාත්තලා නම් දැනටත් වාහනේ කොහේ හරි යද්දි ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා රෑ වෙලා ගමන් යන්නත් තහනම්. අන්න ඒ නිසයි අපිත් මෙහෙම ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,696
    33,927
    113
    තනිකර වැරද්ද මහ උන්ගේ. ඉස්කෝලේ යන එවුන්ට වාහන දෙන්න තරම් මුන්ගේ මහඋන් නිවටයොද? ඔක දවාලක එහෙම උනානම් පාරේ යන කීදෙනෙක්ගේ ජීවිත අනතුරේද? රටේ හරිහමන් නීතියක් තියෙනවනම් මෙලහකටත් මුගේ මහ එවුන් හිරේ ඉන්න ඕන
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    internet hero:yes:

    internet hero mama nam kunuharupayen baninava mage dash kam videos vala ona tharam athi kunuharupayen baninava.

    eka sarayak haravanna signal dala himin gannakota vesa kellak sccoty ekak vamen danma signal noda thava podden vadinava. ehanmama navathhuwa ekiva ammath hitiya banna palu yanna. unge amma shape karanava, mama anithmeta kiuwa ohoma bus ekakata dala dennama hansi venna kiyaa pare :angry:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    hondama de wahane dash cam 1k tiyaganna anytime on.. bike nm podi cam 1k ganna ebay ali eke tiyenawa aduwata. bike eke mount karanna epa shaky.. helmt eke permnt mount karaganna podi gamanatath.. trust me you will thank me

    podi un wagemai maha un.. maha paare sellam danne.. cam 1k tiyeddi behela kana palenna 2k gahann kisi bayak wenna onne
    bottle dila pass una un learners eken :yes:
     
    ehama thawa kenekta gahanna kisima aitiyak nehe
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113

    meken hodata penne high speed vahana dekak race yanne gihin una de... dakkane.. meka thamai kianne.. nikan boruwata pada sho danne netuwa inna kiala..

    eken eka muslim boi kenek marilalu.. thawa 3-4 mole weda karanne nehelu.. okkoma royal lu

    Accident ekata kalinuth weda karala nehe wage penne... :rolleyes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වාහනේ එලවපු එකා බීල වෙන්න ඇති ඉන්න් ඇත්තෙ. පව් අසරණ අම්මයි තාත්තයි. ඒ මිනිස්සු කොච්චර දුක් වෙනවා ඇත්ද​
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    වාහනේ එලවපු එකා බීල වෙන්න ඇති ඉන්න් ඇත්තෙ. පව් අසරණ අම්මයි තාත්තයි. ඒ මිනිස්සු කොච්චර දුක් වෙනවා ඇත්ද​

    me avurudu 18ka kollo wagayak race padinne gihin una de.. beelada danne nehe.. hebei video ekka dakkanam turn eke kauda ochchara hayyen enne